පරක්කුයි නේද? පුළුවන් ඉක්මනට 9 වෙනි සීසන් එක ඉවර කරලා දෙන්නංකෝ, හොදේ 😉 ඉතින්, දැන් ආයිමත් සැරයක් අයියා මලෝ දෙන්න තරහා වෙලානේ. ඉතින් සෑම් කැස්ටියෙල් එක්ක එකතුවෙලා ගැඩ්‍රීයෙල්ව හොයන්න පටන් ගන්නවා. මේ අතරේ තනියම බාර් එකකට වෙලා ඉන්න ඩීන්ව හොයාගෙන එන්නේ ක්‍රව්ලි. ඒ උදව්වක් කරලා උදව්වක් ඉල්ල ගන්නයි. මොකද…

පරක්කුයි නේද? පුළුවන් ඉක්මනට 9 වෙනි සීසන් එක ඉවර කරලා දෙන්නංකෝ, හොදේ 😉
ඉතින්, දැන් ආයිමත් සැරයක් අයියා මලෝ දෙන්න තරහා වෙලානේ. ඉතින් සෑම් කැස්ටියෙල් එක්ක එකතුවෙලා ගැඩ්‍රීයෙල්ව හොයන්න පටන් ගන්නවා. මේ අතරේ තනියම බාර් එකකට වෙලා ඉන්න ඩීන්ව හොයාගෙන එන්නේ ක්‍රව්ලි. ඒ උදව්වක් කරලා උදව්වක් ඉල්ල ගන්නයි. මොකද අපායේ රැජින වෙන්න හදන නයිට්ගෙ තර්ජනෙන් බේරන්න ක්‍රව්ලිට වගේම ඩීන්ටත් ඕනේ. ක්‍රව්ලි මේකට විසදුම හැටියට හොයා ගන්නේ එසේ මෙසේ කෙනෙක්ව නෙමේ.
දැනුමට:
කේන් කියන්නේ ඇඩම්ගෙයි ඊව්ගෙයි පලවෙනි ළමයා. ඒ කියන්නේ බයිබලේ හැටියට මව් කුසකින් බිහිවුන පලවෙනි මනුෂ්‍යයා. ඒත් කේන් වැඩිය ප්‍රසිද්ධ තමන්ගේ සහෝදරයව මරලා ලෝකේ පලවෙනි මනුෂ්‍ය ඝාතනය කරපු කෙනා හැටියටයි. මෙතනින් කියවන්න.
http://bsceylon.org/sinhala_bible/CBS/OT/SNU-01GEN/b1_Chapter4.html
—————————–
අධ්‍යක්ෂණය : ජෝන් බැඩ්හැම් ( John Badham)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 ජනවාරි 21
මීළග කොටසෙන්:
9.12 Sharp Teeth
Promo
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,159 downloadsDownload Supernatural-S09E11.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
40 comments
Sajith Anthony
Ama
ස්තුතියි සහෝ!!!
sameera
එල එල ..... පුළුවන් ඉක්මනට ඉවර කරමු මචන්
nuwan
ikmanata demu machan....
dinuka
ela ela machan denakn hitiye.anith ewath demu
devinda
mehema hari dena ekata thankz bro.ada tamai ninda ynne kalekata passe.ummmmmmmmmaaaaaaaaa........
Dimuth
Thanx...
ඇලන් වීක්
සබ් එකට ස්තුති මේක නැතුව අවුරුදුත් වැඩක් නෑ
Sahan
thankz a lot sahooo.. :D
R.D
Thanks Bro.........
භාග්‍ය වික්‍රමසිංහ
ela
akalanka
thankz bro...........
Tharindu
Thanx sahoo. Anith tikath puluwan ikmanta demu.
UK
ඔබ කරනා සේවයට ඔබට තුති.....
kasun
Thanx sahoo
sajeevi
thanks
Yudi
thank you bro...
prabhath
sehena dawasakin thanks yaluwa
Kasun
Elama thamai bro.puluwan ikmanata ithuru tikath demu
Danu
ela ela ela niyamai saho, jaya wewa
ANJANA
Thanks...
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
thusitha
ඔබට ගොඩක් ස්තුති! අපිට ඉතුරැ ටීකත් ඉක්මනට දෙන්නකො.
Kushen
hamme athi yanthan :) saho S09 ikmanata dila iwarayak karamu neda? :)
Keshan Wasala
එල MDG සහෝ :D මේ සීසන් එක ඉක්මනට ඉවර කරලා දාමු :D බොහොම ස්තුතියි සබ් එකට සහෝ ජය වේවා !!
KH7
Thanks Bro..
D.Chamara
niyamai sahoo niyamai degatma karagen yamoo
alpha
ahh oya dila thiyenne.. dan digatama demuu! thnkzz machoo sub ekata! ;)
kavishka
ela ela thankz MDG saho
dila
ela ela
thnx mchanChamini
meka anakan hitiye thanks bro
harsh
අපි හිතුවා MDGට අපිව අමතක වෙලාවත්ද කියලා..
බොහොම ස්තූතියි සහෝ...!Madushan
Thanks brother..
Lasa
thx bro
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !ASH Clicks
බොහොම ස්තූතිය් මල්ලියා...
එය් පරක්කු සබ් එකටmxcgihan
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
Advertisement

ස්තුතියි සහෝ උපසිරැසියට.
ජයවේවා……