ඔන්න එහෙනම් Better Call Saul කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඉතිං ඔන්න අඟහරුවාදා දීගන්න බැරිවුනාට. හවස් වෙද්දී තමයි ඉංග්‍රීසි සබක් ආවේ. ඉතිං රෑ 10.30යි කරලා ඉවරවෙද්දී. කොහොමහරි ඉතිං තව කොටස් තුනකින් මේ හාදයාගේ පලවෙනි වෙඩිමුරය ඉවරයක් වෙනවා. පසුගිය කොටසින්… ගියපාර කොටසින් අපිට තනිකරම දැ…

ඔන්න එහෙනම් Better Call Saul කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඉතිං ඔන්න අඟහරුවාදා දීගන්න බැරිවුනාට. හවස් වෙද්දී තමයි ඉංග්‍රීසි සබක් ආවේ. ඉතිං රෑ 10.30යි කරලා ඉවරවෙද්දී. කොහොමහරි ඉතිං තව කොටස් තුනකින් මේ හාදයාගේ පලවෙනි වෙඩිමුරය ඉවරයක් වෙනවා.
පසුගිය කොටසින්…
ගියපාර කොටසින් අපිට තනිකරම දැකගන්න ලැබුනේ ෆිලිෆේඩියාව වල ඉදන් මයික්ව ඝාතණ දෙකකට සැකපිටව අත්තඩංගුවට අරගන්න ආපු පරීක්ෂණතුමන්ලා දෙන්නෙක් වටා ගෙතුනු කතාවක්. ඉතින් මයික්ගේ පුතා විවාහ වෙලා හිටපු කාන්තාව තමයි මේ ඔත්තුව දීලා තියෙන්නේ. කොහොම හරි යම් සිඳුවීමක් නිසා මයික්ගේ පුතා මැරෙණවා. මයික් හිතන්නේ පුතාව මැරුවේ එයත් එක්ක පොලිසියේ වැඩකරපු දෙන්නෙක් කියලා. මේ හේතුව නිසාම මයික් ඒ පුද්ගලයන් දෙන්නව මරළා දානවා. මයික්ට එක පරීක්ෂක කෙනෙක් ගාව තියෙන සටහන් පොතක් අරගන්න ඕන වෙනවා. මේක එයාට තනියම කරගන්න බැරිනිසා අපේ මැක්ගිල් හාදයාට කතා කරනවා ඇවිත් එයාගේ නීතිඥයා විදිහට පෙනී ඉන්න කියලා. ඒත් සිද්ධ වුනේ වෙන වැඩක්නේ.
ඉතින් මේ සටහන් පොත අරගත්තු තැන ඉදන් කේස් එක අද දිගටම ගලාගෙන යනවා. ගියවර කොටසේ වගේ අපේ මැක්ගිල් පොඩි කොටසක විතරක් නෙමෙයි ඉන්නේ. අද ඉතිං මුලු කතාව පුරාවටම ආපහු මනුස්සයා ඉන්නවා. අද කොටසින් ඔන්න ජේම්ස් අලුත් වැඩකට අත ගහනවා. ඒ වගේම එයාටම කියලා වෙනම ලොකු ඔෆීස් එකකුත් අරගන්නවා. ඒවගේම මැක්ගිල්ලාගේ කේස් එක ආපහු එයාගේ කර උඩට අතෑරෙනවා. ඒකෙන් බේරෙන්න මෙයාට මොනවා කරන්න වෙයිද මංදා. කතාව ඉවර වෙන්න ලංවෙන නිසාදෝ මංදා දැං ආතල්ම හරියට සෙට් වෙලා වගේ කියලා හිතෙනවා. එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා!
C47E99E6411F96A4A7696F7389412265F0A32B73 C56BE63C9A9560FF06DFC9ECCACC34C974D6CA31 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,184 downloadsDownload Better-Call-Saul-S01E07.baiscopelk.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
14 comments
එල්.සී. දමැල්
R.D
සබ් එකට ස්තුතියි සහෝ..........සබ් එක හොදටම කරනවා ඔයා.......
සුපුන් බුද්ධික
ස්තුතියි සහෝ සබ් එකට...
ඊයෙ CW එකේ පටන් ගත්ත iZombie එකටත් පුලුවන්නම් සබ් දෙන්න..
මේ කරන වැඩේ දිගටම කරගෙන යමු..ජය වේවා !!!
sajeevi
thanks
thisal
tnxx bn
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
isuru
thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
තව 3යි නේ. :-(
සබට තැන්ක්ස්.
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sanath
Thanks for subtitle bro....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරසට තුති
ජය…