ඔන්න එහෙනම් 3වෙනි එපියත් ගෙනාවා. ඊට කළින් එපිය බලන්න ඇතියි කියලා හිතනවා. මේ පාර එපියෙදී තමයි ඇනර්කි කියන හතුරව පළවෙනි වතාවට බැට්මෑන්ට හම්බෙන්නේ. එහෙනම් බලමු මේ එපියේ මොනාද වෙන්නේ කියලා. මේ කතාව පටන්ගන්නේ නගරයේ කඩවල්වල ස්ප්‍රේවලින් චිත්‍ර අදින දෙන්නෙක්ව බැට්මෑන් අල්ලගන්න තැනකින්. ඒත් ඒ දෙන්නව පොලීසි…

ඔන්න එහෙනම් 3වෙනි එපියත් ගෙනාවා. ඊට කළින් එපිය බලන්න ඇතියි කියලා හිතනවා. මේ පාර එපියෙදී තමයි ඇනර්කි කියන හතුරව පළවෙනි වතාවට බැට්මෑන්ට හම්බෙන්නේ. එහෙනම් බලමු මේ එපියේ මොනාද වෙන්නේ කියලා.
මේ කතාව පටන්ගන්නේ නගරයේ කඩවල්වල ස්ප්‍රේවලින් චිත්‍ර අදින දෙන්නෙක්ව බැට්මෑන් අල්ලගන්න තැනකින්. ඒත් ඒ දෙන්නව පොලීසියට අල්ලගන්න ලැබෙන්නේ නෑ. මොකද ඊට කළින් ඇනර්කි එයාලව බේරගන්නවා. පස්සේ එයාලට ආයුධත් දෙනවා. ඇනර්කි ඇත්තටම එහෙම කරන්නේ බැට්මෑන්ගේ අවධානය වෙනස් කරන්න. එහෙම කරලා එයා කරන්න හදන්නේ මොකකද? බැට්මෑන්ට එයාව අල්ලගන්න පුලුවන් වෙයිද? එහෙනම් මේකත් බලන්නකෝ. තවදෙයක් මේකෙදී මිස් යමෂිරෝ බෲස්ගේ රහස් විදුලි සෝපානය හොයාගන්නවා. අර ගිනිමැලය ළග තියෙන එක. එයාට මොනා හම්බවේවිද? ඒක හොයාගන්න නම් මේක බලන්නම වෙනවා. 4වෙනි එපියෙන් මුණගැහෙමු. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E03.Tests.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
235 downloadsDownload Beware.the_.Batman.S01E03.Baiscopelk.com_.rar13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
4 comments
Kulanjana Maduranga
Captain America
Thanks for your sub.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……