Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E02] with Sinhala Subtitles | හොල්මන් කරදර… [සිංහල උපසිරසි සමඟ]

අාපු දවසේම දෙන්න බැරි වුනත්, පුළුවන් ඉක්මනින්ම ගෙනාවා. පසුගිය සතියේදී දිග ලිපියක් දුන්නා. ලිපියක් කිව්වේ ලිපි තුනක්ම දුන්නා ගෝස්ට් රයිඩර් පිලිබඳව. දැන් ඉතිං ග්‍රෑන්ට් වෝර්ඩ් කතා මාලාවෙන් අයින් වෙලානේ ඉන්නේ. ඒ නිසා ඒ චරිතය තවදුරටත් දකින්න ලැබෙන්නේ නෑ. නමුත් අනිත් අය තාමත් ඉන්නවා. හැබැයි ඔයාලාට දකින්…

අාපු දවසේම දෙන්න බැරි වුනත්, පුළුවන් ඉක්මනින්ම ගෙනාවා. පසුගිය සතියේදී දිග ලිපියක් දුන්නා. ලිපියක් කිව්වේ ලිපි තුනක්ම දුන්නා ගෝස්ට් රයිඩර් පිලිබඳව. දැන් ඉතිං ග්‍රෑන්ට් වෝර්ඩ් කතා මාලාවෙන් අයින් වෙලානේ ඉන්නේ. ඒ නිසා ඒ චරිතය තවදුරටත් දකින්න ලැබෙන්නේ නෑ. නමුත් අනිත් අය තාමත් ඉන්නවා. හැබැයි ඔයාලාට දකින්න ලැබෙන්න ඇති අවසානයේ ලින්කන් හයිව් එක්ක උඩුගුවනේ ගුවන් යානයත් එක්ක පුපුරලා මැරුණයින් පසුව, ඩේසි ශීල්ඩ් වලින් පැනලා තනියම වැඩ කරන්න පටන් අරගෙන කියලා. අපි තාමත් දන්නේ නෑ ඇයි ඩේසි ශීල්ඩ් වලින් පැනලා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතිං ශීල්ඩ් වලිනුත් ඩේසිගෙන් නගරයට හානි සිදුවෙන නිසා එයාව අල්ල ගන්න මෙහෙයුම් සිදු කලත්, ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඔයාලට මතක ඇති මුල් කතා සමයන් වල ස්කයිට (ඩේසි ඒ කාලේ ස්කයි නේ…) බලය ලැබුණට පස්සේ එයාගේ අත්වල ඇටකඩු පුපුරන්න ගත්තා කියලා. ඒ එයාගේ බලය නිසා ශරීරයට ඇතිවෙන අහිතකර බලපෑමක්. ඉතිං මෙයා මෙතනදීත් එලියේ වැඩ කරද්දී, කොටින්ම කිව්වොත් දැන් ඩේසි ශබ්ධ කම්පන වලින් පියාඹන්නත් පටන් අරගෙන තියෙන්නේ, මේ නිසා මෙයාගේ අත් වලට වගේම ශරීරයටත් ඒකෙන් ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ.

මේ විදියට ඩේසි තනියම හොරු අල්ලන්න යන අතරමගදී තමයි රොබී රේයස් හමුවෙන්නේ. රොබී හරියටම කවුද කියලා නියම ස්වරූපය ඩේසිට දැනගන්න ලැබුණට පස්සේ ඩේසි මෙයාව නිකංම අතාරින්නේ නෑ. එයා ගැන විස්තර හොයන්න එයා ඉන්න තැනට යනවා. ඒ වගේම පසුගිය සතියේ අපිට දකින්න ලැබුණු ගෑණු හොල්මන ගැනත් ලොකු ලොකු හෝඩුවාවන් කිහිපයක් අපිට දැනගන්න ලැබෙනවා. ඒත් කතාව ඉදිරියට මේ දේවල් එක්ක කොහොම ගලාගෙන යාවිද කියලා නම් හිතාගන්නවත් අමාරුයි. ඔයාලට දකින්න ලැබෙන්න ඇතිනේ මෙලින්ඩා (මේ) ට දැන් අනිත් අයට වගේ කට්ටියගේ මූණු අමුතු විදියට පේනවා කියලා. ඒ සම්බන්ධයෙනුත් ලොකු සිදුවීමක් වෙනවා.

මුලින්ම ලිපිය දිගට ලියපු නිසා දැන් වැඩි විස්තරයක් ලිපිය හරහා සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ජාමෙන් බේරෙන්න තමා මේ ටිකත් ලිව්වේ ඈ… 😀 . ඔන්න එහෙනං මම අදට සමුගන්නවා. මීලඟ සතියේ කතාවෙන් හමුවෙමු.

ආයු -බෝ වේවා !!!

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E02.720p.HDTV.x264-AVS

3,488 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E02.baiscopelk.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,488 downloadsDownload Subtitles58 KB

41 comments

  1. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  2. php

    php

  3. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  4. Sajeevi

    Thanks

  5. ලහිරු ප්‍රසාද්

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ජය!

  6. me

    Thanks

  7. Loshan Irosh

    ela kollo niyamaiiiiiii

  8. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට..........

  9. S.K.Ruchiranga

    thz machoo sub ekata

  10. kavinda

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  11. Kasun Widusha

    බොහෝම ස්තූතියි සබ් එකට සහෝ

  12. Amalka Himeshan

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

  13. Sanath Indika

    thx broo

  14. Ravindu Rukshan

    thx subta

  15. Nadeera

    පරක්කු උනාට අව්ලක් නෑ සබ් එක දෙනවනම්. සබ් එක බෑවෙ නැතත් ලිපිය කියවන්න හරි එනවා.
    තෑන්ක්ස් සබ් දෙනවට. අවුරුද්දක් මේකේන් සබ් බෑවත් මේක තමා 2nd කෙමෙන්ට් එක.

  16. Gathsara Umesh Kumara

    මේක බාගෙන දෙන කම්ම බලාගෙන ඉදියේ ප්‍රණීත් අයියේ...අපේ කට්ටිය ඉතින් හද පිරෙන්න්න කොමෙන්ට් දන්න කතාංගයේ පලවෙනි එපියෙ සබ් එකටයි ලාස්ට් එපියෙ සබ් කටයි විතරයිනෙ සහෝ..එක ඉතින් ගන් ගන්න එපා...හැමදාම ඉතින් අපි විසි tහින්දෙනා ඔනි දේකට ඉන්නවා..එහෙනම් නෙක්ස්ට් එපියෙන් හමුවෙමු..ජය වෙවා...!!!

  17. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ෴෴ජය වේවා෴෴

  18. කවීන් ලහිරු

    නියමයි නියමයි ප්‍රනීත් සහෝ
    3 ත් ආපු ගමන් දාමු

  19. dila

    Chicago pd ekata sub dennakooooooooooo

  20. කනිශ්ක ලක්මාල්

    තෑන්ක්ස් මචෝ එලම

    1. කනිශ්ක ලක්මාල්

      blacklist එකට සබ් ලැබෙන්නේ නැද්දෝ...

  21. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Ravin

    Thanks for the sub

  23. eagle

    Ty for sub deveyek nemai devalayak jayen jaya

  24. Muditha Praboth

    thax bro.....

  25. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. chinthaka

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  27. Pool Parker

    බොහොම ස්තූතියි සහෝ..වෝර්ඩ් නැති අඩුව පුරවන්න ‍ගෝස්ට් රයිඩර් සුපිරියි වගේ..දිගටම සබ් දෙමු..්ජය වේවා..

  28. praneeth madu

    tnx mco keep going

  29. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. darkknight

    thanks machan

  31. Kasun

    බොහොම ස්තූතියි සහෝ..

  32. nisala udara

    ela luke cage sub puluwan nan dennako

  33. අශාන්

    ගිය සතියෙ එපිය කෝ

  34. Devaka Sadaruwan

    තාම නම් මොනවත් හරියට තේරෙන්නේ නැ සහෝ මේ ආපු කිසිම කතාවක... ෆ්ලෑෂ් , ඇරෝ , ඒ වගේම මේකෙත්...

    ඉස්සරහට ඔක්කොම විසදේවි කියලා හිතෙනවා...

    තැන්ක්ස් සබට

    ජය

  35. Kavindu harshitha

    Thama episode 3 awe nadda bro????

  36. තිසර

    උපසිරසට ස්තුතියි....

  37. Tharindu

    බොහොම ස්තූතියි සහෝ

  38. lakshan

    උපසිරසට ස්තුතියි….

  39. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි......................

  40. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.