ඔන්න එහෙනම් අටවන කොටසත් ගෙනාවා. ඔයාලා බලන් ඉන්නවා ඇති මේ එපියෙදී මොකද වෙන්නේ කියලා. මොකද ඉස්සෙල්ලා එපියේ අන්තිමට ටට්සු දැන ගන්නවනේ බැට්මෑන් කියන්නේ කවුද කියලා. මේ එපියෙදී තමයි එහෙනම් කටානා කලඑළි බහින්නේ. මේ දෙන්නට මේ පාර සටන් කරන්න ලැබෙන්නේ පැස්පරස් රෙක්ස් කියන කෙනත් එක්ක. ඒ වගේම ඝාතක කල්ලිය වගේම අ…

ඔන්න එහෙනම් අටවන කොටසත් ගෙනාවා. ඔයාලා බලන් ඉන්නවා ඇති මේ එපියෙදී මොකද වෙන්නේ කියලා. මොකද ඉස්සෙල්ලා එපියේ අන්තිමට ටට්සු දැන ගන්නවනේ බැට්මෑන් කියන්නේ කවුද කියලා. මේ එපියෙදී තමයි එහෙනම් කටානා කලඑළි බහින්නේ. මේ දෙන්නට මේ පාර සටන් කරන්න ලැබෙන්නේ පැස්පරස් රෙක්ස් කියන කෙනත් එක්ක. ඒ වගේම ඝාතක කල්ලිය වගේම අවතාර කල්ලියක් එක්කත් මෙයාලට සටන් කරන්න වෙනවා. එහෙනම් කතාව බලමුකෝ.
ඔන්න ඉතින් 6වෙනි එපියේ අන්තිමට සයිමන් ස්ටැග්ව අත්අඩංගුවට පත්වෙනවානේ. ඉතින් වේල් මේ කාලෙදී ස්ටැග්ගේ ගබඩාවලට සුද්දේ දීගෙන යනවා. බැට්මෑන් මෙයාව අල්ලගෙන පොලීසියට භාරදෙනවා. පොලීසියේදී වේල්ගේ නීතිඥයා වන මයිලෝ මැච් කියනවා වේල්ව නිදහස් කරන්න කියලා. ඒත් ගෝර්ඩන් ඒක පිළිගන්නේ නෑ. පස්සේ මේ මයිලෝ ගෝර්ඩන්ගේ දුව බාබ්රාව උස්සනවා. එයාව ගෙනියන්නේ අවතාර කල්ලියේ බල ප්‍රදේශය වන කෝල්ඩ්‍රන්වලට. එහෙනම් අපි බලමු, බැට්මෑන්ට බාබ්රාව බේරගන්න පුලුවන් වෙයිද කියලත්, කටානා කොහොම හැසිරෙයිද කියලත්, ඇත්තටම මේ පැස්පරස් රෙක්ස් කියන්නේ කවුද කියලත්. එහෙනම් මේ එපියත් බලන්නකෝ. ඊළග එපියෙන් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E08.Allies.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
241 downloadsDownload Beware.the_.Batman.S01E08.Baiscopelk.com_.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
4 comments
Kulanjana Maduranga
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……