Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E12] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පොරොන්දු වුන විදිහටම 11 වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පහුගිය කොටස් රසවින්දා ද? වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න ඇති නේද? මං හිතනවා ඒවා කතාව රසවිඳින්න අපහසු වෙන විදිහේ ඒවා නෙමෙයි කියලා. ඉතින් අදහසක් දක්වලාම උපසිරැසිය අරන් ගියොත් මං තරහා වෙන්නේ නෑ හරිද. සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන පොඩ්ඩක් කියන…

Spellbinder-TV

ඔන්න පොරොන්දු වුන විදිහටම 11 වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පහුගිය කොටස් රසවින්දා ද? වැරදි අඩුපාඩු නම් ගොඩාක් තියෙන්න ඇති නේද? මං හිතනවා ඒවා කතාව රසවිඳින්න අපහසු වෙන විදිහේ ඒවා නෙමෙයි කියලා. ඉතින් අදහසක් දක්වලාම උපසිරැසිය අරන් ගියොත් මං තරහා වෙන්නේ නෑ හරිද.

සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. අමතක කෙනෙක් ඉන්නවානම් මතක් වෙන්නත් එක්ක. ෆින් ගමේ දියකිඳුරෙක් විදිහට හිරකරන් හිටිය ජෝෂ්ව බේරා ගත්තේ කැතියි සනුයි දෙන්නා. ඒ ජස්මින්ගේ තාත්තා වතුරට තල්ලු කරලා. තුන් දෙනාම පැනලා යනවා. අතර මඟදී රාක්ෂයෙක් ඇවිල්ලා මේ කට්ටියම බේරා ගන්නවා. මතකයි නේද ඒ ටික?

ජස්මින්ට මොලේ පෑදෙනවා කොහොමද මාලිගාවට යන්න ඕනි කියලා. දැන් කට්ටියම මකරෙක් විදිහට වෙස් මාරු කරගෙන යන්නයි හදන්නේ. මොකද කිසිම ප්‍රශ්නයක් නැතුව මාලිගාවට යන්න පුලුවන් වෙන්නේ මකරෙකුට විතරයි.

ඔන්න හදිසියේම මකරෙක් මාලිගාවට එනවා. මේ සංචාරක නැටුම් කණ්ඩායමක්. මෙයාලා මාලිගාවට ඇවිල්ලා තියෙන්නේ මකර අධිරාජයා වෙනුවෙන් සංදර්ශනයක් පවත්වන්න. නමුත් උපදේශක අශ්කා මේකට ඉඩ දෙන්නේ නෑ. මොකද මකර අධීරාජිණිය මේ වෙලාවේ ශෝකයෙන් ඉන්න නිසා. නමුත් මකරා ඇතුලු නැටුම් කණ්ඩායම මේ දේ අහන්නේ නැතුව මාලිගාවේ ප්‍රධාන දොර ලඟට යනවා. අශ්කා මෙයාලාගේ පස්සෙන් පන්නන්නේ මෙයාලාව නවත්තන්න. නමුත් මේ අවස්ථාවේ ආයා මෙතෙන්ට එනවා. එයා සන්ව අඳුරා ගන්නවා. ඊට පස්සේ සන් විස්තරය කියනවා. මේ අතර අශ්කා මාලිගාව ඇතුලට දුවගෙන ගිහින් ප්‍රධාන ඔරකල් ලඟට යන්නේ ආයාගේ මුහුණේ අනුරුවට හදාගත්ත ඉටි මුහුනින් ඔරකල්ව පාලනය කරන්න. නමුත් හදිසියේම මේ ඉටි වෙස් මුහුණ බිඳෙනවා. දැන් අශ්කාට ඔරකල් පාලනය කරන්න බැරි වෙන නිසා අශ්කා ඔරකල්ගේ අන්තර්මුහුණත ගලවා ගන්නවා. ඒ කියන්නේ ඔරකල් සම්පූර්ණයෙන්ම අක්‍රීය වෙනවා. අශ්කා පැනලා යන්නයි හදන්නේ. අශ්ව කරත්තයක් අරන් මෙක්ගේ බෝට්ටුව තියෙන තැනට යනවා. කැතියි මෙකුත් බයිසිකලෙන් අශ්කා ප්සසෙන් පන්නනවා. ඒ වගේම ජෝෂ් අශ්කාගේ කරත්තයේ එල්ලිලා යනවා. කොහොම නමුත් අශ්කා මාස්ටර් ලිංට කියන්නේ ඔරකල් අලුත්වැඩියාවට එයාගෙ ලෝකයට අරන් යනවා කියලා. කැතී සහ මෙක් දෙන්නා කොහොම හරි ඔරකල්ව අරන් බෝට්ටුවෙන් පනින්න හදන්නේ ඔරකල්ව බේරා ගන්න. අශ්කා බල ඇඳුමෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් මෙක් සහ කැතී බෝට්ටුවෙන් පැනලා යනවා. අශ්කට මොනවා වෙයිද? ඒ ගැන දැනගන්න නම් මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් පුලුවන් ඉක්මනට ඊ ලඟ කොටසත් අරන් එනකන් ජයෙන් ජයම වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E12.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

676 downloadsDownload Spellbinder.S02E12.zip19 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

676 downloadsDownload Subtitles19 KB

9 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  2. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්.....

  3. Kalum

    Sub akata thanx macho...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Sanju

      Torrent file please

    2. Chinthaka Bandara

      Inbox me on fb

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. King Ruwan

    thank saho sub ekata....

  7. Udara Damith B/K

    උපසිරැසියට බොහෝම ස්තුතියි.............