ඔන්න එහෙනම් නවවන එපියේ උපසිරසයත් ගෙනාවා. මේ කොටසේදී බැට්මෑන්ට හා ටට්සුට මුහුණදෙන්න වෙන හතුරා තමයි සයිෆර්. මෙයාට වෙන කෙනෙක්ව පාලනය කරන්න පුලුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මේක පටන් ගන්නේ වේන් කර්මාන්තශාලාව සැළැසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියාව සයිෆර් එයාගේ පාලනයට නතුකර ගනිමින්. එයා එතනින් වේන් කර්මාන…

ඔන්න එහෙනම් නවවන එපියේ උපසිරසයත් ගෙනාවා. මේ කොටසේදී බැට්මෑන්ට හා ටට්සුට මුහුණදෙන්න වෙන හතුරා තමයි සයිෆර්. මෙයාට වෙන කෙනෙක්ව පාලනය කරන්න පුලුවන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.
මේක පටන් ගන්නේ වේන් කර්මාන්තශාලාව සැළැසුම් කළ ගෘහ නිර්මාණ ශිල්පියාව සයිෆර් එයාගේ පාලනයට නතුකර ගනිමින්. එයා එතනින් වේන් කර්මාන්ත ශාලාවේ සැළැසුම් ටික අරගන්නවා. පස්සේ මේ ගෘහ නිර්මාණ ශිල්පියාව පොලීසියට හම්බෙනවා. එතකොට මෙයාගේ සිහියත් විකල් වෙලා සයිෆර්ගේ නම මුමුණ මුමුණ යනවා. මේක ගැන බලන්න එන්න කියලා ගෝර්ඩන් බැට්මෑන්ට කියනවා. එතනදී බැට්මෑන් දැනගන්නවා සයිෆර් හොයන්නේ මොකක්ද කියලත් එයාව එව්වේ කවුද කියලත්. ඒ ගැන මේක බලලම දැනගන්නකෝ. පස්සේ සයිෆර් ජේසන්ව පාලනය කරනවා. දැන්නම් ඔයාලට තේරෙනවා ඇති සයිෆර් ආවේ මොකක් හොයාගෙනද කියලා. පස්සේ ටට්සුවත් මෙයා පාලනය කරනවා. පස්සේ එයාව බැට්මෑන්ට විරුද්ධව සටන් කරන්නත් යොදාගන්නවා. අවසානයේ මෙයාගේ පාලනයට බැට්මෑනුත් පත්වෙනවා. ඒ ටට්සුට විරුද්ධව. බලමු පස්සේ මොකක් වෙයිද කියලා. දසවෙනි එපියෙන් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E09.Control.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
202 downloadsDownload Beware.the_.Batman.S01E09.Baiscopelk.com_.rar12 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
4 comments
Kulanjana Maduranga
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
tharangani
thanx
Advertisement

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……