ඔන්න එහෙනම් 10වෙනි කොටසත් ගෙනවා. මේකෙදි ආයෙත් ඝාතක කල්ලිය එනවා. මෙතන ඉදන් වගේ තමයි ඝාතක කල්ලියත් එක්ක සටන හරියටම වගේ ආරම්භ වෙන්නේ. තව මේකෙ ඇනර්කිත් ඉන්නවා. 3වෙනි එපියෙදී හම්බුණේ. කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්. ඇනර්කි මුලින්ම ඝාතක කල්ලියට අයිති දෙයක් පැහැරගන්නවා. පස්සේ මෙයා ඝාතක කල්ලියත් එක්ක ගනුදෙනුව…

ඔන්න එහෙනම් 10වෙනි කොටසත් ගෙනවා. මේකෙදි ආයෙත් ඝාතක කල්ලිය එනවා. මෙතන ඉදන් වගේ තමයි ඝාතක කල්ලියත් එක්ක සටන හරියටම වගේ ආරම්භ වෙන්නේ. තව මේකෙ ඇනර්කිත් ඉන්නවා. 3වෙනි එපියෙදී හම්බුණේ. කතාව පැත්තට හැරෙමුකෝ එහෙනම්.
ඇනර්කි මුලින්ම ඝාතක කල්ලියට අයිති දෙයක් පැහැරගන්නවා. පස්සේ මෙයා ඝාතක කල්ලියත් එක්ක ගනුදෙනුවකට යනවා. ඒ තමයි, පැහැරගත්ත දේ වෙනුවට CRC එකේ තියෙන කැලිබොසික්ස් කියන විෂ සංයෝගයත් එක්ක හුවමාරුවක් කරන්න. මොකක්ද මේ කැලිබොසික්ස් කියන්නේ? ඇනර්කි පැහැරගත්ත දේ මොකක්ද? බැට්මෑන්ට ඇනර්කිව අල්ලගන්න පුලුවන් වේවිද? කවුරු ගෝතම් වෙනුවෙන් ජීවිතේ කැපකරයිද? වැඩිය විස්තර දැම්මේ නෑ. එතකොට කතාවේ රසය අඩු වෙනවනේ. මේකෙදී ARROW Season 3 එකේ චරිතයක් කතාවට එක්වෙනවා. එයා කවුද කියලත් බලන්න එක්කම මේ කොටස බලන්නකෝ. 11වෙනි එපියෙන් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E10.Sacrifice.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
181 downloadsDownload Beware.the_.Batman.S01E10.Baiscopelk.com_.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
3 comments
Krishan Jayaratna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks sahoo
puluwan nam NARCOS tv serias ekata sub dennakoo