Watch Trailer

Vampire Detective (2016) [S01 : E03] with Sinhala Subtitles | මකර නින්ද [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැම්පයර් රහස්පරීක්ෂකගෙ තුන් පරීක්ෂණය අරගෙන ආවා. වැඩිය කතා නැතුව අද කතාව කියන්නම්. සන් එයාගෙ ගෑණු ළමය ගැන හොය හොය ඉන්න අතරතුර තමයි මේ කේස් එක හම්බවෙන්නෙ. සන් පොලීසියෙ වැඩ කරපු කාලෙ ගෑණු යාළුවෙක් කතා කරනවා මෙයාට. එයාගෙ තාත්ත නැති වෙලා. ඒත් අන්තිම කැමැත්තක් තියෙලා ගිහිල්ලා ළමයි තුන්දෙනාට.…

Vampire Detective TV

ඔන්න එහෙනම් වැම්පයර් රහස්පරීක්ෂකගෙ තුන් පරීක්ෂණය අරගෙන ආවා. වැඩිය කතා නැතුව අද කතාව කියන්නම්. සන් එයාගෙ ගෑණු ළමය ගැන හොය හොය ඉන්න අතරතුර තමයි මේ කේස් එක හම්බවෙන්නෙ.

සන් පොලීසියෙ වැඩ කරපු කාලෙ ගෑණු යාළුවෙක් කතා කරනවා මෙයාට. එයාගෙ තාත්ත නැති වෙලා. ඒත් අන්තිම කැමැත්තක් තියෙලා ගිහිල්ලා ළමයි තුන්දෙනාට. වැඩේ කියන්නෙ මේ යාළුවගෙ තාත්තා මැරයෙක්. පුතාලා දෙන්නත් එහෙමයි.මේ කෙල්ල පවුලෙන් අයින් වෙලා ගිහිල්ලා තමයි පොලිසියට බැදිලා තියෙන්නෙ. කොහොම හරි මේ අන්තිම කැමැත්තෙ තියෙන්නෙ චිත්‍රයක්. මකරු 4 දෙනෙක් ඇදලා තියෙන චිත්‍රයක්. මෙයාල හිතන්නෙ තාත්තගෙ සේප්පුවෙ පාස්වර්ඩ් එකට හින්ට් එකක් කියලා මේ චිත්‍රය. ඒක එහෙම තමයි. සේප්පුව අවස්ථා තුනකදි අරින්න බැරි වුනොත් පුපුරලා ඇතුලෙ තියෙන තාත්තගෙ ඇත්තම අන්තිම කැමැත්ත ගිනිගන්නවා. ඉතින් මේ කෙල්ල සන්ට කතා කරන්නෙ මේ පාස්වර්ඩ් එක හොයා ගන්න වගේම, මේ මකර චිත්‍රයෙ අභිරහස හොයා ගන්නයි. ඒත් මේ මැර සහෝදරයො දෙන්නගෙන් ප්‍රශ්නත් එනවා. මොනවද කියලා බලන්න ඔයාලම.

හරි එහෙනම් වැඩිය කිව්වෙ නෑ කතාව ඔන්න. බාගෙන බලන්න. 4 වෙනි කොටසෙන් හමුවෙමු. මම චාමල් කැලුම් අතපත්තු. ගිහින් එන්නම්.

ජය වේවා! බායි!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E03.160410.HDTV.H264.450p-WITH

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

579 downloadsDownload Vampire.Detective.E03.Baiscopelk.com_.rar26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

Subtitles

579 downloadsDownload Subtitles26 KB

10 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  2. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  3. කවීන් ලහිරු

    පට්ට සහෝ
    4 වෙනි කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. sajith thilakarathne

    ela saho sub ekata korean ewa thawa denna...

  5. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  6. Kulanjana Maduranga

    niayamai…keep it up...thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. viraj

    Sub ekata thanks bro! Me koren drama eka maru digata sub denna.. :)

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!