Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E12] with Sinhala Subtitles | කවුරු බැට්මෑන්ගේ අවධානය දිනාගනියිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 12 වෙනි එපියත් අරගෙන ආවා. මේ කොටසේදී බැට්මෑන් හා කටානාගේ හතුරා වෙන්නේ 2වෙනි එපියෙදී මුණගැහුණු මැග්පයි. ඇත්තටම මේ කොටසේදී මෙයාට කේන්තිය තියෙන්නේ බැට්මෑන් එක්ක නෙමෙයි, කටානා එක්කයි. මේ කතාව පටන්ගන්නේ ලුන්ක්හෙඩ් කාර් එකක් හොරකම් කරන් යද්දී. මෙතනදී බැට්මෑන් හා කටානා මෙයාව අල්ලලා බ්ලැක්ගේට්…

Beware the Batman TV-1

ඔන්න එහෙනම් 12 වෙනි එපියත් අරගෙන ආවා. මේ කොටසේදී බැට්මෑන් හා කටානාගේ හතුරා වෙන්නේ 2වෙනි එපියෙදී මුණගැහුණු මැග්පයි. ඇත්තටම මේ කොටසේදී මෙයාට කේන්තිය තියෙන්නේ බැට්මෑන් එක්ක නෙමෙයි, කටානා එක්කයි.

මේ කතාව පටන්ගන්නේ ලුන්ක්හෙඩ් කාර් එකක් හොරකම් කරන් යද්දී. මෙතනදී බැට්මෑන් හා කටානා මෙයාව අල්ලලා බ්ලැක්ගේට් වලට අරගෙන යනවා. පස්සේ එතනදී බැට්මෑන් මැග්පයි එක්ක කතාකරනවා. මැග්පයි බැට්මෑන්ට කැමතියි. මෙතනට කටානා ආවම මැග්පයිට කේන්ති යනවා. පස්සේ මෙයා ලුන්ක්හෙඩ්ව රවට්ටලා හිරෙනුත් පැනලා කටානාගෙන් පළිගන්න යනවා. පස්සේ කටානාව සොහොනක වළලනවත් එක්ක. එහෙනම් මේ එපියත් බලන්නකෝ. 13 වෙනි එපියෙන් හම්බෙමු.

Beware the Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E12.Attraction.DVDRip.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

176 downloadsDownload Beware.the_.Batman.S01E12.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

176 downloadsDownload Subtitles14 KB

10 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Lahiru Lakmal

      Thanks

  2. Umesh

    Sabata bohoma sthuthiy sahoo.parathichara podda adu wumath api hamadama mdka balanwaa...ekenusa digatama sab eka karahena yamuuuu

    1. Lahiru Lakmal

      Thanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lahiru Lakmal

      Thanks

  4. Práðèép Üðäýàñgå

    තැන්ක්ස් මචං...

    1. Lahiru Lakmal

      Thanks

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්..

  6. tharangani

    thanx