යූන් සන් හට ලැබුණු හැකියාවත් සමඟ අළුත් අළුත් පරීක්ෂණ විසඳාගෙන යන ගමනේ පස් වන කොටස එහෙමත් නැත්නම් පස් වන පරීක්ෂණය වන ”නිළිය මිය යා යුතුයි” කියන පරීක්ෂණය අරගෙන අද මම ආවා ඔන්න. ඉතින් මේකෙ ඇයි නිළිය මැරෙන්න ඕනෙ? අවුරුදු 10 කට කලින් මිනිහෙක් මිනී මරනවා මේ නිළියගේ අවදානය ගන්න. ඉතින් මේ මිනිහම පොලීසියට ඇව…

යූන් සන් හට ලැබුණු හැකියාවත් සමඟ අළුත් අළුත් පරීක්ෂණ විසඳාගෙන යන ගමනේ පස් වන කොටස එහෙමත් නැත්නම් පස් වන පරීක්ෂණය වන ”නිළිය මිය යා යුතුයි” කියන පරීක්ෂණය අරගෙන අද මම ආවා ඔන්න. ඉතින් මේකෙ ඇයි නිළිය මැරෙන්න ඕනෙ? අවුරුදු 10 කට කලින් මිනිහෙක් මිනී මරනවා මේ නිළියගේ අවදානය ගන්න. ඉතින් මේ මිනිහම පොලීසියට ඇවිත් බාර වෙනවා.මේ දේ නිසාම මේ නිළිය ජනප්‍රිය වෙනවා. ඒත් දැන් අවුරුදු 10ක් ගත වෙලා. මේ මිනිහා ආයෙම එළියට ඇවිත්. ඒ වගේම මේ නිළියට මැරුණ කුරුල්ලෙක්ව දාලා පෙට්ටියක් එනවා. මේ නිසා මෙයාගෙ අක්කා ඒ වගේම නිළියගෙ ආයතනෙ ප්‍රධානියා මෙයාව ආරක්ෂා කරන්න අපේ පරීක්ෂක තුමන්ලගෙ උදව් ඉල්ල ගන්නවා. නිළියට අනතුරුත් වෙනවා ඔය අතරම රූගත කිරීම් කරනකොට. ඒ වගේම සැක කාරයොත් කිහිප දෙනෙක් හම්බෙනවා. ඇත්තටම මේ නිළිය මියයා යුතුයිද ?කොහොම හරි ඉතින්….. ඉතුරුවා ඔයාලම බලා ගන්න මොකද වෙන්නෙ කියලා. මං යනවා. දැන් නිදි මතයි.
ජය වේවා! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E05.160424.HDTV.H264.450p-WITH
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
496 downloadsDownload Vampire.Detective.E05.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
11 comments
Adithya Gimhana
sajith thilakarathne
thanks saho
Diluka Sandun
niayama kathawa.sub walath aulk na.oya deela tyana copy eka nm hoyaganna bari una.540p-ss copy eka thama download karaganna puluwn une.e unata ekatath me sub ekama support karanawa.aulk na.thank bro.
jinadaree
උපසිරැසියට ස්තුතියි....
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks...
Dish
thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumith
thanks saho
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~