Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E16] with Sinhala Subtitles | අපූරු සම්බන්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 16වෙනි එපියත් ගෙනාවා. මෙතන ඉදන් හරියටම තියෙන්නේ කොටස් 10යි. ඒ ටිකත් ඉක්මනටම ගේන්නම්. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ගිය එපියේ අන්තිමට ඇල්ෆ්‍රඩ් ගෙදරින් යනවනේ. අද කොටසේ ඇල්ෆ්‍රඩ් නෑ. ඉතින් අද කතාවේ හතුරා වෙන්නේ ඇනර්කි.තව මේ කතාවේදී අපිට අලුතින් මුණගැහෙනවා හාර්වි ඩෙන්ට්ව. එයා තමයි දිස්ත…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 16වෙනි එපියත් ගෙනාවා. මෙතන ඉදන් හරියටම තියෙන්නේ කොටස් 10යි. ඒ ටිකත් ඉක්මනටම ගේන්නම්. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.

ගිය එපියේ අන්තිමට ඇල්ෆ්‍රඩ් ගෙදරින් යනවනේ. අද කොටසේ ඇල්ෆ්‍රඩ් නෑ. ඉතින් අද කතාවේ හතුරා වෙන්නේ ඇනර්කි.තව මේ කතාවේදී අපිට අලුතින් මුණගැහෙනවා හාර්වි ඩෙන්ට්ව. එයා තමයි දිස්ත්‍රික් නීතිඥයා. ඒ වගේම වෙස්මූණු දාන වීරයන් විරෝධියා. එයාට වෙස්මුණු හා කබා දාන අයත් එක්ක පුදුම තරහක් තියෙන්නේ. මේ කතාව මුලදිම නගරාධිපති කාර්යාලයේ පිපිරීමක් වෙනවා. හාර්වි ඒකටත් සැකකරන්නේ බැට්මෑන්ව. මේක හාර්විට තේරුම් කරන්න බැට්මෑන්ට එයාව පැහැරගන්නත් වෙනවා. එතනදී තමයි ඇනර්කි කතාවට ගොඩවෙන්නේ. එයා එතනදී හැමෝගෙම අතට සම්බන්ධී බෝම්බ හයි කරනවා. ඒ කියන්නේ ඒවා ගොඩක් ඈත් වුණොත් පුපුරනවා. ඇනර්කි එතනදී කියනවා “අපි මලුයි මී මැස්සොයි වගේ සම්බන්ධ වෙලා ඉන්නේ කියලා”. ඔයාලට මුලදි හිතෙයි ඒක නිකමට කියපු කතාවක් කියලා. ඒත් ඒක තමයි අවසානයේදී ගැටලුවට උත්තරේ වෙන්නෙත්. එහෙනම් මේකත් බලන්නකෝ. 17 වෙනි කොටසත් ඉක්මනින්ම ගේන්නම්.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E16.Nexus.WEBRip.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

146 downloadsDownload Beware.the_.Batman.S01E16.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

146 downloadsDownload Subtitles14 KB

7 comments

  1. Gathsara Umesh Kumara

    මේක ඉක්ම්නට දෙන එකනම් හොදයි sසහෝ.මොකෝ මේ කතාව හිතපු තරම්ම හොදන නැගල යන්නෙ නෑ වගේ.කතාවක් කොහොම උණත් මේ වගේ තත්වයික් උඩදී උණත් මේ කතාව් එකදිගට කරගෙන යන එකට මම හදවතින්ම ස්තූති වන්ත wවෙනවා...කතාව වුල් උණාට බාගෙට වඩා බලල තියෙන නිසා මේක කොහොමත් අවස්සන් වෙනකම්ම බලන්වා..එකන්ම් ශුවර්....එහෙනම් ඊල්හ්ග කොටස් 10ත් මේවගේ සබ් dදෙන්න.නවත්තන්න්ම් එපා....ජය.......

    1. Lahiru lakmal

      Ilaga epi waladhi arrow eke thawa character ekak hambei.

    2. Lahiru lakmal

      E nisa dhigatama balanna...

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. viraj

    Niyamai! Saho Thanks sub ekata.. !

  4. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. tharangani

    thanx