Watch Trailer

Lucifer [S02 : E04] with Sinhala Subtitles | වස විස සහ ගැහැණු. [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි. පසුගිය කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ. හැමෝම කතාව බලලා තමයි ඇත්තේ. කොහොම නමුත් අද කතාව ගැන පොඩි විස්තරයක් කරන්නයි මගේ මේ සූද…

Lucifer S2-1

සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි.

පසුගිය කතාව ගැන වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ. හැමෝම කතාව බලලා තමයි ඇත්තේ. කොහොම නමුත් අද කතාව ගැන පොඩි විස්තරයක් කරන්නයි මගේ මේ සූදානම. ලුසිෆර්ගේ අම්මාට පසුගිය සතියේ අවසානයේදීම බලය ලැබුණා කියලා දකින්න ලැබෙන්න ඇති. ඉතිං මේ බලය ලැබුණට පස්සේ එයා ඒ බලයෙන් මොනවා කරාවිද කියලා තමයි අපිට තියෙන ප්‍රශ්ණේ. ඉතිං ලුසිෆර්‘ගේ තාත්තා (දෙවියෝ) දරුවොන්ගේ අම්මට දුන්නු දඬුවම තමයි අපායේ හිර කරලා තියන එක. ක්ලොයී‘ගේ ජීවිතේ බේරගන්න කියලා තාත්තා එක්ක ගණුදෙනුවකට ආවට පස්සේ තමයි අම්මා අපායෙන් පැනගෙන කියලා මීටර් වුනේ. පස්සෙන් පහු තාත්තා එක්ක තිබුණු එකඟතාවය වුනේ අම්මට දඬුවම් කිරීම නිසා, එයා තමුන්ගේ අම්මට මනුස්ස ලෝකේම තමුන් අත්පත් කරගත්තු ශරීර කූඩුව අයිති පවුලටම වෙලා සාමාන්‍ය මනුස්සයෙක් විදියට අකමැත්තෙන් වුනත් ජීවත් වෙන්න කියලා නියම කරනවා.

මේ සිද්ධිය අතරේ අද කැලේක ඉඳලා කෙල්ලෙක් මැරිලා ඉඳලා අහුවෙනවා.  මේ පිලිබඳ කරන පරීක්ශණයත් එක්ක තමයි, මේ සුරදූත ප්‍රශ්ණ, පවුල් ප්‍රශ්ණ සහ තව තව ප්‍රශ්ණ ගැන කතාව දිග හැරෙන්නේ. වෙනදා වගේම විනෝදෙන්, ත්‍රාසයෙන් කතාව හොඳට ගලාගෙන යනවා.

එහෙනං හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා. මීලඟ සතියේ කතාවෙන් යසිරු සහෝ ඔබව හමුවේවි.

 

ආයු -බෝ -වේවා !!!

Lucifer (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Lucifer.S02E03.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,854 downloadsDownload Lucifer.S02E04.baiscopelk.zip187 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles

4,854 downloadsDownload Subtitles187 KB

38 comments

  1. Ishan gihanta

    Thanks

  2. Eranga Sandaruwan

    හම්මේ
    සතියක් වගේ බලන් හිටියා..
    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  3. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  4. dilshan

    thanks saho,onna bewa

  5. Kasun

    බොහොම ස්තූතියි සහෝ....

  6. Umesh

    Bohom sthuthiy rnith ayye......

  7. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා සහෝ.

  8. Thilanka Madushan

    thnx sahoo sub ekata.
    enakan godak dawasak balan hitiya.
    jaya wewa sahoo.....

  9. Devinda

    TY for sub.gdk pin.

  10. Kasun Gayantha

    අනී හෆ්ෆේ සබ දාලා මෙන්න.මචන් බොහොම ස්තුතී සබට.පුලුවන්නම් ආපු ගමන් මේකේ සබ දෙන්න බලපන්.පින් උඹට..දවස් 3ක ඉදන් සබ එනකන් බලන් උන්නා..බොහොම ස්තුතී :) :D :D ^_^

  11. නුවන්

    නියමයි. ගොඩක් ස්තුතියි

  12. Rasitha Pradeep Somasiri

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...........

  13. Ichigo

    ambo sub eka enakan maga balan hitiye... prakku una neda saho...!!!

  14. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  15. රයන් ද සිල්වා

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ

  16. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  17. Dilanda Rukshan

    ගොඩක් ස්තූතියි සහෝ

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ayesh

    thank you

  20. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. :D

    1. Pasindu

      Mchn meke sub eka episode 4 wunta link eka daala thiyenne episode 03 ne ??

  21. yumal

    Thanks bro!!!!

  22. Pasindu

    Meke thiyenne epi 03 ne kauruharii kiynnko plzz mkkada mee

    1. YASIRU HASARANGA

      නැහැ සහෝ ෆයිල් එකේ හතර තියනවා

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Nalitha

    thanks mchn

  25. Hashan

    Sub mechchara parakku karannepaa sahoo.koo aluth ekata sub eka sahoo??? Anee puluwntharam ikmanin dennakooooo

  26. Nalitha

    s02e05 naddoo

  27. Tharaka Lahiru

    tnx

  28. damith

    thanks saho

  29. Naveen Rangana

    Sub 1t Tanks saho......................

  30. Sajithlakshan

    බොහොම ස්තූතියි සහෝ

  31. vishwanathmadhushanka

    Thanks machn

  32. Ara N Madhu

    Thanks alot malli!!!!!

  33. Anonymous

    Good omens sinhala sub

  34. dananjaya chathuranga

    ela saho

  35. Anonymous

    this sub dosnt match with webrip copy shit

  36. venoma

    this sub dosnt match with webrip copy shit

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.