Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E20] with Sinhala Subtitles | මිනිස් වවුලා හා වවුල් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 20වෙනි එපියත් ගෙනාවා.මාතෘකාව දැක්කම දන්නවා ඇතිනේ කා ගැනද කියන්නේ කියලා.අද එපියේදී මේ කතාමාලාවට අලුත් චරිතයක් එක්වෙනවා.ඒ තමයි මිනිස් වවුලා.The Batman සීරිස් එක බලපු අයනම් මෙයා ගැන දන්නවා ඇති.මේකයි කතාව. ඩොක්ටර් ලැන්ග්ස්රෝම් කියන්නේ වවුලන් ගැන පරීක්ෂණ පවත්වපු විද්‍යාඥයෙක්. එයා පරීක්ෂණ පවත…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 20වෙනි එපියත් ගෙනාවා.මාතෘකාව දැක්කම දන්නවා ඇතිනේ කා ගැනද කියන්නේ කියලා.අද එපියේදී මේ කතාමාලාවට අලුත් චරිතයක් එක්වෙනවා.ඒ තමයි මිනිස් වවුලා.The Batman සීරිස් එක බලපු අයනම් මෙයා ගැන දන්නවා ඇති.මේකයි කතාව.

ඩොක්ටර් ලැන්ග්ස්රෝම් කියන්නේ වවුලන් ගැන පරීක්ෂණ පවත්වපු විද්‍යාඥයෙක්. එයා පරීක්ෂණ පවත්වන්නේ වවුලන්ගේ DNA පිළිබඳව. එයා ඒකෙන් කරන්න හදන්නේ සුව කිරීමට නොහැකි ලෙඩ සුවකරන්න බෙහෙතක් හදන්න.ඒත් එතනට පිග් හා ටෝඩ් කඩාවදිනවා. එයාලා ඒ බෙහෙත විකෘති කරලා ලැන්ග්ස්රෝම්ටම විදගන්න කියලා බලකරනවා. ඉතින් එයා ඒක විදගන්නවා. එතනින් තමයි මිනිස් වවුලා බිහිවෙන්නේ. මේකේ මෙයාගේ කතාව The Batman සීරිස් එකට වඩා වෙනස්. ඒකෙදි නම් බෙහෙත විදගන්නේ එයාගෙම කැමැත්තෙන්නේ. තව එකක් මේ කතාමාලාවේ අවසාන සතුරා මේ එපියේදී හම්බෙනවා. ඒ කවුද කියලා මම කියන්නේ නෑ. ඔයාලම බලන්නකෝ. ඉදිරි එපිසෝඩ් ටිකත් ඉක්මනටම ගේන්නම්.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E20.Doppelganger.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

152 downloadsDownload Beware.the_.Batman.S01E20.Baiscopelk.com_.rar15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

152 downloadsDownload Subtitles15 KB

3 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. tharangani

    thanx