කලින් කොටස ගැන සිහිපත් කිරීමක් කලොත් කැස්ටියල් කරපු සෝදිසි කිරීම් වලදී හොයාගත්තා පරණ ගොවිපලක් ගැන. ඒක අතහැරලා දාපුඑකක්. නමුත් ඒකට කුලී ගෙවීමක් කරලා තියෙනවා. කැස්ටියල් මුලින් එතනට ගියාට එයාට ඇතුළටවත් යන්න බැරිවුණා මොකද එතනට ලොකු බලආරක්ෂාවක් යොදලා තිබුණු නිසා. මේ නිසා ඩීන් එයාගේ අම්මවත් එක්කගෙන එතනට…
කලින් කොටස ගැන සිහිපත් කිරීමක් කලොත් කැස්ටියල් කරපු සෝදිසි කිරීම් වලදී හොයාගත්තා පරණ ගොවිපලක් ගැන. ඒක අතහැරලා දාපුඑකක්. නමුත් ඒකට කුලී ගෙවීමක් කරලා තියෙනවා. කැස්ටියල් මුලින් එතනට ගියාට එයාට ඇතුළටවත් යන්න බැරිවුණා මොකද එතනට ලොකු බලආරක්ෂාවක් යොදලා තිබුණු නිසා. මේ නිසා ඩීන් එයාගේ අම්මවත් එක්කගෙන එතනට යන්න ගියා. අමාරා කැස්ටියල්ට පහර දුන්න වෙලාවේ ලූසිෆර් විසිවෙලා යන්න ගියාට මෙතෙක් කාලයක් පෙන්නුවේ නෑ එයාව. මොකද එයා අළුත් ධාරකයෙක්ව හොයාගෙන තිබුණේ නැති නිසා. මෙදා සැරේ එයා ධාරකයා හැටියට යොදාගන්නේ සංගීත කණ්ඩායමක නායකයෙක්. තමන්ගේ බිරිද අහිමිවුනු කියන්නම්වාලේ සිංදු කියලා, නිතරම වගේ බීගත්ත වින්ස් කියලා කෙනෙක්. ඩීන් වගේම මේරි එතනට ඇවිල්ලා ඩීන් විතරක් ගිහින් විපරම් කරන්න ගියපු වෙලාවේ එයාවත් ටෝනි බෙවල් කියන ගෑනිට අහුවුණා. පස්සේ සෑම් ගාවට එක්කගෙන ගියා. සෑම් හුගක් පුදුමයට පත්වුණා වගේම සතුටට පත්වුණා. මොකද එයා ඒ වෙනකන් දැනන් හිටියේ නෑ ඩීන් ජීවතුන් අතර ඉන්නවා කියලා. නමුත් ටෝනි අහන කිසිම ප්‍රශ්නෙකට අදාළ තොරතුරු සෑම් දෙන්නේ නැති නිසා එයා කරන්න හැදුවේ ඩීන්ට වදදෙනවා සෑම්ට බලන්න සලස්වපු එක. එහෙම කරන අතරේ මේරී එතනට ඇවිල්ලා හැමදේම හරිගස්සන හදද්දී ආයේ ටෝනි මැද්දට පැනලා විනාශ කරනවා. කොහොමහරි ඩීන් එතනින් ගැලවිලා ටෝනිට පහර දීලා එතනින් යන්න හදද්දීම එතනට කැස්ටියල්ව එක්කගෙන තවත් හාදයෙක් එනවා මික් කියලා. එයත් ලේකඛයන්ගේ පුරුෂයන්ගේ කෙනෙක්. ටෝනි බෙවල්ට පවරපු මෙහෙයුම නෙවෙයි එයා ඊට එහා ගියා. ඒ නිසා එයාලට යන්න දීලා බෙවල් ගැන බලාගන්නම් කියලා මික් එයාව එක්කගෙන ගියා. ඒ දෙන්නා යන්න ගියත් එක්ක හරිම ගුප්ත අවසානයක් වගේම සෑම්ට අම්මව දැකලා අදහගන්න බැරිව නිකන් අන්දුන් කුන්දුන් වෙලා ඉන්නේ. නමුත් එයා ඉන්නේ ගොඩක් සතුටින්.
කැස්ටියල්ට තාමත් ඕනේ ලූසිෆර්ව හොයාගන්න. මොකද එයා හිතන්නේ ලූසිෆර්ව කූඩුවෙන් නිදහස් වුනේ එයා නිසා වගේම එයාව ආයෙමත් ඒකට දාන එක එයාගේ වගකීමක් කියලා. මේ අතරේ ආයෙමත් සුපුරුදු පරිදි දඩයමේ යන්න කේස් එකක් හොයාගන්නවා. හැබැයි ඒ හොයාගන්නේ සෑම්වත් ඩීන්වත් නෙවෙයි, මේරී. ඒකත් පත්තරයක තිබිලා. කෙටියෙන්ම කියනවනම් මේකයි වෙන්නේ, එක්තරා ප්‍රදේශයක තියෙන ගෙදරක ළමයෙක් අඩන සද්දෙට කට්ටිය ගියාම ඒ අයගේ හදවත් මිදිලා මැරෙනවා. කැස්ටියල්ට ලූසිෆර්ව හොයාගන්න පුළුවන් වේවිද? ඒ අතරට තවත් කෙනෙක් එනවා. ඒ කවුද? ලූසිෆර් වගේම රොවීනා අතරේ ඇයිහොදැයිය ඒ හැටි හොදින් අවසන් වුනේ නෑ. මොකද වුනේ කියලා බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම්. The Exorcist කතාමාලාවෙන් හමුවෙමු. ජය!
Due to copyright complications, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
4,728 downloadsDownload Supernatural-S12E03.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
20 comments
chalana
Aushi
thnkuz godaaaaaaaariyak..
Ruwan Tharindu Perera
THANXZ MACHN...ELAMA..
gaya
niyamai thanks saho.....
කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
සබ් එකට තුති බ්‍රෝ
04 ආපු ගමන් සබ් ඕනා
#ජයඋදාර දිල්ශාන්
නියමයි කොල්ලෝ
සබට තෑන්ක්ස්ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට තුති චාමර සහෝ
මධුකප්‍රිය පෙරේරා
සබට තැන්කු වේවා චාමර සහෝ.
Ravindu Rukshan
සිංහල උපසිරැසියට තුති චාමර සහෝ
Rithesh
Thank you......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
yumal
thankZ bro!!!!!!!!!!!!!
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සජීවි
thanks
lakshan
බොහොම ස්තුතියි සහෝ
Niroshani maduka
Thank you..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා .. ජය වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S12 : E03] with Sinhala Subtitles | නැවතත් දඩයමේ..] [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Supernatural-S12-1.jpg)

Thankx