Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E22] with Sinhala Subtitles | ගෝතම්වලට තවත් වීරයෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 22වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 4යි තියෙන්නේ. මාතෘකාවේ හැටියටම මේ එපියේදී තව වීරයෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒත් සමහර වීරයෝ ඉන්නවා සමාජයට වීරයෝ වගේ පෙනිලා හොරෙන් නීතිවිරෝධී වැඩකරන. ඒ විතරක් නෙමෙයි එයාලට උදව්කරන සමාජයේ ඉහළ බලතල හොබවන අයත් ඉන්නවා. දැන් නම් කවුද කියල…

Beware the Batman TV-2

ඔන්න එහෙනම් 22වෙනි එපියත් ගෙනාවා. තව කොටස් 4යි තියෙන්නේ. මාතෘකාවේ හැටියටම මේ එපියේදී තව වීරයෙක් එනවා.ඒ කවුද කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒත් සමහර වීරයෝ ඉන්නවා සමාජයට වීරයෝ වගේ පෙනිලා හොරෙන් නීතිවිරෝධී වැඩකරන. ඒ විතරක් නෙමෙයි එයාලට උදව්කරන සමාජයේ ඉහළ බලතල හොබවන අයත් ඉන්නවා. දැන් නම් කවුද කියලා හිතෙනවා ඇති.එහෙනම් කතාවට හැරෙමුකෝ.

ඔන්න ඉතින් ඇනර්කි වෑන්ගෝත් චිත්‍ර හොරකම් කරා කියලා එයාගේ පස්සෙන් බැට්මෑන්වයි කටානාවයි හාර්වි ඩෙන්ට් ගාවට ගෙනල්ලා දෙනවා. ඒත් බැට්මෑන් හා කටානා එතනින් පැනගන්නවා. ඔන්න මේ වැඩෙත් වැරදුණ නිසා ඇනර්කි බැට්මෑන්ව අල්ලගන්න අලුත්ම වැඩක් කරනවා. ඒ තමයි තව වීරයෙක්ව අරගෙන එන එක. ඒත් එයාට දෙන ඇත්තම රාජකාරිය, වීරයෙක් වෙන එක නෙමෙයි බැට්මෑන්ව ඉවරයක් කරලා දාන එක. එයා වීරයෙක් වෙන්න අමුතු නාට්‍ය ටිකක් දානවා. මේ කතාවෙන් අපිට ලොකු ආදර්ශයක් දෙනවා. ඒක තමයි “කරදරයකදී සතුරෙක්ට වුණත් උදව්කරන්න ඕනි” කියන එක. ඒක මේ කතාවට සම්බන්ධ වෙන විදිහ දැනගන්න නම් මේක බලන්නම වෙනවා. එහෙනම් ඔබගේ අදහස් දක්වන්න අමතක කරන්න එපා. ඊළඟ එපියෙන් හම්බෙමු.

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E22.Hero.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

160 downloadsDownload Beware.the_.Batman.S01E22.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

160 downloadsDownload Subtitles14 KB

4 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Lahiru Lakmal

      Thanks....

  2. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. tharangani

    thanx