Watch Trailer

The Flash [S03 : E05] with Sinhala Subtitles | මෘගයෙක් [සිංහල උපසිරැසි සමඟ]

ජෙසී දැන් ස්පීඩ්ස්ටර් කෙනෙක්නේ. ඉතින් ස්ටාර් ලැබ් එකේ ඉන්න හැමෝම එයාට උගන්වනවා. විශේෂයෙන් බෙරී ජෙසීට ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද බෙරී විතරයිනෙ ඉන්නේ ස්පීඩ්ස්ටර් කෙනෙක් විදියට. ඉතින් මේ හැමදේම වෙද්දි වෙල්ස් කියනවා එයාට එයාගේ ලෝකයට යන්න ඕනි කියලා. හැබැයි ඉතින් සිස්කෝ එහෙම ඒකට කැමති වෙන්නේ නෑ. මොකද…

ජෙසී දැන් ස්පීඩ්ස්ටර් කෙනෙක්නේ. ඉතින් ස්ටාර් ලැබ් එකේ ඉන්න හැමෝම එයාට උගන්වනවා. විශේෂයෙන් බෙරී ජෙසීට ගොඩක් දේවල් කියලා දෙනවා. මොකද බෙරී විතරයිනෙ ඉන්නේ ස්පීඩ්ස්ටර් කෙනෙක් විදියට. ඉතින් මේ හැමදේම වෙද්දි වෙල්ස් කියනවා එයාට එයාගේ ලෝකයට යන්න ඕනි කියලා. හැබැයි ඉතින් සිස්කෝ එහෙම ඒකට කැමති වෙන්නේ නෑ. මොකද හැරී ඉන්නවා කියන්නේ ටිම් එකට ලොකු හයියක්නේ. මේකට විසදුමක් විදියට හැරී කියන්නෙ මෙච්චර මල්ටිවර්ස්  තියෙන එකේ ඒවගෙන් හැරි කෙනෙක් හොයාගන්න කියලා. ඉතින් හොද දක්ෂ බුද්ධිමත් කෙනෙක් හොයාගන්න ඕනි නිසා මෙයාලා හැම ලෝකයටම ප්‍රශ්නයක් විසදන්න කියලා යවනවා.

ඔය අතරේ සෙන්ට්‍රල් නගරයට අලුත් කරදරකාරයෙක් ඇවිත්. ඒ ස්කඩර් කියලා චන්ඩියෙක්. ඇත්තටම මෙයා කණ්ණාඩි හරහා යන්න පුලුවන් හැකියාවක් තියෙන මෙටා කෙනෙක්. ඉතින් මෙයා එකපාරටම කණ්ණාඩියකින් මතුවෙලා තියෙන්නේ එයාගේ පරණ හතුරෙක් වුන ස්නාර්ට්ව මරලා දාන්නයි. හැබැයි ඉතින් මෙයා දන්නේ නෑ දැන් ස්නාර් නෑ කියලා. ඉතින් එයා ස්නාර්ට්ගේ කල්ලියේ එක එක්කෙනා පස්සේ යනවා. වැඩේ හරියන්නේ නැති නිසා ස්කඩර් කරන්නේ එයාගේ පරණ පෙම්පතිය වුන රොස්ලින් කියලා කෙනෙක්. එයා ලගට ගියාම ස්කඩර් දැනගන්නවා ස්නාර්ට් දැන් නෑ කියලා. ඉතින් එයා මොකද කරන්නේ රොස්ලින් එක්ක එකතු වෙලා කලින් වගේ අපරාධ කරන්න පටන්ගන්නවා. ඇත්තම කිවොත් මෙයාගේ පෙම්වතියත් මෙටා මිනිසෙක්. එයාට එයාගේ ඇස් දිහා බලන කෙනෙක්ට වර්ටිගෝ පාවිච්චි කරපු හැගිම දෙන්න පුලුවන්. මේ දෙන්නගෙ අපරාධ ඉවරයක් නැති නිසා බෙරී එයාලව අල්ලාගන්න යනවා. ඒ වගේම පුරුදු වෙන්නත් එක්ක එයාගේ උදව්වට ජෙසිවත් එක්කගෙනයි යන්නේ. වැඩේ නම් ලේසි වෙන්නේ නෑ මොකද ස්කඩර්ට කණ්ණාඩි හරහා යන්න පුලුවන්නේ. කොහොම හරි ජෙසිගේ මෝඩ වැඩක් නිසා බෙරීව ලොකු කණ්ණාඩියක හිරවෙනවා. ඒ වුනාට කොහොම හරි ස්ටාර් ලැබ් එකේ අයට බෙරීව බේරාගන්න පුලුවන් වෙනවා. ඒ ගොඩක් දුරට කේට්ලන් නිසා කිවොත් තමයි හරි.

කොහොම හරි ස්කඩර්ව නවත්වන්න ඕනි නිසා බෙරී ප්ලැන් එකක් එක්ක යනවා. එයාලා ස්කඩර්ගේ හතුරා වුන ස්නාර්ට්ගේ හොලොග්‍රැම් එකක් හදලා ස්කඩර්ව විදුරු කණ්ණාඩි ගොඩක හිර කරනවා. ඒ වගේම ජෙසී කොහොම හරි අර රොස්ලින්වත් පරද්දනවා. ඒ විදියට ජෙසී එයාගේ පළවෙනි වැඩේ සාර්ථකව ඉවරයක් කරනවා. මේ හැමදේම වෙද්දි අනිත් ලෝක වලට යවපු ප්‍රශ්නයට උත්තරත් එනවා. සිස්කෝ එහෙම ඒ අයව පරික්ෂා කරනවා. එක එක ලෝකයේ එක එක වෙල්ස්ලා තමයි ඉන්නේ. ඉතින් මෙයාලා හැමෝම එකග වෙලා එක වෙල්ස් කෙනෙක් තෝරාගන්නවා. කොහොම හරි විවරයක් හරහා එයාව මේ ලෝකයටත් එක්කගෙන එනවා. ඒ වෙල්ස් එන්නේ 19වෙනි ලෝකයනුයි. එයා නම් ටිකක් විතර කවට කෙනෙක් වගේ. ඒත් එක්කම අනිත් පරණ වෙල්ස් එයාගේ ලෝකයට යන්න පිටත් වෙනවා.

ඉතින් මේ අලුතින් ආපු වෙල්ස් ටීම් එකට ගැලපෙයිද? එයා කොයි තරම් නම් දක්ෂ එක්කෙනෙක්ද? එතකොට නගරයට එන තර්ජන වලින් බේරාගන්න මෙයාට පුලුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බලන්න… . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E05.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

25,565 downloadsDownload The.Flash_.2014.S03E05.Baiscopelk.com_.rar31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                     Next Episode>>

Subtitles

25,565 downloadsDownload Subtitles31 KB

76 comments

  1. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........

  2. Janaka

    thanks machan

  3. yumal

    thankzzzzzz bro!!!!!!!!!

  4. Kasun Widusha

    ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු....෴ජය වේවා ෴

  5. lakshan ranasinghe

    හද පතුලෙන්ම ස්තුති බ්‍රො !!!

  6. Kasun

    බොහොම ස්තූතියි සහෝ....

  7. Chamara

    mage deiya... pin godaak pin....

  8. chamod

    thanx machn

  9. සචිර සමුදය

    බොහොම ස්තූතියි සහෝ……..

  10. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  12. amila

    meke sub ekak download karanna peyak withara yanawane ai e? poddak hadanna balanna

  13. Kalana Wijethunga

    ටිකක් පරක්කු උනා. කමක් නෑ හැමදාම මෙහෙම නෑනේ. බොහොම ස්තුතියි !!!

  14. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි
    මේ ආපු වේල්ස් නරක කෙනෙක්ද දන්නේ නෑ.
    ඇරොත් පුළුවන් ඉක්මනට දෙමු

  15. jeewantha

    Sub ekata thanx

  16. kanimaxx

    උපසිරසට බොහෝම ස්තූති පරක්‌කු උනාට හේතුවක් ඇති ජයවේවා

  17. Geethma Devindi

    Godaaaaak thaaank sub ekata

  18. Nuwan

    Good job

  19. Thisara Laksitha

    ammoooooooo dammada yanyan

  20. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි කවිඳු සහෝ...

    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  21. chamath ranaweera

    parakku una ekata awlak ne bro!!! Thanks sub eka dunnata..jaya wewa!!!

  22. Sanindu Lakkitha

    Bohoma isthuthi saho.. jaya wewa... Budusaranai..

  23. sherlock galle

    Parakku unata awulak na thanks for the sub

  24. Gathsara Umesh Kumara

    බොහෝම ස්තූතියි sසහෝ.උප sසිරැසියට.පරක්කු උණාට කමක් නෑ .සහෝ..කොහොමහ් රි කතාව මග නතර නොකර ඩ් දෙන්න බම්මු....

  25. Anu

    පරක්කු උනාට කමක් නෑ. Sub එක දිගටදෙන්න.

  26. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  27. amit

    machn 720.HDTV file eka WinAVI eken.. convert kara ganna bane sub ekka normal HDTV nam ok..
    ekata mokada karanne...?

  28. ayesh

    thank you

  29. Sanath Indika

    thx brooo

  30. Lahiru lakmal

    Thanks for sub.........................................

  31. තෙනුර නවාංජන

    කවිඳු ගිම්හාන් සහෝදරයා..උපසිරැසියට ස්තූතියි! පරක්කු වෙන්නේ නැතුව පුළුවන් ඉක්මනට ඊළඟ උපසිරැසියත් දෙන්න..ජය වේවා!

  32. දිලිප නුවන්

    පරක්කු උනාට අව්ලක් නැ හේතුවක් ඇති වෙනදට එහෙම වෙනනෙ නෑනේ ස්තුතියි උපසිරැසියට සහෝ

  33. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. kasun

    meka downlload wenne nane website eka down da?????

  35. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  36. Amila Mudalige

    Thanks saho

  37. Gihan Iddamalgoda

    thanx 4 sub.

  38. Kaazz_bat

    තැන්කූ බ්‍රෝ සබ් එකට, ජය

  39. Tharindu Jay

    Ela Ela Thank You..!!!

  40. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Thaweesha Perera

    Arrow eka thma ndda,ikmnta ekth danno,sub ekta thnkx wewa,

  42. Dinil hansaja kolambage

    Eka machoo

  43. gayanmaneesh

    thanx macho

  44. Dasitha147

    thank you bro

  45. sumith

    thanks saho

  46. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!

  47. අශාන්

    මේ සතියෙ Ep06 නැද්ද ?

  48. upul

    e06 nathda?

  49. avishka

    bro 06 ko?

  50. Maleya

    The Flash Season 3 episode 6 eke video link Eka thiyenawada... Video ekka late ne

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.