පසුගිය කොටසින් පසුගිය කොටසින් දකින්න ලැබුනේ ජේන්ට සිගී හින්දා වුන අකරතැබ්බ ගැනයි,මැඩලින් රෙනාටා එක්ක රණ්ඩු වුන එකයි, කැලෙස්තේ සහ පෙරි මානසික දොස්තර කෙනෙක් හම්බු වෙන්න යන්න කතා උනා මොකද වෙන රණ්ඩු වෙන නිසා. ඔය ටික තමා ප්‍රධාන සිද්දි ටික තව ගත්තම මැඩලින්ගේ මහත්තයා මැඩලින්ගේ කලින් මහත්තයා නේතන් එක්ක රණ…

පසුගිය කොටසින්
පසුගිය කොටසින් දකින්න ලැබුනේ ජේන්ට සිගී හින්දා වුන අකරතැබ්බ ගැනයි,මැඩලින් රෙනාටා එක්ක රණ්ඩු වුන එකයි, කැලෙස්තේ සහ පෙරි මානසික දොස්තර කෙනෙක් හම්බු වෙන්න යන්න කතා උනා මොකද වෙන රණ්ඩු වෙන නිසා. ඔය ටික තමා ප්‍රධාන සිද්දි ටික තව ගත්තම මැඩලින්ගේ මහත්තයා මැඩලින්ගේ කලින් මහත්තයා නේතන් එක්ක රණ්ඩුවක් දාගත්තා නේ, ඊට පස්සෙ ඇබිගේල් මාසිකව වෙන දේට බොනීගේ උපදෙස් එක්ක බෙහෙත් ගන්න තනියෙන් අම්මට කියන්නේ නැතුව ගිහිල්ලා, ඊට පස්සේ මූලිකම දේ තමයි ඇමබෙලාගේ උපන්දිනේ එහෙම නැත්තම් රෙනාටාගේ දුවගේ උපන්දිනේට එයාගේ පන්තියේ හැමෝටම ආරාධානා කරලා ඒත් සිගීට ආරාධනා කරලා නෑ ඒ ඇයි කියලා දන්නවනේ, ඉතින් මේකට මළ පනිනවා මැඩලින්ට එයා ඒකට කරන්නේ උපන්දින පාටිය තියෙන දවසෙම ඩිස්නිලන්තෙට චාරිකාවක් සංවිධානය කරනවා ඉතින් එයා කට්ටියක් එකතු කරගන්නවා ඒකට යන්න.
අද කොටසින්
අද කොටසින් මැඩලින් සංවිධානය කරපු චාරිකාව යනවා එතකොට උපන්දින පාටියත් ජයටම වෙනවා. තව ජේන් ගේ අතීතේ ගැන එතකොට සිගීගේ තාත්තා ගැන ඔන්න අද පෙන්නනවා. එතකොට ඇබිගේල් අම්මව දාලා එයාගේ තාත්තා ගාවට යනවා. කැලෙස්තෙයි පෙරියි අදත් රණ්ඩු වෙනවා ඊට පස්සේ ප්‍රතිකාර ගන්නත් යනවා. තව පොඩි පොඩි දේවලුත් වෙනවා.
සමාවෙන්න ඔනී ලොකු පැහැදිලි කිරීමක් නැති එකට. තියෙන අධ්‍යාපන වැඩ අස්සේ තමයි මේක කරන්නේ ඒ හින්දා පොඩ්ඩක් ලිපියක් ලියන්න අමාරුයි, ඒකට ආයිත් වතාවක් සමාවෙන්න ඔනී, අපි වෙන එපියකදි බලමු එහෙනම් වැඩි තොරතුරු. එහෙනම් ඉක්මනින් අපි ඊලග කොටසින් හම්බු වෙමු. කොමෙන්ටුවක් දාගෙන යමු හොදේ.
අද කතාවේ නම :- Living the Dream
අධ්‍යක්ෂණය :- Jean-Marc Vallee
ලියලා තියෙන්නේ :- Liane Moriarty (From Novel)
විකාශය වුනේ :- 2017 මාර්තු 05
IMDb අගය මේ කොටසට :- 8.5 Rating
ඊලග කොටස :- Push Comes to Shove
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
2,627 downloadsDownload Big-Little-Lies-S01E03.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
16 comments
New day
Kulanjana Maduranga
thanks sub ekata....
ජනිත් මාතුල ද සිල්වා
thank u
100
Sub eakata thanx
Bodhika_Kurunegala
super
dinusha
thanx sub akata bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dinu_rana
Sub ekata thank you, 4 epi eka enakan balagena inne..
pantharclk
thankzz bro ivasillak natuva inne anit epi ya sub eka danakam
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Udara Damith Dissanayaka
තැන්කස්ස්ස්ස්ස්ස්ස්ස්
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
තව කොටස් 4යි...Viraj
sub ekata thanks saho.. jaya wewa!!
suranuwan
thank you.....
K P
Thanks machan oyata, Lipiyath hondata liyala thiyanawa, Keep it up bro...
JackJill
macho sub eke awul thiyenawa...lokuma de thama grammar waradi...uba sinhala sub eken dena meaning ekata wada godak wenas meaning ekak English sub eke thiyene...mata eka note une apahu 1st epi thunama english sub dala balanakota.
kotinma kiwoth ube sub wala godak than wala kisima meaning ekak ganna ba...english wachana tika hariyata google translate dala convert karala wage , ekai meaning ekak ganna amaru.sub eka dana eka loku deyak ..ae unata eka hari widihata karapan bro....nathnum aparade hoda story ekak ohe nikan waste wenawa. anyway thyanks fr sub!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Big Little Lies [S01 : E03] Sinhala Subtitles | ඩිස්නිලන්තෙද? උපන්දින පාටියද? [සිංහල උපසිරැසි සමඟ] [18+]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Big-Little-Lies-Season-1.jpg)




සුපිරි machan