ඊයේ නුවන්ත දුන්න කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. යේමනයේ සිද්ද උන ගනුදෙනු කීපයක් හරහා එලියට මතුවුන සුලෙයිමාන් දැන්ම් ඔහුගේ වැඩකටයුතු යෝරෝපය දිහාටම ගෙනවිල්ලා. මුල්ම කොටසේදී නොදැනුවත්වම හෝ සුලෙයිමාන්ව අතටම අහු උනත් ඔහු එතනින් පැනගන්නවා ඔහු කවුද යනවග සහ ඔහු කරන්නේ මොනවද කියන දේවල් නිරාවරණය වෙන්නත් කල…

ඊයේ නුවන්ත දුන්න කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. යේමනයේ සිද්ද උන ගනුදෙනු කීපයක් හරහා එලියට මතුවුන සුලෙයිමාන් දැන්ම් ඔහුගේ වැඩකටයුතු යෝරෝපය දිහාටම ගෙනවිල්ලා. මුල්ම කොටසේදී නොදැනුවත්වම හෝ සුලෙයිමාන්ව අතටම අහු උනත් ඔහු එතනින් පැනගන්නවා ඔහු කවුද යනවග සහ ඔහු කරන්නේ මොනවද කියන දේවල් නිරාවරණය වෙන්නත් කලින්ම. දෙවන කොටසේදී අපි දැක්කා සුලේයිමාන්ගේ සහෝදරයා ප්‍රංශයට පලා එනවා. සුලේයිමාන්ගේ දුරකථනය හරහා ලබා ගත තොරතුරු අනූව ජැක් සහ ග්‍රියර් දෙන්නා ප්‍රංශයට එනවා සුලේයිමාන්ගේ විස්තර හොයාගෙන. දෙවන කොටස අවසානය වනතෙක්ම ජැක් සහ ග්‍රියර් දෙන්නා දැනගෙන හිටියේ නැහැ සුලේයිමාන්ගේ සහෝදරයා ප්‍රංශයට පැනලා ආව කියලත් එදා යේමනයේදී සුලෙයිමාන් බේරගන්න කඳවුරට එල්ල කල ප්‍රහාරය මෙහෙයුවේ මේ සහෝදරයා කියලත්. ඒ වගේම සුලේයිමාන්ගේ බිරිඳ දරුවෝ පවුලෙන් වෙන් උනා. සුලේයිමාන්ට ඉතිරි උනේ එයාගේ පුතා විතරයි. ඊයේ බලපු කොටස තුල සිද්ධ උනේ කවුරුත් නොහිතපු දෙයක්.
ප්‍රංශ ආරක්ෂක අංශ එක්ක එකතුව ජැක් සහ ග්‍රියර් දෙන්නා හොයාගන්නවා සුලෙයිමාන්ගේ සහෝදරයා ප්‍රංශයේ නතරවෙලා ඉන්න තැන කොහෙද කියල. මුලින් මෙහෙයුම් කරගෙන ගිය තැනට ආරක්ෂක අංශ ආවත් සමඟ එතන සිටි සියල්ලෝම එක්ක එතන පිපිරීමක් සිද්ධ උනා. එතනින් දිවි ගලවාගත්තේ සුලේයිමාන්ගේ සහෝදරයා පමණයි. පසුව ඔහු වෙනත් ස්ථානයකට යනවා. එහිදී ඔහු සුලෙයිමාන් සමඟ ඔන්ලයින් වීඩියෝ ගේම් එකක චැට් එකක් හරහා පණිවිඩ හුවමාරුවක් කරගන්නවා. ඒ ගැන පසුව ජැක් දැනගන්නවා. ඉතින් එහෙම තමයි අන්තිමේ ඒ කොටස අවසන් උනේ. ප්‍රංශ නිලධාරී පිරිස එක්ක ජැක් සහ ග්‍රියර් දෙන්නා සුලේයිමාන්ගේ සහෝදරයා ලුහුබඳින්න පටන් ගත්තා.
අද කොටස තවත් සිත්ගන්නා සුළුයි. අද ඒ ලුහු බැඳීම කරගෙන යන අතරේදී සුලෙයිමාන් එයාගේ බලය සහ හමුදාම විශාල කරගැනීමේ ප්‍රයත්නයක යෙදෙනවා. ඒ වගේම සුලෙයිමාන් ප්‍රංශය ඇතුලේ ලොකුඑ දෙයකට මුල පුරලා අවසන්. නමුත් CIA නිලධාරීන් තවමත් දන්නේ නැහැ ඒ මොකද්ද කියල. ඔවුන් තවමත් කරන්නේ සැකකරුවෙක් පස්සේ ලුහු බඳින එක විතරයි. නමුත් නොහිතන ලොකු දෙයක් අද කොටසේ අවසානයේ සිද්ධ වෙන්න නියමිතයි. එහෙනම් ඊළඟ කොටසෙන් ලහිරු මල්ලි මුණ ගැසේවි. ආයෙත් අවසන් කොටසේදී ඔබව මුණ ගැහෙන්න එන්නම්. හැමෝටම ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,284 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S01E04-1.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
48 comments
bgiprasad
Milinda203
Ela tnx hamotama man epi okkoma download kala ikmanata me wage sub denna meka patta
dsdkavishka
Thenks aiya fatta
chiro
thnx for sub ela ela mehema denna sub tika
nisala_d
Thank you bro...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddi
Thanks.....................
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
harshahjk
බොහෝම ස්තූතියි සබ අරගන්නවා. ජයවේවා
Ishara Janith
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරයා පුලුවන්නම් Salvation 1 සබ් දෙන්න
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi bro sub ekaata.. Jaya wewa..!
nuwan pradeep
Pattai honde.thank U
Dasun
මේ වගේ සබ් දෙනකොට පින් දිදී බලන්න හිතෙනවා.. සුපිරිම සෙට් එක..ඒ වගේම සුපිරිම සබ් ටිකක්..
Udara Damith Dissanayaka
පරක්කු උනා සොරි
dialog time pekej නැති නිසා මේ දවස්වල වැඩිය එන්ඩ වෙන්නේ නෑ .......................................Udara Damith Dissanayaka
එල
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
දවස් දෙකෙන් දෙන එක සුපිරිම වැඩක්...
මෙහෙම ඉක්මනට සබ් දෙනවනම් සුපිරි..sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnimanaka
thanks brother
Kulanjana Maduranga
subata thanks saho....keep it up...
Ayesh Prashan
Thank You
suchroxx
Thanks Bro
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
RASIKUMA
tanz
RASIKUMA
thanks
Sulakshana
Thank bro
ආසිරි ප්‍රියන්ත
තද තද බ්‍රෝ, දිගටම සබ් කරමු මේ වගේ සුපිරි කතා වලට,
ඔන්න එහෙනම් මේ සබත් ගත්තා.Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!4devinda
උපසිරැසි සඳහා ස්තූතියි.. .
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Dushan Tharuka
Thanks...Jaya wewa !!!
Milind@
Thanks saho
kodagoda
tnx sahoo
rangika Kariyawasam
Thanks hasa .....
Rasitha Illangasinghe
Thanks sub ekata..
sanjeewa-gunarathna
jaya wewa
thiwanka anuhas
thanks bro
sachithanjana
thanks
ishan1653
Tks a lot..
sadheep
Thanks bro.....
gayanmagee
thanks
Kapila4499
thanks
Sajithlakshan
thanks ........................
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Rumesh Asanka
thank you
sahangayantha
thanks a lot saho sub ekata
Manu
Godak sthuthi.. Jaya wewa!
Akash
උපරැසි වලට ගොඩක් THANKS.
BUDU SARANAI !! දෙවි පිහිටයි !!(පුලුවන් නම් Tom Clancy's Jack Ryan season 4 වල උපරැසිත් දෙන්නකෝ..ඔයාලා season 3 වෙනකන් විතරයි දීලා තියෙන්නේ)
Advertisement
![Tom Clancy’s Jack Ryan [S01: E04] Sinhala Subtitles | පැරිසියේ ඛේදවාචකය…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Tom-Clancy’s-Jack-Ryan-2018-1.jpg)


Thnq bro