Watch Trailer

Tom Clancy’s Jack Ryan [S01: E03] Sinhala Subtitles | තවත් ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ පස්සෙන් පන්නන විදියක්. ඒ අනුව සුලෙයිමාන් ප්‍රංශයෙ හිරගෙදරක හිටිය කියල හොයාගන්නව. ඒ වගේම ෆෝන් එකෙ පාස්වර්ඩ් එකත් ඒකෙන් හොයාගෙන ඒ ලැබෙන තොරතුරු අනුව ඒ ඉව පාර දිගේ රයන් ස…

මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ පස්සෙන් පන්නන විදියක්. ඒ අනුව සුලෙයිමාන් ප්‍රංශයෙ හිරගෙදරක හිටිය කියල හොයාගන්නව. ඒ වගේම ෆෝන් එකෙ පාස්වර්ඩ් එකත් ඒකෙන් හොයාගෙන ඒ ලැබෙන තොරතුරු අනුව ඒ ඉව පාර දිගේ රයන් සුලෙයිමාන්ගෙ ජාලය ගැන හොයාගෙන ජාලය නිශ්ක්‍රීය කරන්න හිතාගෙන ප්‍රංශයට එනව. ඇවිල්ල ප්‍රංශ ආරක්ශක ඒජන්සියත් එක්ක ඒකාබද්ධව මෙහෙයුම දියත් කරනවා. ඒත් ඉතිං අන්තිමේදි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නිසා මෙහෙයුම අසාර්ථක වෙන්නෙ ජීවිත හානිත් එක්කම. ඒ විතරක් නෙමෙ රයන්ට පෙනි පෙනී ඉලක්කය පලා යනවා.රයන් වෙඩි තියන්න පැකිලෙනවා.

එහෙම තමා පහුගිය කතාවෙ වැඩ සිද්දවුනේ. අද වෙන්නෙ තරහ ගිහින් ඉන්න ප්‍රංශ ආරක්ශක ඒකකයත් එක්ක සුලෙයිමාන්ගෙ මල්ලි පස්සෙන් පන්න සිදුවීමක්. ඒ විතරක් නෙමෙ. සුලෙයිමාන්ගෙ පවුලේ අවුලක් අද පටං ගන්නවා. මේක තමා මිනිහට වෙන ලොකුම හානිය. ඒ විතරක් නෙමෙ.මිනිහා වෙන ත්‍රස්තයින් වගේ හුදකලා සිදුවීම් සිද්ද කරන්නෙ නැති වගත් හැම දේම ලොකු සැලසුමක කුඩා කොටස් බවත් තේරෙයි. ඒ වගෙම රයන්ගෙයි කැතීගෙයි පොඩි මෙව්ව එකක් එහෙමත් පටං ගන්නව තේරෙන්න ඇතිනෙ. එහෙනම් බලමු අද මොනාද වෙන්නෙ කියල. ඒ වගේම මේ කතා මාලාව හෙට සහ අනිද්දා වෙනකොට සම්පුර්ණයෙන්ම සිංහල උපසිරැසි සහිතව ඔබට බලන්න අවස්තාව ලැබේවි. 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,166 downloadsDownload Tom.Clancys.Jack_.Ryan_.S01E03.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

11,166 downloadsDownload Subtitles23 KB

53 comments

  1. Kushan Fernando

    thnx mchn...

  2. Upul Sampath

    THANKS BROOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO

  3. chiro

    supiri ikmanatama dilane...meka enakal balana inne......thnx sahooo me widihatama denna digatama supirima series ekak

  4. wikz

    thanx bro sub ekata..

  5. nuwan pradeep

    Thank u

  6. dsdkavishka

    Thenks .. ammo dawas deken denawa kiyanne fattama

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  8. pasi.roy

    thanks for sub

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  10. Ayesh Prashan

    Thank You

  11. Kulanjana Maduranga

    subata thanks saho...keep it up...

  12. ආසිරි ප්‍රියන්ත

    තද තද බ්‍රෝ, ජාති කතාව. මේන් ගත්තා.
    සබට තැන්ක්ස් ඈ, ජැකා දැන් දෙපාරක්ම අතටඅහුවුන දේ කටට දාගන්න බැරි වුනා නේ.
    බලමුකෝ නේ.

  13. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekataa....

  14. rangika Kariyawasam

    තැන්කු සහෝ.ජයවෙිවා

  15. Dasun

    YKo meka patta bn.

  16. harshahjk

    බොහෝම ස්තූතියි සබ අරගත්තා. ජයවේවා

  17. Suranjan

    Thanks bro......jayawewa.....!

  18. Buddi

    Thanks..............

  19. Ishara Janith

    සබි එකට බොහොම ස්තූතියි සහෝදරයා පුලුවන්නම් salvation series 1 සබ් දෙන්න

  20. pasindu sudarshana

    thanks bro

  21. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  22. nisala_d

    Thank you bro...!!!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Jadu

    Thanx mchan

  25. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  26. Bobby

    Thank you very much

  27. Udara Damith Dissanayaka

    හොදටම පරක්කු උනා
    නියම එකක්

  28. nimanaka

    thanks brother

  29. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    ඉක්මනින්ම දුන්න series එකද කොහේදෝ මේක..

  30. Sulakshana

    Thank bro

  31. suchroxx

    Thanks Bro

  32. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  33. klamilaniranjan

    niyama kathawa. kuthuhalaya hodata thiyenawa.

  34. mmkasun

    thanx

  35. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  36. 4devinda

    උපසිරැසි සඳහා ස්තූතියි.. .

  37. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  38. Dushan Tharuka

    Thanks....Jaya wewa !!!

  39. Milind@

    Thanks saho

  40. suranuwan

    thanks........

  41. kodagoda

    tnx sahoo

  42. Sachintha Thilakarathna

    ☺☺☺☺☺

  43. Shan_Wijay

    Jack ryan episodes 3,4,5,6,7,8 zip file 0B???

  44. sadheep

    Thanks bro.....

  45. gayanmagee

    thanks

  46. srinath

    Thnaks bro

  47. Kapila4499

    thanks

  48. Sajithlakshan

    thanks ......................

  49. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  50. Rumesh Asanka

    thank you

Load more comments