ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මම හිතනව බලන කට්ටිය දැන් කතාවට ඇබ්බැහි වෙලා ඇත්තෙ කියල. මේකට ඇබ්බැහි නොවුණනම් තමා ඉතිං පුදුම වෙන්න ඕනෙ.. පහුගිය කොටස සෑහෙන උද්වේගකර කොටසක් වුණා කියල මම හිතනව.. එහෙම නොවී බෑනෙ.. හරි ඉතිං එහෙනං චුට්ටක් මතක් කරගමු කලින් කොටස.. පසුගිය කොටසින්. සයිලන්ස් ලේඩිගෙන් මෘගය ගැන ප්‍රශ්න…

ආයුබෝවන් යාළුවනේ..!
ඉතිං මම හිතනව බලන කට්ටිය දැන් කතාවට ඇබ්බැහි වෙලා ඇත්තෙ කියල. මේකට ඇබ්බැහි නොවුණනම් තමා ඉතිං පුදුම වෙන්න ඕනෙ.. පහුගිය කොටස සෑහෙන උද්වේගකර කොටසක් වුණා කියල මම හිතනව.. එහෙම නොවී බෑනෙ.. හරි ඉතිං එහෙනං චුට්ටක් මතක් කරගමු කලින් කොටස..
පසුගිය කොටසින්.
සයිලන්ස් ලේඩිගෙන් මෘගය ගැන ප්‍රශ්න කලත් ඌව මරණ විදියක් ගැන නිවැරදි තොරතුරු ඇයගෙන් ලැබෙන්නෙ නෑ.. මේ අතරෙ ෆිට්ජේම්ස් සහ ක්‍රොසියර් වලිය නිසා ටෝමස්ට නැවෙන් එළියට යන්න වෙනව. ඔහු එළිය ආව විතරයි කොහේදෝ ඉඳල කඩාගෙන ආපු මෘගය නිසා යකඩ ගොඩකට පහළ තට්ටුවට යන දොර ඇහිරෙනව.. කැප්ටන්වරු දෙන්න සහ සියළුම නිළධාරීන් ඒ නිසා පහළ තට්ටුවේ හිර වෙනව.. ටෝමස් තමයි එලියෙ ඉන්නෙ.. කොහොමහරි ටෝමස්ව කෙලින්ම මෘගයගෙ කට ඉස්සරහටම තමයි සෙට් වෙන්නෙ.. ඌ ටෝමස් පස්සෙ එළවනව.. ටෝමස් කුඹගහ දිගේ උඩට නගිනව..නමුත් සැර මීදුම නිසා පහළ ඉන්න අයට උඩ ඉන්න ටෝමස් සහ මෘගය පේන්නෙ නැහැ.. කොහොම නමුත් ටෝමස් කුඹ ගහේ උඩටම නැගල ඉන්නකොට මෘගය ඔහුගෙ කකුලකට සැර ප්‍රහාරයක් එල්ල කරනව. ඒකෙන් ඔහු බරපතල තුවාල ලැබුවත් ටෝමස්ට හැකි වෙනව ලාම්පුවකට ගිනි තියල මෘගයගෙ ඇඟට විසි කරන්න. ඒකෙන් කට්ටියට මෘගය ඉන්න තැන ගැන අදහසක් ලැබෙනව.. කාලතුවක්කුවකින් එක උණ්ඩයක් මෘගයගෙ ඇඟට බස්සන්න කට්ටියට පුළුවන් වුණා.. හැබැයි ඒත් ඌ පැනගන්නව. මේ අලකලංචිය අස්සෙ සයිලන්ස් ලේඩිත් නැවෙන් පැන ගන්නව.
අද කොටසින්..
කැප්ටන් ක්‍රොසියර් හදිස්සියේම අසනිප වෙනව. ඒ නිසා ෆිට්ජේම්ස්ට තමයි නැව් වල භාරකාරත්වය හිමි වෙන්නෙ.. මේ අතරෙ ඔවුන්ගෙ කෑම සීඝ්‍රයෙන් ඉවර වෙනව කියල කට්ටිය තේරුම් ගන්නව. කෑම ඉවර වෙනවටත් වඩා දරුණු ප්‍රශ්නයක් ඔවුන්ට තියෙනව කියල ගුඩ්සර් හොයාගන්නෙ අර වඳුර යොදාගෙන කරපු පරීක්ෂණයෙන්. ඒ අනුව ටින් කෑම වල ඇසුරුම් කිරීමේ දෝෂයක් නිසා ටින් කෑම වලින් විෂ රසායනයක් මුදා හැරල ඒකෙන් මිනිස්සු අසනීප වෙනව කියන කාරණා ඔහු හොයා ගන්නව. මේක ප්‍රධාන වෛද්‍ය ඩොක්ටර් මැක්ඩොනල්ඩ්ට කිව්වත් ඔහු ඒක යටගහන්න කතා වෙනව මිස තීරණේකට ආවෙ නෑ..
ඔන්න ඔය අතරෙ කැප්ටන් ෆිට්ජේම්ස් තීරණය කරනව කානිවල් එකක් තියන්න. ඒකට හේතුව තමයි නැව අතෑරල පයින් යන ගමනට මිනිස්සුන්ට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම.. කොහොමහරි කානිවල් එක යන අතරතුර ඩොක්ටර් මැක්ඩොනල්ඩ් හරි පුදුම වැඩක් කරනව.. කොරේ පිටට මරේ කියල ඒකෙන් කබලෙ හිටපු මිනිස්සු ඔක්කොම ලිපටම වැටෙනව..
ගිහින් එන්නම් හත්වෙනි කතාංගයත් අරගෙන.. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,779 downloadsDownload The-Terror-S01-E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
38 comments
Aurora s
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Sherlock holmes
Elama thanks ජය..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
දිගටම දෙමු...Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
madusanka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට****!!!
bhumi12
machna taggala sub eka dapanko dawasata eka gane dapan puluwananm
harshani11112
ස්තුති උදයංග සහො
New day
ගින්දර සුපිරි පට්ට
Milind@
Thanks saho
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Vinod Isuru
machoww ikmanata sub dapankoo puluwan nam.. pizzuwen wage meka balanne. iwasan inna baa
sasala
thanks
Madusara
ela kollo....
ikmanata denna balanna. asawen balanne...
ubata jayawewa!panagama
thank
Ayesh Prashan
Thank You
lakmal karunathilaka
ela bn ptta
Kulanjana Maduranga
subata thanks saho....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයDasun
එනකන්මයි උන්නේ... අනික් ටිකත් ඉක්මනින් ඕනී..
suranuwan
ela thanks.....
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි................... ජයවේවා.............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
harshahjk
බොහෝම ස්තූතියි උදයංග දැන් නම් කතාව කියලා නැගලම යනවා. සබ අරගත්තා ජයවේවා
Rukmal sandaruwan weerasekara
Thanks
Ishara Janith
බොහොම ස්තූතියි උපසිරැසියට සහෝදරයා ඉතිරි Epi ටිකත් ඉක්මනට දෙමු
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasitha Illangasinghe
Thanks sub ekata..
npmuweerasinghe
thanks
dil_shan
tnz sub ekata
imyk
onna mekath gaththa aa....
thnz.....mindika
Thanks !!!!!!!!!!!
Sajithlakshan
thanks ................
Lahiru Lakshan
thanks mchn....
Haashan Dhanushka
thnxxxxxxxxx
jadscjayakodysri
thanks....
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු episodes ටිකටත් ඉක්මනට සබ් එක දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Advertisement
![The Terror [S01 : E06] Sinhala Subtitles | මරණයේ සාදය..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/08/The-Terror-2018-1.1.jpg)




නොයිවසිල්ලෙන් බ්ලන් ඉන්නේ සබ දානකම් ස්තුති සහෝ.