Watch Trailer

Black Sails [S01 – E03] | අලුත් නැවක් අලුත් කපිතාන්වරයෙක්….(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කොටස් අටකින් සමන්විත මුහුදු කොල්ල කරුවන්ගේ කතාවේ තෙවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් සමාව ඉල්ලනවා ටුමොරෝ පීපල් 13 වෙනි කොටස තව දෙන්න බැරි උනා ඒක ඉක්මනටම දෙන්නම් මොකද පහුගිය දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා තවම ඒක ඉවර කරගන්න බැරි උනා. හෙට දිහාට ඒක ලබා දෙන්නම්. එහෙ…

Black Sails 2
ඔන්න එහෙනම් කොටස් අටකින් සමන්විත මුහුදු කොල්ල කරුවන්ගේ කතාවේ තෙවෙනි කොටස තමයි අද මේ ඉදිරිපත් කරන්නේ. ඊට කලින් පොඩ්ඩක් සමාව ඉල්ලනවා ටුමොරෝ පීපල් 13 වෙනි කොටස තව දෙන්න බැරි උනා ඒක ඉක්මනටම දෙන්නම් මොකද පහුගිය දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා තවම ඒක ඉවර කරගන්න බැරි උනා. හෙට දිහාට ඒක ලබා දෙන්නම්. එහෙනම් වෙනදා වගේම කලින් කොටස ගැන යමක් කියන්නම්. 

කලින් කොටසේදී අවසානයේ අර්කා දේ ලීමා නැවේ කාර්ය සටහන පස්සෙන් දෙපිරිසක් හඹා ගියා. එක පිරිසක් කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිස සහ අනෙක් පිරිස තමයි කැප්ටන් වේන් සහ ජැක්. මෙයාලගෙන් ඇත්තටම කාර්යසටහන තියෙන්නේ කවුරු ගාවද කියලා දන්නේ කැප්ටන් ෆ්ලින්ට් පමණයි. වේන් දන්නේ නැහැ ඇත්තටම එයාල පෙසෝ 5000ක් වටිනා පෙසෝ දීලා මේ කාර්ය සටහන ගන්නේ කාගෙන්ද කියලා. ඒ ගණුදෙනුව කලේ මැක්ස් නමැති ගණිකාව. ඉතින් අන්තිමේ දැක්කේ සිල්වර් නමැති මේ කාර්යසටහන හොරාගත් කෙනා කාර්යසටහන මතකයේ තබාගෙන ඒ පිටුව පුච්චලා දාන එක. ඒ වගේම අන්තිමේ කැප්ටන් වේන්ට තියෙන බිය නිසා මැක්ස් ගණිකා මඩමෙන් පැනලා යනවා. එහෙම තමයි අවසානය සනිටුහන් උනේ.

එහෙනම් කියන්නම් අද කොටස ගැන.  අද මේ අර්කා දේ ලීමා නැව සොයා යන ගමනට අවශ්‍ය තවත් දේ සූදානම් කරනවා. මොකද මේ නැව ඉතාමත් ලොකු සහ හොඳින් සන්නද්ධ නැවක්. ඒ වගේ නැවක් කොල්ල කන්න හොඳ පිරිස් බලයක් වගේ ආයුධ බලයක් අවශ්‍යය වෙනවා. ඉතින් කැප්ටන් ෆ්ලින්ට් පරිවාර නැවක් සොයනවා.  ඒ වගේම සිල්වර් පුළුස්සපු කොලයේ තිබුන දේ දැන් ටිකෙන් ටික පිටපත් කරනවා. ඒ වගේම පරිවාර නැව වෙන්නේ කවුද කියලා ඔයාලට බලාගන්න පුළුවන් වෙයි.  එත් අවසානයේ වෙන්නේ ඊටත් සැහෙන්න වෙනස් දෙයක්. ඒ වගේම ගිය සතියේ පැනලා ගිය මැක්ස්ට අකර තැබ්බයක් වෙලා. එහෙනම් ඔන්න කළු රුවල් ඔසවගන්න. එහෙනම් ඊළඟ කොටසත් එක්ක එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

II. (1 Feb. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

6,626 downloadsDownload Black-Sails-S01E031.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/Hasantha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                         All Episodes                          Next Episode >>

Subtitles

6,626 downloadsDownload Subtitles111 KB

57 comments

  1. ns

    thanx....

  2. හර්ෂ ලහිරු

    එලකිරි එලකිරි ස්තුතියි සහො :D ජය

  3. lk

    thanks machan

  4. ashen

    tomorrow people heta denawada ehenam...........

  5. vee

    maxxama thama digatama demu

  6. asiri

    ela machan

  7. kalinga

    ස්තුතියි ! :D

  8. wow

    wow,, maru :D

  9. නලින්

    නියමයි හසන්ත අයියා!

    ජය වේවා!

  10. akila

    jayen jaya!!!!

  11. Nisal lakshan

    tomorrow people enakan maga balan mama sitiy ayye

  12. fatta vagee sahootharindu

    Fatta mekath denakan unneee...kathavath elatama ynvaa..danma bava danma baluvaa...thanks sahoo sub ekatahh...

  13. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  14. Sam

    thnkzz...denakn hitiyee

  15. fatta vagee sahootharindu

    Sahoo meke sub eka download karata download venne epi 2 ke sub ekaa....me sub download link eke thiyenne edi 2 ke sub ekaa..3 eka nahanee..poddak balala harigassannakoo hasantha sahooo....

    1. හසන්ත

      වැරදීමකින් කලින් කොටසේ උපසිරැස වැටිලා තිබුනේ ඒක දැන් නිවැරදි කලා. දැනුම් දුන්නට ස්තුතියි :D

    2. Tharindu Perera

      elazzzzz..........sahooo thanksss

  16. ෂෙහාන්

    මේ තියෙන්නේ E02 එකේ සබ් එක,,, E03 එක නෙවෙයි,,,

    1. Kushen

      na saho meka thamai hari eka.mama dan baluwa

    2. ෂෙහාන්

      දැන් හරි,,,,, ස්තුතියි උපැසිරසට,,,,,baiscopelk එකට ජය

    3. හසන්ත

      ෂෙහාන් කියන කතාව හරි සහෝ පොඩි වැරදීමක් වෙලා තිබුනා මගේ අතින්. තුන්වෙනි කොටස වෙනුවට මම දෙවෙනි එකේ උපසිරැස අප්ලෝඩ් කරලා තිබ්බේ. දැන් ඒ වරද නිවැරදි කලා. ඒ නිසයි ඔයාට හරි උපසිරැස ලැබුනේ. දැනුම් දුන්නට ස්තුතියි ෂෙහාන් :D

  17. suresh

    The Tomorrow People ekath demuneda

  18. Kushen

    supiri.......meka mama eye apu welema download kara eth sub nathi nisa baluwe na.dan hitha sathuten balanna puluwan.hithuwada wada ikmanata sub wagema 3 weni eposide ekath release una.godak thanks hode

  19. Sisira Hegoda

    Thanks

  20. shani

    thanks

  21. උදාන

    Thank you!

  22. dinidu madushanka

    patta patta bro jaya wewa

  23. Black sail

    Ela kolla......dhigatama subs tika dapan...

  24. ~~ප්‍රශන්න~~

    අඩෝ.......... සමාව ඉල්ලන්න එපා හරිය.........

  25. POPPY

    superb ahhh....
    digatama kragena yamu ahh...
    thnx kolllo.......

  26. sarath

    thanks hasantha

  27. dev

    bohoma stuti saho... .

  28. Amil

    Thanks Hasantha ayya Sub ekata...
    superrrb..

  29. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    pasta haso..
    maxxa kathawa .
    onna baanna dammaa..jaya weaaa..

  30. nipuna

    pattai honde...

  31. “චූටී මල්ලි”

    සබ් ගත්තෝ
    එල හසි
    සබට තුති
    ඔබට ජය.......

  32. Sanjaya

    Thankzz Saho....

  33. isuru

    Tnx mchn sub wlata,
    ape rasa vindaneta sahodaraya Godk mahansi wenwa,
    mchn me tv srz eka pennane sathiyakata eka watha wak d?

  34. රොයිලි

    බාමි බාමි. අනිවා බාමි. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. Ishan

    Thanks bother...

  36. Rashmika

    ELZ THANKS LOT SAHO!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  37. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!

  38. Kalpa

    tazz ela kathawa :D :(y)

  39. dilshan

    thanks

  40. nalaka

    බොහොම ස්තුතියි

  41. dhanuka

    thanks

  42. Eranga

    බොහොම ස්තුතියි...!!! ^_^

  43. Mahesh

    Sub ekata thanx sahooo

  44. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  45. Hussey

    thnak you bro

  46. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.....
    සබට තුති.....
    ජයවේවා.....!!!!

  47. kumara

    Thanks Bro !!!

  48. yohan

    ane kauru rari me episode aka download karaganna link akak dennako

  49. Ruwan Rasanga

    Thanks Bro

  50. eshwara

    බොහොම ස්තුතියි උපසිරසට,

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.