Watch Trailer

Chicago PD [S01 : E05] | දෙමාපියන්ටයි… මේ ඔවදන! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD පස් වෙනි කොටසත් අරන්. හතරවෙනි කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. පස් වෙනි කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.2 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා. ගිය සතියේ දි ඔයලා දකින්න ඇති හොර සල්ලි අච්චු කන්තොරුවක් හොයාගන්නවා. එවගේම මුර සංචාරේ රාජකාරි කරන ඇට්වොටර් හා බර්ජර…

Chicago PD

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD පස් වෙනි කොටසත් අරන්. හතරවෙනි කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. පස් වෙනි කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.2 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.

ගිය සතියේ දි ඔයලා දකින්න ඇති හොර සල්ලි අච්චු කන්තොරුවක් හොයාගන්නවා. එවගේම මුර සංචාරේ රාජකාරි කරන ඇට්වොටර් හා බර්ජර්ස් දෙන්නාටත් වෙනම වැඩක් පැවරුනා බලන්න ඇතිනේ.

ඉතිං අද කථාවත් ගෙතිලා තියෙන්නේ හොර ජවාරමක් සම්බන්ධවම තමයි. එත් එක හොර ජවාරමකට එහා ගිය මිනිසුන්ව යොදාගෙන කරන මහා සාපරාධී ජවාරමක් ගැන තමයි අපේ පොලිස් කණ්ඩායමට මේ පාර ඉව වැටිලා තියෙන්නෙ. එවගේම අද මුර සංචාරක යුවළට අළුත් මුර සංචාරක රථයකුත් ලැබෙනවා. ඒ ගිය සතියේ එයාලා කරපු විශීෂ්ඨ පරික්ෂණයේ සාර්ථකත්වය නිසා. එවගේම රාජකාරි අංශය භාර නිළදාරියෙගේ කොන්දෙසිය තමයි මේ මුර සංචාරක රථය දුන්නා වගේම නැවත භාරදෙන එක.. ඉතිං මේ යුවලට මේ රථය ගත්ත විදිහටම දවස අවසානයේ භාරදෙන්න හැකි වෙයිද? පොලිස් කණ්ඩායමට හොර ජවාරමේ සුළ මුළ හොයා ගනීද? හැන්ක්ගේ නිති රිති අනික් නිළදාරින්ට කොහොම බළපාවිද කියලා ඔයලාම බලා ගන්නකෝ.. එහෙනම්…!

ලබන සතියේ දි තවත් අළුත් කණ්ඩායමක් හැන්ක් එක්ක එකතු වෙලා පරක්ෂණයක් කරන්නලු සුදානම් වෙන්නේ ඔන්න ! ලබන සතියේ ඔන්න අළුත්ම මාදිලියක කථාවක් තමයි විකාශය වෙන්න තියෙන්නේ. ඉතිං මෙවැනි අමුතු පොලිස් පරික්ෂණයකින් හමු වෙන තුරු, හැමෝටම ආරාධනා කාරනවා පස්වන කො‍ටස රසවිදින්න කියලා. යන ගමන් දෙයියනේ කියලා! ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴

Chicago PD (2014) on IMDb

 

 

220 MB කොපිය මෙතනින් බාගන්න

d4a3ebc4767852b5e7b1c83b04e5d18676524931

340 MB කොපිය මෙතනින් බාගන්න

653265a1b7c9930b6d815d396ab2af1c729c2f58

1.1 GB කොපිය මෙතනින් බාගන්න

145292c558e7b486d2005a1905b2ad0a13a2096a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,307 downloadsDownload Chicago.PD_.S01E05.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles

1,307 downloadsDownload Subtitles85 KB

21 comments

  1. dinu

    supri series eka machan ela.thanx for sub

  2. dinidu madushanka

    ela ela bro thanks

  3. widuranga

    elama thama

  4. Dhanushka

    Thankssssssssss

  5. shani

    thanks

  6. LAKSHAN

    thanx for sinhala sub

  7. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  8. Tharindu Perera

    elazzz..sahoo..epiya nam bagena thiyagaththa....dan sub eka bagena balanna thamai thiyenne.....thanks sahoo sub ekatahh..

  9. nalaka

    elama kiri.saho..thank u so much

  10. dev

    bohoma stuti saho... .

  11. “චූටී මල්ලි”

    සබ ගත්තෝ නලී
    එල හොදෙ
    සබට තුති
    ඔබට ජය.......

  12. නලින්

    මොකද මේ අදහාස් අඩු වෙලා?

    මෙහෙම නම් බැ! ඔන්න..

    අදහාස් දක්වපු සෙට් එකට

    ජය වේවා

  13. dilshan

    thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. නලින්

      ස්තුතියි රොයිලි අයියා

      ජය වේවා!

  15. vaji

    meka lassana kathawak ...
    laba dunnata godak tnx...

  16. Rashmika

    thanks lot

  17. LAKSHAN

    thanks ........................

  18. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  19. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  20. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.