Watch Trailer

Black Sails [S02 – E03] | නෙඩ් ලෝ විනාසයි…(18+)[සිංහල උපසිරැසි සමඟ]

බ්ලැක්සේල්ස් තෙවෙනි කොටස සමඟින් අද මේ හමුවෙන්නේ. එහෙනම් මම කතාව ගැන කියන්නම් ඉක්මණටම. කලින් කොටස ගැන මතක් කරලා දෙන්නම් සුපුරුදු පරිදි. කලින් කොටසේදී දක්ෂ විදිහට ෆ්ලින්ට් එයාගේ උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. නැවෙන් එලවන්න කියලා හිතාගෙන හිටපු මනුස්සයා අන්තිමේදී ඒ නැවේම කැප්ටන් බවට පත් උනා. ඒ වගේම නසාව…

blacksails S2E4
බ්ලැක්සේල්ස් තෙවෙනි කොටස සමඟින් අද මේ හමුවෙන්නේ. එහෙනම් මම කතාව ගැන කියන්නම් ඉක්මණටම. කලින් කොටස ගැන මතක් කරලා දෙන්නම් සුපුරුදු පරිදි. කලින් කොටසේදී දක්ෂ විදිහට ෆ්ලින්ට් එයාගේ උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. නැවෙන් එලවන්න කියලා හිතාගෙන හිටපු මනුස්සයා අන්තිමේදී ඒ නැවේම කැප්ටන් බවට පත් උනා. ඒ වගේම නසාවූ වල බල අරගලයක් සිද්ධ උනා. නෙඩ් ලෝ කියන හාදයා නසාවූ වල වැඩ වෙන විදිහට වැඩිය කැමති නැති කෙනෙක්. එයා ගෝත්‍රි නෝනා එක්ක ආරවුලක් දාගෙන අන්තිමේදී එයාගේ තැබෑරුම ඇතුලෙදි තමන්ගේ ක්වාටර්මාස්ටර්ගේ බෙල්ල කපලා මරලා දානවා. ඒකට විරුද්ධ වෙන්න ගිය ගෝත්‍රි නෝනාගේ ප්‍රධාන ආරක්ෂකයට උනෙත් ජීවිතෙන් වන්දි ගෙවන්න. මේ සිද්ධිය කැප්ටන් වේන් බලාගෙන ඉන්නකොටම සිද්ධ උන දෙයක්. ඔහොම තමයි කතාව අවසන් උනේ.

අද කතාවේ නමෙන්ම දැන ගන්න පුළුවන් වෙන්න යන දේ ගැන. නෙඩ් ලෝ කියන අලුත් කැප්ටන් නසාවූ වල සෙල්ලක්කාර චරිතයක් වෙන්න හදන එක එහෙ ඉන්න අනික් ලොකු අතුවලට තර්ජනයක්. ඒ කියන්නේ ගෝත්‍රි සහ චාර්ල්ස් වේන් කියන දෙන්නා. වැඩිනම නෙඩ් ලෝ මේ පින්තූරයෙන් අයින් කරන්න ඕනේ ගෝත්‍රි නෝනාට. මොකද නෙඩ් ලෝ කියල ගියේ ආයේ හම්බෙමු ඉක්මණටම කියල. ඉතින් ගෝත්‍රි නෝනා එයාගේ මායම් 64 පාවිච්චි කරලා චාර්ල්ස් වේන් නම්මවා ගන්නවා එයාට එරෙහි වෙන්න. අන්තිමේදී වෙන්නේ ඒ සිදුවීම. ඒ වගේම ෆ්ලින්ට් ස්පාඥ්ඥ නැවත් එක්ක ආයේ නසාවූ වලට එනවා. ආවම තමයි දන්නේ එහෙ වෙලා තියෙන දේ. මේ වැඩේට ෆ්ලින්ට් ඉන්නෙත් වැඩි හිත හොඳකින් නම් නෙමේ. බලමු එහෙනම් එයා මොකෝ කරන්නේ කියලා. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

VIII. (15 Mar. 2014) on IMDb

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,084 downloadsDownload Black-Sails-S0203.zip88 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

     <<Previous Episode                               All Episodes                             Next Episode>>

Subtitles

4,084 downloadsDownload Subtitles88 KB

32 comments

  1. harsha

    ස්තූතියි හසන්ත සහෝ සබ් එක දෙනතුරු තමයි බලාගෙන හිටියේ

    1. kasun

      ela

  2. weere

    අම්මේ මචන් දෙනමකම් ඇගිලි ගැන ගැන හිටියේ :) පරක්කු උනාට කමක් නැහැ දිගටම කරගෙන යමු.

  3. Sisira Hegoda

    Thanks.

  4. නිරෝෂ්

    ස්තුතියි හසන්ත.ජයවේවා !

  5. Kulanjana Maduranga

    niayamai…thanks HASANTHA Aiye..sub ekata..digatama sub demu.jaya wewa......

  6. R.D

    meka denakal balaagena hitiye.man aasama tv series ekak meka,digatama wade karagena yamu.bohomathma sthuti..............

  7. Jack

    නියමයි සහෝ.
    දෙනකම්මයි හිටියේ.
    ස්තුතියි.

  8. Sam

    thnkss sahooo..elzzzzz....

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔන්න ගත්තො.
    ජය වේවා. !

  10. sajeevi

    thanks

  11. හර්ෂණ

    ෆට්ට මේක. මේ කොටසේ මාරු දේවල් වෙනවා

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. weere

    කෝ මචන් දැන් එපිසෝඩ් 2 ක්ක්ම ඇවිල්ලා.වෙන කව්රු හරි එතකම් මේ දෙකට සබ් දෙන්නකෝ. :(

  16. Chinthaka

    කෝ බන් ඉතිරි ටික?????
    දැන් එපිසෝඩ් 2ක් ම ඇවිල්ලා/////////
    මේක බලන එවුන් අනාත වෙලා ඉන්නේ.........
    තන්හාවට දැනට තියෙන TV සිරිස් ඔක්කොම බාර ගන්නවා......ඒත් වෙලාවට සබ දෙන්න බෑ.......
    පුළුවන් තරමකට බාර ගනින්.........බැරි නම් වෙන එකෙක්ට දීපන්........
    මම කියන්නේ බොරු නෙමේනේ??

    1. nimesh

      aniwa machan.......

    2. හසන්ත

      මම මේක මුලින් පටන් ගන්නකොටම කිව්වා මේක දෙන එක ප්‍රමාද වෙනවා කියල. ඒක තේරුම් ගන්න බැරි එවුන්ට කියන්නේ මම සබ් දෙන්නේ එක එකාගේ කටවල් වහන්න නෙමේ ඒ නිසා බලන් ඉන්න බැරි එකෙක් ඉන්නවා නම් පුළුවන් විදිහට බලාගන්න එකයි ඇත්තේ. වෙලාවට සබ් දෙන්න උඹල මට වෙලාවට අනික් දේවල් කරලා දෙනවද? මගේ වැඩ කරගෙන විවේක වෙලාවට සබ් කරනවා මිසක් මට කැහිල්ලක් නැහැ මගේ වැඩ පාඩු කරගෙන සබ් හදන්න. කියවන්නේ නැතුව මේකේ එක කොටසක සබ් හදපන්කෝ බලන්න කියවිල්ල වගේ කෙරුවාව කොහොමද බලන්න.

    3. Chinthaka

      සමාවෙයන් මචන් මම කියපු දේට……. මම දැනගෙන හිටියේ නැ……
      I’m Really Sorry Bro….!

  17. ශාන් විමුක්ති [විමා]

    සබට බොහොම තුති හසෝ
    මේ දාන දෙවැනි කමෙන්ට් එක, තවම මගේ IP කේස් එක තියන හැඩයි,
    දාන කමෙන්ට් මැකෙනවා.

  18. Mahesh

    sub ekata thanx aaaaa

  19. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.....
    සබට තුති.....
    ජයවේවා.....!!!!

  20. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය........

  21. lakshan

    thanks for sub...

  22. lakshan

    thanks bro...

  23. kumara

    Thanks Bro !!!!

  24. lahiru

    Tanxxx bro

  25. ashan lankanath

    thanks ...............good luck ..........................

  26. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  27. Re@don

    thanks bro

  28. Sandarunimsara

    Sub ekata tnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.