Watch Trailer

Dragons: Riders of Berk [S01 : E08] | හිකප්ගේ ආත්ම අභිමානය [සිංහල උපසිරැසි සමඟ]

සාම්ප්‍රදායිකව ගමේ නායකයයි එයාගේ පුතයි චිත්‍රෙකට පෙනී හිටිනවා. ඉතිං මේ චිත්‍රෙට හිකප් පෙනී හිටිනවා. හැබැයි චිත්‍රෙ හිකප්ගේ ඇඟ ලොකු කරලා තමයි අඳින්නේ. හිකප් ඒකට කැමති නෑ. හැබැයි තාත්තා ඒකට ගොඩක් කැමතියි. හිකප්ට මේ නිසා තාත්තට තමන්ගේ තත්වේ පෙන්නන්න ඕනෙ වෙනවා. ඒ වෙලාවේ මෙයාලට ඊට කලින් හිටපු නායකයෙක් හ…

DreamWorks Dragons Riders of Berk1සාම්ප්‍රදායිකව ගමේ නායකයයි එයාගේ පුතයි චිත්‍රෙකට පෙනී හිටිනවා. ඉතිං මේ චිත්‍රෙට හිකප් පෙනී හිටිනවා. හැබැයි චිත්‍රෙ හිකප්ගේ ඇඟ ලොකු කරලා තමයි අඳින්නේ. හිකප් ඒකට කැමති නෑ. හැබැයි තාත්තා ඒකට ගොඩක් කැමතියි. හිකප්ට මේ නිසා තාත්තට තමන්ගේ තත්වේ පෙන්නන්න ඕනෙ වෙනවා. ඒ වෙලාවේ මෙයාලට ඊට කලින් හිටපු නායකයෙක් හංගපු නිධානයක් තියෙන තැන පෙන්නන සිතියමක් ලැබෙනවා. කිසි කෙනෙක්ට මේ නිධානේ හොයාගන්න ලැබිලා නෑ. ඉතිං හිකප් හදන්නේ මේ නිධානේ හොයලා එයාගේ වටිනාකම පෙන්නන්න. මොකක්ද මේ නිධානේ? ඒක කොහෙද තියෙන්නේ? ඒක හිකප්ට ගන්න පුලුවන් වෙයිද?

මේ කොටසත් බලලම දැනගන්න. ඔයාලගේ කාරුණික අදහසකුත් දාලා යන්න.

 

A Thousand Words (2012) on IMDb

 

 

170 MB (3.39 GB) කොපිය මෙතනින් බාගන්න

2C9CD8E202C37CE1579818B2CBF3F168E85764C5

350 MB (7.23 GB) කොපිය මෙතනින් බාගන්න

BEA84AC4D715E0463DB7858F1328DD2F89661353 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,089 downloadsDownload Drg.Rid-berk-S01E08.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

විශ්වජිත් හරින්ද්‍රප්‍රිය

Subtitles

2,089 downloadsDownload Subtitles30 KB

16 comments

  1. thisal

    තැන්ක්ස් ඇ

  2. Yenu

    Thank you…………….

  3. Kulanjana Maduranga

    niayamai…thanks VISHVAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. Chami.S

    Thanks...

  5. jamson

    Thanks dude...

  6. KH7

    Thanx Bro..

  7. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. දසුන් සුචරිත

    සබ ගනිමි

  9. sajeevi

    thanks

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  14. සමීර

    supiri kathawak..
    thank you very much...

  15. kavinda

    thank you

  16. THISANGA

    supiriyt thibba
    thanks!
    digatama krgen yn