මේ කොටස ගෙන ගොඩක් ප්‍රමාද උනා ඇත්තටම මටම කණගාටුයි මගේ ගැන මේක මෙහෙම ප්‍රමාද කරන්න උන එක ගැන. ගෝතම් කතා මාලාව අප්‍රේල් 13 වෙනකන් කල් ගිය නිසා මේ කතාව මේ සතිය ඇතුලතම සමගාමී විකාශය සමඟ ලබා දෙන්න පුළුවන් වේවි. එහෙනම් මේ කොටස ගැන ටිකක් කියන්නම්. කලින් කොටස අවසානයේ අපි දැක්කේ නසාවූ වල ඉන්න දරුණුම කැප්ටන්…
මේ කොටස ගෙන ගොඩක් ප්‍රමාද උනා ඇත්තටම මටම කණගාටුයි මගේ ගැන මේක මෙහෙම ප්‍රමාද කරන්න උන එක ගැන. ගෝතම් කතා මාලාව අප්‍රේල් 13 වෙනකන් කල් ගිය නිසා මේ කතාව මේ සතිය ඇතුලතම සමගාමී විකාශය සමඟ ලබා දෙන්න පුළුවන් වේවි. එහෙනම් මේ කොටස ගැන ටිකක් කියන්නම්.
කලින් කොටස අවසානයේ අපි දැක්කේ නසාවූ වල ඉන්න දරුණුම කැප්ටන්ලා දෙන්න අතර වෙන රණ්ඩුවක්. එත් එතනින් පස්සේ වෙන්නේ මොකද කියල බලන්න වෙන්නේ අද කොටසින්. ඒ වගේම රැකම් මහත්තයා එයාගේ අලුත් කණ්ඩායම එක්ක මුහුදු යනවා කොල්ලයක් හොයාගෙන. එයාට වෙන්නේ පටන් ගන්නකොටම හරි අකරතැබ්බයක්. ඒ වගේම මැක්ස් නෝනාටත් ඈන් බොනී නිසා ලොකු ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා.
එහෙනම් මෙතනින් මම කතාව ඔයාලට බාර දෙන්නම්. මේ සතිය ඇතුලත කොහොම හරි හත සහ අට කියන කොටස් දෙකම ලබා දෙනවා කියල පොරොන්දු වෙනගමන් ගිහින් එන්නම්. එහෙනම් නැවත හමුවෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
” Due to copyright issues, we do not provide any torrent links. “
සියලුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,233 downloadsDownload Black-Sails-S02E06.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/හසන්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
22 comments
R.D
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanajana Maduranga
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
gihan
denawa kyala kyapu Wacheneth athe machan....... thanks machan sub walata
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි..
පරක්කු උනාට මොකෝ..
අපි දෙපාර දෙපාර හරි බලනවා..
ඔයා දෙන්න මෙයා පුලුවන් වෙලාවක (සැ.යු. පුළුවන් වෙලාවක කිව්වේ සතියක් ඇතුලත)
එහෙනම් ඔන්න සබ ගන්නවා,
ජය වේවා...
මට හිතෙන්නේ ගිය කොටහේ ගෝත්‍රි නෝනා ෆ්ලින්ට් ව පාවල දුන්නද මංදා...
නැත්න්ක් කොහොමද වේන් කාරය එතනට එන්නේ...
අද බලමුකෝ තේරෙන බාසාවෙන් නේද?Sanjaya
Thanks Saho.... godak asawen balana kathawak .... Sub akata Bohoma pin...
Sisira Hegoda
Thanks.
harsha
ස්තූතියි හසන්ත සබ් එකට
Jack
ස්තුතියි හසන්ත සහෝ සබ් එකට.
දෙනකම් හිටියේ.....isuru
thanks bro!
රොයිලි
බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාන්නේ. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ....
සබට තුති....
ජයවේවා...!!!lakshan
thanks machn..
ashan lankanath
Thanks ....................good luck ..........................
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Black Sails [S02 – E06] with Sinhala Subtitles | අනාගතයක් උදෙසා..(18+)[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/blacksails-S2E3.jpg)

Thanks saho.......