Watch Trailer

The Blacklist [S02 : E14] | මුව දඩයම්කරු… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද කොටස ගේන්න නම් ටිකක් විතර ප්‍රමාද උණා. ඒ ගැන මුලින්ම කණගාටුව. ඊයේ දෙන්න කියලා හිතන් හිටියත් කරගන්න පුළුවන් උනේ නැහැ. හරි එහෙමනම් කතා පැත්තට හැරෙමු. මතක ඇතිනේ පසුගිය කොටසේ විශේෂ බලකාය අනුක්‍රමික ඝාතකයෙක් පස්සෙන් ගියා. කොහොමහරි රෙඩ් සහ ලිස් දෙන්නම එකතු වෙලා ඒක විසදනවා මතක ඇතිනේ. ඒ වගේම රෙඩින…

blacklist season 2 TV2

ඔන්න අද කොටස ගේන්න නම් ටිකක් විතර ප්‍රමාද උණා. ඒ ගැන මුලින්ම කණගාටුව. ඊයේ දෙන්න කියලා හිතන් හිටියත් කරගන්න පුළුවන් උනේ නැහැ. හරි එහෙමනම් කතා පැත්තට හැරෙමු. මතක ඇතිනේ පසුගිය කොටසේ විශේෂ බලකාය අනුක්‍රමික ඝාතකයෙක් පස්සෙන් ගියා. කොහොමහරි රෙඩ් සහ ලිස් දෙන්නම එකතු වෙලා ඒක විසදනවා මතක ඇතිනේ. ඒ වගේම රෙඩින්ටන් ගිහින් අරවරාය පාලකයා මරපු එකේ සාක්ෂිකාරයවත් එයාගේ පැත්තට හරවාගන්නවා මතක ඇතිනේ.

එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කතාවෙදි අපේ ආදරණිය ටොම් කීන් නැවතත් එනවා. ඒ වගේම රෙඩින්ටන්ගේ අපලේඛනයේ ඉන්න තවත් කෙනෙක්, කෙනෙක්කිව්වට පවුලක් අල්ලගන්න තමයි යන්නේ. එහෙනම් කතාව බාන ගමන් කමෙන්ටුවක් එහෙම දාගෙනම යන්නකෝ. පහලොස්වෙනි කොටසින් හමුවෙමු.

ඊළඟ කොටසින් හමුවෙමු. ජය

 

The Blacklist (2013) on IMDb

 

 

233 MB කොපිය මෙතනින් බාගන්න

14A5ECD02C3F45C8A770F744D83AA6C984529715 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,078 downloadsDownload The-Blacklist-S02E14.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

3,078 downloadsDownload Subtitles29 KB

18 comments

  1. psii

    ස්තුති මචං පට්ට කතාව

  2. THIMOTHY

    thanks akki sub walata. oyata digatama sub dena lebewa kiyala prthanakaranawa
    Good Luck

  3. chandana

    නියමයි…
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා…!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. jeewantha

    ඉක්මනට ඇරියස් නැතුව සබ් දුන්නට ගොඩක් ස්තුතියි.

  6. එල්.සී. දමැල්

    ස්තූතියි...
    ජය වේවා...

  7. sajeevi

    thanks

  8. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  9. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  10. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  11. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ

  14. Gayan Sampath

    Thanks sis....
    Jaya Wewa.....!!!!!

  15. Mihan

    Thank you !

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  17. Dushan Tharuka

    Thank You !!!

  18. Anonymous

    Thnx for sub....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.