ඔන්න එහෙනම් මාස දෙකක පමණ විරාමයකින් පසුව ආපහු මේ පැත්තට ආවා සුපිරි කතාමාලාවක් අරගෙන. ඒවගේම මේ මම 2016 වසරේ අරන් එන මුල්ම උපසිරැසිය. ඉතින් වැඩ අඬික වීම නිසා තමයි ගිය මාස දෙකේම උපසිරැසියක් අරන් එන්න බැරිවුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කට්ටියට මතක ඇතිනේ Black Sails (කළු රුවල්)කතාමාලාව.ඉතින් ඒ…

ඔන්න එහෙනම් මාස දෙකක පමණ විරාමයකින් පසුව ආපහු මේ පැත්තට ආවා සුපිරි කතාමාලාවක් අරගෙන. ඒවගේම මේ මම 2016 වසරේ අරන් එන මුල්ම උපසිරැසිය. ඉතින් වැඩ අඬික වීම නිසා තමයි ගිය මාස දෙකේම උපසිරැසියක් අරන් එන්න බැරිවුනේ. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
කට්ටියට මතක ඇතිනේ Black Sails (කළු රුවල්)කතාමාලාව.ඉතින් ඒ කතාමාලාවේ තුන්වෙනි අදියර තමයි මේ විදියට ආරම්භ කරන්නේ. පලවෙනි හා දෙවෙනි සීසන් දෙකම අරන් ආවේ අපේ හසන්ත සහෝනේ.ඉතින් හසන්ත අයියට වෙලාවක් නැති නිසා මට මේ කතාමාලාව භාරදුන්නා.මාත් කැමති කතාමාලාවක් නිසා වැඩේ භාරගත්තා.ඉතින් හසන්ත
අයියට දුන්නා වගේම සහයෝගයක් කට්ටිය මටත් ලබාදෙයි කියලා හිතනවා.
පෙර අදියර වල සිදුවුන දේවල් නැවත මතක් කරන්න ඕන නෑ නේද?කතාව ආරම්භයේදී පෙර විකාශය වූ කොටස් වල සිදුවුන දේවල් බලාගන්න පුළුවන්. ඉතින් මෙම කොටස ගැන කෙටියෙන් සදහනක් කරොත්, කැප්ටන් ෆ්ලින්ට්ට විරුද්ධ වුන අයට ඔහු ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? නසාවු වල දැන් මොනවගේ තත්වයක්ද තියෙන්නේ? ඒවගේම මතකනේ ජැක් රැකම් ඇතුළු පිරිස අර්කා රත්තරන් ටික ලබාගත්තා. එතනින් පස්සේ ඔවුන් මොකද කරන්නේ? ඒවගේම හෝර්නිගෝල්ඩ් එලනෝර්ව බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අල්ලලා දෙනවනේ. එතනින් පස්සේ එලනෝර්ට මොකක්ද වුනේ? ඉතින් මේවා දැනගන්න නම් මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් කට්ටියට කැප්ටන් ෆ්ලින්ට් සමග නැවතත් නැව් නගින්න ආරාධනා කරමින් දැනට නවතිනවා.ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!
284 MB (x265) කොපිය මෙතනින් බාගන්න DAD2813314E265830191BFD5DFB934CB5085F949 392 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න C1D4EE5D1920BA9339AF6F926B6D5B164A9F7FC0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,700 downloadsDownload Black-Sails-S03E01.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
34 comments
bale
devinda
elz mcn.thankz,,,,
udara
ela ela kollo patta kathawakna dila tyenna
ashan
niyami bro,....digatama krn yamu...
අරුණ ගයාන් ජයවර්ධන
එලම බ්‍රෝ.දිගටම කරන් යමු.සබට තුති.ජයෙන් ජය.. ;)
Kasun Upeksha
හම්මේ දෙයියෙක්.. තුති සහෝ...
mayya
ස්තුති Admin...ඉක්මන් ප්‍රතිචාර දැක්විමට...සුබ පැතුම්...
නවින් නිසල්
නියම වැඩක්....... ඉක්මනට ඉතුරු එවයිත් සබ් දෙන්න හොදේ (y)
දිල්ශාන් සචින්ත(සචී)
ආ කොල්ලා පට්ට පහරක් බස්සලා තියෙන්නේ.එල එල උපසිරසියට තුතී....
harsha
හොඳයි හොඳයි එහෙනම් බලමු 3 වන අදියරත්. අකාදේලීමා නැවේ රත්තරන් ගන්න ගිහින් කරගත්ත දේවල් අපිට මතකයි. එලනෝර් කෙල්ල අත් අඩංගුවට ගත්ත එක නම් හරි අපරාදේ. එවගේම පසුගිය කතාමාලා දෙකම 18+ මේක එහෙම නැද්ද? කොහොම හරි කමක් නෑ ඒකත් බලළාම දැනගන්න බැරියෑ නේද සහෝ. ස්තූතියි ජයවේවා
Jayasri
amoo athi yantham thanks brooo
Thamali herath
අපිට subtitle ඉල්ලන්න ක්‍රමයක් site එකෙ හදන්න.
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
R.D
මේක දෙනකල් ගොඩක් කල් බලාගෙන හිටියා....ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම ගේමු සහෝ....ඔබට ජය..........
kosala
ikmanatama anith sub tikath oooooooooooniiiiiiiii...thaxxxxx bro..
Janith
Finally. Thanks. Please upload Better Call Saul Sinhala subtitles.
වෙලේ සුදා
අප්පා....
පින්සිද්ද වෙනවා බන් උබට
තැන්ස් ඉසුරු දිල්ශාන්......Sudheera
අම්මෝ නියමයි bro. මේක දෙනකන් බලන් හිටියෙ. ඉතුරු EP 4 ටත් ඉක්මනින් සබ් දෙන්න. එල එල...!
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Jack
නියමයි සහෝ...
ඉක්මනටම අනිත් කොටස් ටිකත් දෙමු..
ජය...sanoj
THNKS lot BRO
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
MAHINDA
thanks, PULUWANNAN FARGO 2 SUB EKATH DENNA EKA ATHARAMAGA NATHARA UNA
නලින් පෙරේරා
ස්තූතියි ඉසුරු මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
හර්ෂණ
දෙනකන් හිටියේ
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
neranjan
thanks
kumara
Thanks Bro !!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Asanga
Subtitles tika weda na ne
Manoj Sanjaya
elaaz
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub ekata thnx bro.......