ඔන්න මං දෙවෙනි කොටහ අරන් ආවා! කට්ටිය එහෙනම් පලවෙනි කොටස බලලා තුන්වෙනි කතාසමයට ආරම්භයක් ගත්තා කියලා හිතනවා. පෙර කොටසේදී, දැන් රත්තරන් ටික තියෙන්නේ නසාවු වල බලකොටුවේ හරිහැටි ආරක්ෂාවක්වත් නැතුව. ඉතින් ඒ මදිවට බලකොටුව ආපහු හදන්න මිනිස්සුන්ව කැමතිකරගන්නත් බෑ. ඔය කියන ප්‍රශ්න තමයි දැන් ජැක් රැකම්, වේන් ඇ…

ඔන්න මං දෙවෙනි කොටහ අරන් ආවා! කට්ටිය එහෙනම් පලවෙනි කොටස බලලා තුන්වෙනි කතාසමයට ආරම්භයක් ගත්තා කියලා හිතනවා.
පෙර කොටසේදී, දැන් රත්තරන් ටික තියෙන්නේ නසාවු වල බලකොටුවේ හරිහැටි ආරක්ෂාවක්වත් නැතුව. ඉතින් ඒ මදිවට බලකොටුව ආපහු හදන්න මිනිස්සුන්ව කැමතිකරගන්නත් බෑ. ඔය කියන ප්‍රශ්න තමයි දැන් ජැක් රැකම්, වේන් ඇතුළු පිරිසට තියෙන්නේ. ඉතින් ඒ වැඩේ කරගන්න වහල්ලු ඉන්න නැවකුත් අල්ලගත්තා මතක ඇතිනේ. ඒවගේම තමයි එලනෝර්ට ආන්ඩුකාරයෙක් විසින් යෝජනාවක් කරනවා ඔහුත් සමග ඔහුගේ වැඩේට හවුල් වෙන්න කියලා. මොකක්ද වැඩේ කියලා කට්ටිය දකින්න ඇතිනේ. එතකොට ෆ්ලින්ට් ඇතුළු පිරිසට වෙච්ච අකරතැබ්බෙත් දකින්න ඇතිනේ. හෝර්නිගෝල්ඩ්ගෙන් බේරෙන්න අන්තිමේදී ෆ්ලින්ට් තීරණය කරනවා නැව කුණාටුවක් තුලට යාත්‍රා කරන්න. ඒවගේම තමයි වේන්ව හොයාගෙන අමුත්තෙකුත් එනවා පෙන්වනවා. ඉතින් මෙවර කොටසින් වේන්ව හොයාගෙන එන අමුත්තා කව්ද? කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසට මොනවා වෙයිද? යන ඒවා බලාගන්න පුළුවන්.
මේ කොටසත් සුපිරි කොටසක් ලෙස හදුන්වන්න පුළුවන්. එහෙනම් මීලග එපියෙන් හමුවෙමු! හැමෝටම ජයවේවා!
266 MB (x265) කොපිය මෙතනින් බාගන්න 288C7795E922161BA3A618DE4B41FA3A63ACE3BC 391 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න 400150DA36580D5E85926392F63FC12F716DDC11 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,524 downloadsDownload Black-Sails-S03-E02.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
19 comments
නවින් නිසල්
හර්ෂණ
මෙන්න බානෝ...
Roshan Menaka
patta mama balan hitiye enakam thank machang
නලින් පෙරේරා
ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. අනික් ටිකත් ඉක්මනින් අරන් එමු. ජය වේවා෴
yash
Thank you
GAME
මචන් කව්රු හරි ටැමිල් “මායා” horror ෆිලුමේ sub එක එක්මනට දෙන්නකෝ….
Kasun Upeksha
බොහොම ස්තුතියි සහෝ…
sanoj
thnks bro
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Heshan
Thanks saho..
harsha
ස්තූතියි ඉසුරු උපසිරසියට ජයවේවා
අරුණ ගයාන්
සබට බොහොම තුති සහෝ..ජයෙන් ජය.. :)
දුලාජ් මංජුල
thankkq machan maga balan hitiye
kumara
Thanks Bro !!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Advertisement

හම්මේ ඇති යන්තන් ඇවිල්ලා , පින් සිද්ද වෙන්න ඕනා <3 :3