ඔන්න අද කොටස නම් එදාම කරගන්න හැකියාවක් ලැබුණා. මේක දැන් සිකුරාදා විකාශය වෙන නිසා උපසිරැසිය වෙනදට නම් එන්නේ ඉතිං ඉරිදට නමුත් කවදාවත් නැතුව සෙනසුරාදා ඇවිත් තිබුනා. ඔන්න කොහොම එදාම ඉවර කරලා එව්වා ඈ.. කලින් කොටසේ දේවල් වුණා. සුදුමැලි වුනු අශ්වයා කියන්නේ වෙන මුකුත් නෙවෙයි අර ක්ලවුස් රෙබේකාට හදලා දුන්න න…
ඔන්න අද කොටස නම් එදාම කරගන්න හැකියාවක් ලැබුණා. මේක දැන් සිකුරාදා විකාශය වෙන නිසා උපසිරැසිය වෙනදට නම් එන්නේ ඉතිං ඉරිදට නමුත් කවදාවත් නැතුව සෙනසුරාදා ඇවිත් තිබුනා. ඔන්න කොහොම එදාම ඉවර කරලා එව්වා ඈ.. කලින් කොටසේ දේවල් වුණා. සුදුමැලි වුනු අශ්වයා කියන්නේ වෙන මුකුත් නෙවෙයි අර ක්ලවුස් රෙබේකාට හදලා දුන්න නයිට් වරයා. ඒකෙන් තමයි වයිට් ඕක් එක හැදුවේ. කොහොමහරි මේක කැමී උස්සගෙන ගියා. මොකද ක්ලවුස් එයාගේ අදුරු වස්තූන් ගත්ත නිසා. කැමීගේ මෝඩ වැඩ නිසා ආයුධය සතුරා අතට පත්වුණා. ඒ විතරක් නෙවෙයි, ස්ට්‍රික්ස් එකේ මායා කල්ලිය ඇතුලේ පිට කෙනෙක්ට වැඩ කරන මායාකාරියක් ඉන්නවා. එයා වැඩ කරන්නේ ඔරෝරාට. අන්තිමට දකින්න ඇතිනේ එයා ඒ වයිට් ඕක් එක කඩලා ඒකෙන් වෙඩි උණ්ඩ හදවගෙන තිබුණා. අද කොටසේ වෙන්නේ මොනාද කියලා කියනවනම්, මයිකල්සන් පවුලේ හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ ඔරෝරාට. මොකද මුලින්ම කාව මරයිද කියලා. ඒ අස්සේ අයා ඇතුළු ස්ට්‍රික්ස් එක තාම වැඩ නතර කරලා නැහැ. එයාලා හදන්නේ ගැති සම්බන්ධිත පෙළපත කඩලා දාන්න. ඒක ගැන හොදටම දන්නේ මයිකල්සන්ලගේ අම්මා. මේකට උදව් ගන්න කෝල්ව ගෙන්නනවා. බලලම ඉන්නකෝ අද කවුරු මැරෙයිද? මොනා වෙයිද කියලා.
ගිහින් එන්නම් ඊලග සතියේ සුපර්නැචුරල් වලින් හමුවෙමු. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා.!!
170 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
1FCFD520083B6D71DB6CB5D1EF8817FE7AA1EF4B215 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
0CE55E6F653BC6852B6DC99CA97442C9DF350EDD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,146 downloadsDownload The-Originals-S03E13.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
23 comments
Kulanjana Maduranga
shehan
thanks broo
tharindu madushanka
thanks
Reshan
Thanks...
Sajeevi
Thanks
S.K.Ruchiranga
elma thz machoo sub ekata
sachintha
tnx broo sub ekata
jaya wewaරයන් ද සිල්වා
ස්තුතියි බන් සබ් එකට
එල්ස් බ්‍රෝ...කවීන් ලහිරු
සබ් එකට තුති බන්
ජයෙන් ජයHimaru
pattaa bnn
epi 14 hamu wemu....Manoj
tnxx broo
Kavindu
thanksssssss brooo
Malindu
denakan balan hitiyee bn
෴tnx bokkaaa෴Kasun Upeksha
සබට තුති සහෝ....
මිතුල් ලක්ශිත
සබ් එකට තැන්ක්ස් බ්‍රෝ....
ඊලග එපියෙන් හමු වෙමු....
ජය වෙවා....#.RMC
Thnankssssssssss....Broooo
Thamali herath
අපිට subtitle ඉල්ලන්න ක්‍රමයක් site එකෙ හදන්න.
yumal
thankzzzzzzzzz bro.
නලින් පෙරේරා
ස්තූතියි චාමර සිංහල උපසිරැසියට. ජය වේවා෴
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Originals [S03 : E13] with Sinhala Subtitles | හතුරු මිතුරු යුද්ධය අරඹයි..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-Originals-S3P3.jpg)

niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……