Watch Trailer

Z Nation [S02 : E15] with Sinhala Subtitles | යහපත් සියල්ල අවසන් විය [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි මතකනේ කට්ටිය කැලිෆෝනියාවලට ලගාවුනා .ඔන්න අද කතාවෙදි CDC විදයාගාරය ඔවුන්ට හමුවෙනවා.හැබැයි ඔවුන් හිතපු විදිහෙ විදයාගාරයක් නෙවියි ඒක.එවගේම ඩොක්ටර් මර්ච්වත් මුණගැහෙනවා.මතකනේ රොස්වෙල් වලදි හමුවුනු ගුවන් නියමුවා සෝනා කියලා දුපතක් ගැන කිව්වා.ඔන්න අද කතාවෙදි ඒගැන වැඩි විස්තරයක් දැනගන්න පුළුව…

Z Nation SE2-1

පසුගිය කොටසෙදි මතකනේ කට්ටිය කැලිෆෝනියාවලට ලගාවුනා .ඔන්න අද කතාවෙදි CDC විදයාගාරය ඔවුන්ට හමුවෙනවා.හැබැයි ඔවුන් හිතපු විදිහෙ විදයාගාරයක් නෙවියි ඒක.එවගේම ඩොක්ටර් මර්ච්වත් මුණගැහෙනවා.මතකනේ රොස්වෙල් වලදි හමුවුනු ගුවන් නියමුවා සෝනා කියලා දුපතක් ගැන කිව්වා.ඔන්න අද කතාවෙදි ඒගැන වැඩි විස්තරයක් දැනගන්න පුළුවන්.ඔවුන් ඒ සෝනා කලාපය හදලා තියෙන්නනේ පිල්ලි ඇතිවෙන්නත් කලිං?.අමතක නෑනේද ඩොක්ටර් කෘරියන්ව මිනිහා CDC විදයාගාරය තියෙන කන්ඩාක ටික කලිං අවස්ථාවකදි ගත්තා.ඔන්න ඒක සිරෝලට දිලා . රැජින කන්ඩායමක් අරගෙන එනවා නැවත මර්ෆිව ගෙනියන්න.

මේ කොටසත් සමග Z Nation කතාවේ දෙවන කතාසමය අවසන් වෙනවා.මාස 6කට අධික කාලයක් බොහෝම ඉවසිමෙන් රැදිලා හිටපු ප්‍රේක්ෂක ඔබ සැමට මේ අවස්ථාවේදි ස්තුතිවන්තවෙන්න ඔනේ.එවගේම සමීර අයියා ඇතුලු බයිස්කෝප් අඩවියේ සියළුම ඇඩ්මින්වරුන්ටත්,රොයිලි අයියා ඇතුලු සියළුම Comments දාපු සැමටත් විශේෂයෙන් ස්තුතිකරන්න ඔනේ.මේ කතාව ආරම්භකලේ යුෂාන් පියුමාල් සෙහොයුරා ඊට පසුව කැලුම් ගුණසේකර සොයුරත් මේකට දායක වුනා.අවසානයට ඒක මම භාරගත්තා.කොහොම උනත් මේ කතා සමයත් එක්ක Z Nation කතාව IMDb දර්ෂකයේ 6.5 අගයකට අවිත් තියෙනවා . පලමු කතා සමය ආරම්භයේදි ඒක තිබුනේ 4.9 වගේ පහල අගයක.එවගේම ගෝලීය ප්‍රක්ෂක සංඛයාවත් ලක්ෂ 20 කින් ඉහල ගිහින් තියෙනවා.කතාව අවසන් වෙන්නේ අපි නොහිතපු විදිහකට.එහෙනම් කතාව ගන්නකෝ.

2015 වසරේ බිහිවු විශිෂ්ඨ කතාමලා 10 අතර තියෙන කතාවක් තමයි ඊලග උපසිරස විදිහට මම ගෙන එන්නේ.ඒකත් නුදුරේදිම බයිස්කොප් අඩවියෙන් බලාගන්න පුළුවන් වේවි.එහෙනම් මේවගේම එකත් නරඔන්න එන්න කියලා ආරධනා කරන ගමන් මම ඔබෙන් සමුගන්නවා.

එතෙක් ඔබට වැඩිවැඩියෙන් වින්දනිය නිර්මාන ඇසුරුකරන්න ලැබෙන කාලයක් උදාවේවා !

Z Nation (2014 – ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

z.nation.s02e15.720p.hdtv.hevc.x265.rmteam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

989 downloadsDownload Z-Nation-S02-E15.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    << Previous Season                       All Episodes                      Next Season >>

Subtitles

989 downloadsDownload Subtitles36 KB

12 comments

  1. devinda

    thankz mcn.loku pinak.elzzzzz...

  2. Ysa

    thanks machn loku deyk meka iwara karapu eka nan...

  3. harsha

    ස්තූතියි සහෝ ඔබගේ කැපවීමට. නැවත වාරයක් ස්තූතියි. ජයවේවා

  4. Thamali herath

    අපිට subtitle ඉල්ලන්න ක්‍රමයක් site එකෙ හදන්න.

  5. Kulanjana Maduranga

    niayamai…thanks KALINDU saho..sub walata..digatama sub demu.jaya wewa……

  6. Sajeevi

    Thanks a lot

  7. ishan

    thanks saho upasirasata....meka meken iwarada?thawa season akak enawada?

  8. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  9. Madusanka Jayasooriya

    අපි වෙනුවෙන් කරපු කැප් විමට ස්තුති. 3 වෙනි සීසන් එකත් ආපු ගමන් පටාන් ගමු. ජය වේවා!

  10. නලින් පෙරේරා

    ස්තූතියි කළිදු සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. රොයිලි

    බොහොම ස්තූතියි කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Achintha Sameera

    තැන්ක්ස් මචෝ ස්බ්එකට
    3 session ආවෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.