චෙෆ් කියනවා.. ආදරේ කියන්නේ දෙන්නෙක් එකට ඉන්න එකටම නෙවෙයි කියලා.. හෙමින් හෙමින් ගොඩක් දුර යං කියලා තමයි කියන්නේ, හේ ශින් සුන් හේට මේක තදටම හිතට වදිනවා.. ඉතින් ශින් සුන් හේ එයාගේ ප්ලෑන් එක වෙනස් කරයිද..ආයෙත් චෙෆ්ට කරදර කරන්නෙ නැතිවෙයිද.. කොහොම හරි චෙෆ්ගේ අම්මටත් මේ ගැන සැකයක් ඇති වෙනවා… චෙෆ් නා බොං ස…
චෙෆ් කියනවා.. ආදරේ කියන්නේ දෙන්නෙක් එකට ඉන්න එකටම නෙවෙයි කියලා.. හෙමින් හෙමින් ගොඩක් දුර යං කියලා තමයි කියන්නේ, හේ ශින් සුන් හේට මේක තදටම හිතට වදිනවා.. ඉතින් ශින් සුන් හේ එයාගේ ප්ලෑන් එක වෙනස් කරයිද..ආයෙත් චෙෆ්ට කරදර කරන්නෙ නැතිවෙයිද.. කොහොම හරි චෙෆ්ගේ අම්මටත් මේ ගැන සැකයක් ඇති වෙනවා… චෙෆ් නා බොං සොන්ට ගොඩක් ආදරේ කරන්න පටන් අරන්.. ඇත්තටම නා බොං සොන් ටද? හොල්මනටද?.. ශින් සුන් හේ ගේ හිතත් මේ වෙනකොට හොදටම වෙනස්වෙලා තියෙන්නේ.. එයා චෙෆ්ට කැමතිද.. හිතුවෙවත් නැති විදියට චෙෆ්ට නා බොං සොන් එක්ක රැයක් ඉන්න ට්‍රිප් එකක් යන්න ඕනි වෙලා.. ශින් සුන් හේ ගේ වැඩේ හරියයිද.. බලමු.
6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න
C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,374 downloadsDownload Oh.My_.Ghost_.E10.baiscopelk.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත ජයමාල්
Subtitles
23 comments
සුරේෂ් ජයතිලක
Chalitha Jayamal
ස්තූතියි..
Gayan Lakshanz
Sahoo 'The Gods of Egypt ' filuma ikmnta dennkoo .. Eka denkn bln inne
Chalitha Jayamal
කොරියන් එකක් නම් දෙන්නම් සහෝ..
Kulanjana Maduranga
niayamai…thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chalitha Jayamal
ස්තූතියි..
Saa_didu
ගොඩාක් ස්තූති.. ජය වේවා..
Chalitha Jayamal
ස්තූතියි..
tv pissa
ela ela,tnx sub 1
Chalitha Jayamal
ස්තූතියි..
kavinda
thank you
Chalitha Jayamal
එළ.. දිගටම ඉන්න..
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chalitha Jayamal
ස්තූතියි..
Chami.S
Thanks..
Good Luck..!!!!Chalitha Jayamal
ස්තූතියි..
Suu
thank u
Chalitha Jayamal
දිගටම බලන්න..
නලින් පෙරේරා
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Chalitha Jayamal
ස්තූතියි..
Jinadaree
thanks sub aekata...
Chalitha Jayamal
ස්තූතියි..
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Oh My Ghostess (2015 – ) [E10] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Oh-My-Ghost-2015-1.jpg)

Elamah