Watch Trailer

Supernatural [S11 : E16] with Sinhala Subtitles | ආත්ම කන්නා…. [සිංහල උපසිරැසි සමඟ]

කෙටි කාලයක විරාමයකට පස්සේ තමයි ආයෙමත් ඔයාලම මුණගැහෙන්න වුණේ. කලින් වතාවේ මට මේ ගැන කියන්න අමතක වුනා. ඒත් ඉතින් කට්ටිය මේ නිවාඩුව ගන්න කතාව දැනගන්න ඇති කියලා විශ්වාස කරනවා. තවත් විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. CW නාලිකාව නිල වශයෙන් අලුතෙන් දැනුවත් කිරීමක් කලා. ඇරෝ, ෆ්ලෑෂ්, සුපර්නැචුරල්, අයි සොම්බි, ද 10…

කෙටි කාලයක විරාමයකට පස්සේ තමයි ආයෙමත් ඔයාලම මුණගැහෙන්න වුණේ. කලින් වතාවේ මට මේ ගැන කියන්න අමතක වුනා. ඒත් ඉතින් කට්ටිය මේ නිවාඩුව ගන්න කතාව දැනගන්න ඇති කියලා විශ්වාස කරනවා. තවත් විශේෂයෙන් දෙයක් කියන්න ඕනේ. CW නාලිකාව නිල වශයෙන් අලුතෙන් දැනුවත් කිරීමක් කලා. ඇරෝ, ෆ්ලෑෂ්, සුපර්නැචුරල්, අයි සොම්බි, ද 100, වැම්පයර් ඩයිරීස්, ද ඔරිජනල්ස්, ලේජන්ට් ඔෆ් ටොමොරොව් වලත් අළුත් කතා සමයන් සමයන් ආරම්භ කරන බවට. ඒ කියන්නේ කිසිම එකක නැවතීමක් නෑ කියන එකනේ. බොබී හා රූෆස් දෙන්නව මතක ඇති කියලා හිතනවා. රූෆස් ටර්නර් කියන්නේ හන්ටර් කෙනෙක්මයි. දැක්කම මතක් වෙයි. අර ලිලිත් හිටිය කාල සිමාවේ බොබී එක්ක වැඩ කලේ. හරියට සෑම් හා ඩීන් වගේ. මේ දෙන්නා ඒ ලිලිත් හිටිය කාලයේ කරපු කේස් එකක් අද  සෑම් හා ඩීන් දෙන්නට ආයේ විසදන්න වෙනවා. වරක් ආත්ම කන්නෙක්ව බොබී හා රූෆස් දෙන්නා කොටු කරලා දානවා. ඒත් ඒ සීල් එකක් බිදිලා ඒ යකා ආයේ එනවා. සෑම් හා ඩීන් දෙන්නට පුළුවන් වෙයිද ආයෙමත් මේ යකාව නවත්වන්න. මේ පාර මොනවයින් මොනවා වෙයිද කියලා බලන්නකෝ.

උපසිරැසි දෙන කාලය පොඩ්ඩක් එහෙම ප්‍රමාද වුණොත් සමාවෙන්න ඕනේ මොකද ඩේයාර්ඩ්එවිල් එකෙ කොටස් වගයකුයි, ගාඩියන්ස් ඔෆ් ද ගැලැක්සි එකෙ කොටස් ටිකයි, ඔරිජිනල්ස් එකෙ මේ සතියේ කොටසයි මේ ඔක්කොම තියෙනවා කරන්න. මං ගිහින් එන්නම්. මීළග උපසිරැසියෙන් හමුවෙමු.!! හැමෝටම ජයෙන් ජය.!

Supernatural (2005– ) on IMDb

 

 

200 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

11D1D3F25C65B480E21F4F6EFCFBFD54D2E62176

215 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

16A80520C2AA6EF7B609E3A0F092C53FD29D82C5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,815 downloadsDownload supernatural.S11E16.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,815 downloadsDownload Subtitles51 KB

28 comments

  1. pramk

    Thanxxxxxx bro...............

  2. yumal

    thankzzzzzzzzz broooooooooo

  3. Sajeevi

    Thanks

  4. devinda

    ty bro............

  5. කවිදු රන්සර

    සබ් එකට තුති බ්‍රෝ
    ජය෴

  6. රයන් ද සිල්වා

    පට්ට මේ දීලාතියෙන්නෙ දෙනකන් මග බලන් හිටියේ
    සබ් එකට ස්තුතියි

  7. කවීන් ලහිරු

    අම්මෝ මෙ දිලා තියෙන්නේ සබ් එකට තැන්ක්ස්ස්ස්ස්ස්

  8. ඩිලාන් හසිත

    තැන්ක්ස්ස්ස්ස් සහෝ ජය.....

  9. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  10. kavinda

    අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
    නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

  11. Amila Kaushalya

    Castial broda ma pissunam kelinna epo supernatural valata mul thana dila ona 1k karapan anyway thanx sub 1ta

  12. Sanath Perera

    මේක එකකම් බලාගෙන හිටියේ...
    බොහොම ස්තූතියි චාමර සහෝ සබ් එක දුන්නට...
    ඊලඟ කොටසෙන් හමුවෙන තුරු ඔබට ජය...

  13. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා...!!!

  14. Geeth

    සබ් එකට ස්තුතියි!

  15. asd

    මොකද බන් උනේ ,එපා වෙලා හිටියේ මේක නැතුව .බොහොම ස්තුතීයි සහෝ .

  16. Ishara Sandeepa

    ි

  17. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  18. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. Sachintha

    sub ekata tnx bro
    elzz

  21. lahiru

    Thanks

  22. Sahan

    thanks a lot saho

  23. නලින් පෙරේරා

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර. ජය වේවා෴

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. nishi

    17,18,19 ikmnta dennakoo plz...

  26. LAKSHAN

    සබ් එකට තුති

  27. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  28. Bruce

    thanks sub ekata,. Jayawewa