Watch Trailer

Black Sails [S04 : E02] with Sinhala Subtitles | ලෝන්ග් ජෝන් සිල්වර්! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවෙනි කොටස අරගෙන ආවා! සුපුරුදු පරිදි පරක්කුයි තමා. මොනා කරන්නද ඉතින්. වෙලාව ලැබෙනවා අඩුයිනේ. බලමුකෝ එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා. හතරවෙනි සීසන් එකට හොද ආරම්භයක් ගත්තා නේ? ආණ්ඩුකාරයා ෆ්ලින්ට් ඇතුළු පිරිසගේ ප්‍රහාරය වලක්වනවා. ඒ වගේම නැව් දෙකක් ගිල්ලන්න ආණ්ඩුකාරයාට පුළුවන් වෙනවා. එතනදී…

Black Sails P1

ඔන්න එහෙනම් දෙවෙනි කොටස අරගෙන ආවා! සුපුරුදු පරිදි පරක්කුයි තමා. මොනා කරන්නද ඉතින්. වෙලාව ලැබෙනවා අඩුයිනේ. බලමුකෝ එහෙනම් කතාවේ මොකද වෙන්නේ කියලා.

හතරවෙනි සීසන් එකට හොද ආරම්භයක් ගත්තා නේ? ආණ්ඩුකාරයා ෆ්ලින්ට් ඇතුළු පිරිසගේ ප්‍රහාරය වලක්වනවා. ඒ වගේම නැව් දෙකක් ගිල්ලන්න ආණ්ඩුකාරයාට පුළුවන් වෙනවා. එතනදී ජෝන් සිල්වර් අතුරුදහන් වෙන නිසා කට්ටිය දැන් හිතන්නේ ඔහු මැරිලා කියලා. ඒත් අන්තිමේදී ජෝන් සිල්වර්ට වෙන දේ දැක්කනේ. කවුද ජෝන් සිල්වර්ව අල්ලගත්තේ? ඒ වගේම බිලී අලුත් සැලැස්මක් යෝජනා කලා මතක ඇතිනේ. කට්ටිය ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන විදියත් මෙවර කොටසින් බලාගන්න පුළුවන්. කොහොම එකතු වෙලා වැඩකලත් ෆ්ලින්ට් සහ බිලී අතර ලොකු විරසකයක් තියෙනවා කියලා හැමෝම දන්නවනේ. ඉතින් ඒක ඕනෑම වෙලාවක නැවත මතුවෙන්න පුළුවන්, කියන එකත් මතක් කරමින් දැනට නවතිනවා. තවත් උපසිරැසියකින් මුනගැහෙමු! හැමෝටම ජයවේවා!!

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black.Sails.S04E02.HDTV.x264-FLEET
Black.Sails.S04E02.720p.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

1,084 downloadsDownload Black.Sails_.S04E02.Baiscopelk.com_.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                    All Episodes                     Next Episode>>

Subtitles

1,084 downloadsDownload Subtitles27 KB

14 comments

  1. ලහිරු

    Thanks bro සබ් එකට

  2. john snow

    Thanks Bro

  3. kushani sanjula

    supernatural folder icon

    1. kushani sanjula

      උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  4. Jack

    නියමයි මචෝ....
    සබ් එක දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  5. Heshan

    Thanks saho..

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  9. yash

    Thank you

  10. Kumara

    Thanks Bro !!!

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. Sandarunimsara

    Sub ekata tnx bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.