Watch Trailer

Chicago PD [S04 : E12] with Sinhala Subtitles | අභය භූමිය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං. ඔන්න සෑහෙන කට්ටක් කාල, බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන Chicago PD 4 වැනි කතාමාලාවේ 12 වැනි කොටසත් අරගෙන ආව. ඉතිං අද කතාව ගැන කීවොත් අදත් ඝාතන සිද්ධියක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. උද්‍යානයක කාන්තාවක් දූෂණය කර මරාදමා සිටියදී හමුවෙනව. ඉතිං මෙයට සැක කරුවන් වෙන්නේ අවුරුදු 15 ක හා 16 ක කළු ජා…

Chicago P.D.S04

කොහොමද ඉතිං. ඔන්න සෑහෙන කට්ටක් කාල, බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන Chicago PD 4 වැනි කතාමාලාවේ 12 වැනි කොටසත් අරගෙන ආව. ඉතිං අද කතාව ගැන කීවොත් අදත් ඝාතන සිද්ධියක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ. උද්‍යානයක කාන්තාවක් දූෂණය කර මරාදමා සිටියදී හමුවෙනව. ඉතිං මෙයට සැක කරුවන් වෙන්නේ අවුරුදු 15 ක හා 16 ක කළු ජාතික පිරිමි ළමුන් දෙදෙනෙක්. ඉතිං අවසානයේදී නියම මිනීමරුවා අල්ලා ගැනීමට කරන පරීක්ෂණයක් ගැන තමයි අද කතාව ගලාගෙන යන්නෙ. ඉතිං කතාව නරඹන්න කියල ආරාධනා කරනවා. පරක්කු වෙලා තියන එකේ වැඩි දෙයක් කියන්න නැහැ. සමහර විට කට්ටිය මේ කොටස බලලත් ඉවර ඇති.

එහෙනම් නැවත Chicago PD 4 වැනි කතාමාලාවේ 13 වැනි කොටස විකාශය වෙන්නේ පෙබරවාරි 8 වැනිදා. එහෙනම් 13 වැනි කොටසින් හමුවෙමු.

සුබ දවසක්….!!!! 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E12.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

268 downloadsDownload Chicago.PD_.S04E12.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >> 

 

Subtitles

268 downloadsDownload Subtitles32 KB

5 comments

  1. Rajitha

    Thank you machan.......jayawewa.....!

  2. ashan

    thanks sub ekata .

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Bobby

    Thank you Rasitha

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.