කොහොමද හැමෝටම! සීසන් දෙකෙන් පස්සේ ආය වතාවක් කළු රුවල් ඔසවන්න ආයෙත් මම ආවා. හැබැයි ඊළඟ කොටසේ ඉඳන් ඉසුරු උන්නැහේ මේක අවසන් වෙනකන් කරගෙන යාවි. අද මේ පොඩි උදව්වකට තමයි කලින් ආරම්භ කරපු කතාව එක්ක එකතු උනේ. එහෙනම් මෙහෙම කියන්නම් කලින් කොටස ගැන. ඉසුරු කලින් කොටසේ කිව්වා වගේ ෆ්ලින්ට් බිලි කියන්නේ නයාට අඳුක…

කොහොමද හැමෝටම! සීසන් දෙකෙන් පස්සේ ආය වතාවක් කළු රුවල් ඔසවන්න ආයෙත් මම ආවා. හැබැයි ඊළඟ කොටසේ ඉඳන් ඉසුරු උන්නැහේ මේක අවසන් වෙනකන් කරගෙන යාවි. අද මේ පොඩි උදව්වකට තමයි කලින් ආරම්භ කරපු කතාව එක්ක එකතු උනේ. එහෙනම් මෙහෙම කියන්නම් කලින් කොටස ගැන.
ඉසුරු කලින් කොටසේ කිව්වා වගේ ෆ්ලින්ට් බිලි කියන්නේ නයාට අඳුකොළ වගේ ඩබලක්. මොක කලත් අන්තිමට කොහේ හරි ආරවුලකින් තමයි නතර වෙන්නේ. ඉතින් ඒ වගේම අන්ඩර්හිල් වත්තඅල්ලාගෙන එහි ඉන්නවද යනවද කියන කාරනේදී දෙන්න පැටලිලා වෙඩි හුවමාරුවක් වෙලා දෙගොල්ලෝ විරසකවෙලා බෙදීමක් සිද්ධ උනා. අද කොටස එතන ඉඳන් ආරම්භ වෙන්නේ. බ්ලැක්බියඩ් හෙවත් ටීච් ආණ්ඩුකාරයාගේ නැව පස්සෙන් යන්න පටන් ගත්තා නේ. ඔන්න අද දැනගන්න පුළුවන් ටීච්ගේ වැඩ කිඩත්. ඒ වගේම ජෝන් සිල්වර් මැක්ස් එක්ක හමුවක් දාගත්තා නේ. ඉතින් එතැනදී මැක්ස් අමාරුවෙන් පන බේරාගෙන පැනගත්තා. අද මැක්ස්ට වඳින්න ගිය දේවාලේ ඔලුවට කඩන් වැටෙන්න නියමිතයි. ඒ වගේම කොටස අවසානයේ දෙපාර්ශවය දිනුම් දෙකක් ස්ථාන දෙකකදී ලබා ගන්නවා. එහෙනම් ඒ හැම දෙයක්ම බලන්න කියල අරාධනා කරනවා. නැවත හමුවෙමු. හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E03HDTV.x264-FLEET
Black.Sails.S04E03720p.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
992 downloadsDownload Black-Sails-S04E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
21 comments
hard rock
Kulanjana Maduranga
niayamai…thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudheera Kasun
Thanks bro...
නිරෝෂ්
ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා !
Thusitha
ස්තුතියි (සහෝ) ජයවේවා !!!!!!!!!!!
chamalkalum
thanak you v much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ....
Udara Damith B/K
...............බොහොම ස්තූතියි ..........
chathu
machan ep 4 ta sub eka deepanko balan indala epa wela bn
mano
pls e4 dennako..............
Charith
Mcn mokada anik ewa natte busy da
mano
ayyo iwasanna beeeeeeee
Heshan
Thanks saho
yash
Thank you
Kumara
Thanks Bro !!!!
damith
thanks saho
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!kasun3
hodai........
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanx macho