මුලින්ම සමාවෙන්න ඕනේ කතාව අරන් එන්න පමාවුනාට. මොනා කරන්නද. තියෙන වැඩත් එක්ක තවත් උපසිරැසි ගොඩගැහුන නිසා මේක එන්න එන්න කල් ගියා. මේ වෙනකොට 5වෙනි එපියත් ඇවිත් ටික දවසක් වෙනවා. ඉක්මනින්ම ඒකත් දීලා ආයේ සමගාමී විකාශයට එන්න තමයි උත්සහ කරන්නේ. සබ් ටික හිරවුන වෙලාවේ ගියවර එපිය අරගෙන ආව, කතාවේ මුල් අයිතිකාර…

මුලින්ම සමාවෙන්න ඕනේ කතාව අරන් එන්න පමාවුනාට. මොනා කරන්නද. තියෙන වැඩත් එක්ක තවත් උපසිරැසි ගොඩගැහුන නිසා මේක එන්න එන්න කල් ගියා. මේ වෙනකොට 5වෙනි එපියත් ඇවිත් ටික දවසක් වෙනවා. ඉක්මනින්ම ඒකත් දීලා ආයේ සමගාමී විකාශයට එන්න තමයි උත්සහ කරන්නේ. සබ් ටික හිරවුන වෙලාවේ ගියවර එපිය අරගෙන ආව, කතාවේ මුල් අයිතිකාරයා වන හසන්ත අයියාට ස්තූතිවන්ත වෙනවා. ඒ එපියත් මට කරන්න වුනා නම් තවත් පමාවක් තමා.:-). බලමු එහෙනම් මොකෝ වෙන්නේ කියලා.
ගියවර කොටස නම් සුපිරිම කොටසක් නේද? කතාවේ ප්‍රධාන චරිතයක් වුන කැප්ටන් ටීච්ගේ අවසානය ගියවර කොටහෙදී සිද්ධවුනා. ආණ්ඩුකාරයා ටීච් ඇතුළු මුළු පිරිසම අල්ලගන්න සමත්වෙනවා. අන්තිමේදී ටීච්ව ආණ්ඩුකාරයටම මරන්න සිද්ධවුනා නේ? මොකද තුන් වරක් වතුරට දාලත් මිනිහගේ පණ ගියේ නෑනේ. ඒවගේම කැප්ටන් බෙලින්ජර්වත් ෆ්ලින්ට්,ජෝන් සිල්වර් ඇතුළු පිරිස ඉවරයක් කරලා දානවා. ඉස්‍රායෙල් හෑන්ඩ්ස් කාරයා තමා බෙලින්ජර් ගැන වග බලාගන්නේ. කට්ටිය ඒ විදියට අන්තිමේදී නසාවූ නැවත ලබාගන්න සමත්වෙනවා. එතනින් එහාට කතාවේ සිද්ධවෙන දේවල් කට්ටිය බලලාම දැනගන්නකෝ. මෙවර කොටසත් පෙර කොටස් වගේම සුපිරියට තියෙනවා. එහෙනම් ඉක්මනින් ඊලග එපිය අරන් එන්න බලාපොරොත්තු වෙනවා. අපි ගියා! හැමෝටම ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E04.WEBRip.x264-FS.C.XXXII
Black.Sails.S04E04.720p.WEBRip.x264-FS.C.XXXII
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
885 downloadsDownload Black.Sails_.S04E04.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
16 comments
Sudheera Kasun
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Thanks bro!!
Hope
Machan HDTV copy ekata sub karanawa nam hodai.
mokada Webrip wala sounds quality hari na. Puluwan nam HDTV denna wenada wagema.Thank you!
Dinuka Jayasekara
Thanks bokka.....digatama sub dpn.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
Sub ekata thanks saho..
නිරෝෂ්
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !
chathu
thanks mchn ep 5 th dapan mchn ikmanata.
හාල්මැස්සා
ඉස්සෝ, ඉතුරු එකත් දියෝ
laiya
sub eka oni machan..please
yash
Thank you
Kumara
Thanks Bro !!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Advertisement




thanks bro..