Watch Trailer

Black Sails [S04 : E05] with Sinhala Subtitles | සටන අවසන් නැත! (18+) [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොට…

Black Sails P1

ගියවර කොටසේදී එලනෝර් ගත්‍රී ෆ්ලින්ට්ට යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ තමයි ඔවුන් දූපත ෆ්ලින්ට් ඇතුළු කට්ටියට යටත්කරලා පිටවෙන බව. නමුත් එයට හුවමාරුවක් වශයෙන් ඇය ඉල්ලන්නේ අර්කා වස්තුවේ ඉතිරිවෙලා තියෙන මැණික් තොගය. ජෝන් සිල්වර්නම් වැඩේට කැමතිවෙන්නේ නෑ. නමුත් ෆ්ලින්ට් ඒ අවස්තාවේදී යෝජනාවට එකඟවෙනවා. මෙවර කොටසින්, එලනෝර් තමන්ගේ යෝජනාව ගැන ආණ්ඩුකාරයාට පණිවිඩයක් යවනවා.
ඇය මුදල් සමඟ පැමිනෙන තෙක් පෝර්ට් රෝයල් වල රැදී සිටින්නට.ඉතින් යෝජනාවට ආණ්ඩුකාරයා කැමතිවෙයිද? හුවමාරුව සිද්ධවෙයිද? ඇතුළු වැදගත් සිදුවීම් බොහෝමයක් මෙවර කොටසිනුත් දැකබලාගන්න පුළුවන්. එහෙනම් ඉක්මනින් ඊලග එපිය අරගෙන එන්න බලන්නම්. හැමෝටම ජයවේවා!!

 

Black Sails (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Black Sails – 04×05 – XXXIII..FLEET.C

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

831 downloadsDownload Black-Sails-04x05.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

https://www.baiscope.lk/black-sails-s04-e06-with-sinhala-subtitles/Next BT1

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

831 downloadsDownload Subtitles28 KB

18 comments

  1. sadeu Bandara

    සිංහල සබ් එකට ස්තුත්යි.ජයවේවා!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Pasindu

      Kohomda meka download karanne torrent link naha ne?

  3. Sudheera Kasun

    Thanks sahooo.... anith ekata puluwan ikmanin sub denna
    Jaya sri...!

  4. Pasindu

    Kohomda meka download karanne?torrent link naha ne

  5. chathu

    thanks saho sub ekata. ikamanata sub eka dapan machan dan ep 6 ekath awith goda dawasak.

  6. Thusitha

    සබ් එකට ස්තුත්යි.

  7. නිරෝෂ්

    ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !

  8. Viraj

    sub ekata thanks saho..

  9. ravidu

    Ayye anith awata sub denne nadda
    Dipu awata bohoma tank you

  10. Heshan

    Thanks saho

  11. yash

    Thank you

  12. Kumara

    Thanks Bro !!!

  13. damith

    thanks bro

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Kaveen Gayath

    Thanks for sub

  16. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  17. Sandarunimsara

    Sub ekata tnx bro