ජැක් රැකම් ඇතුළු පිරිස අරගෙන ආව යෝජනාවට එලනෝර්ගේ සීයා එකවරම අකමැති වුනත් එලනෝර්ගේ ආච්චි සැලසුමට එකඟවෙනවා. නමුත් අවසන් වශයෙන් ඔවුන්ගේ වටිනාකම පෙන්වන්න කැප්ටන් ෆ්ලින්ට්ව ජැක් අතින් මරන්න ඕනේ කියලා එලනෝර්ගේ ආච්චි කියනවා. මේ අතර බිලී ආණ්ඩුකාරයාව මුනගැහෙනවා. දැන් බිලීට ඕනකරන්නේ කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පි…

ජැක් රැකම් ඇතුළු පිරිස අරගෙන ආව යෝජනාවට එලනෝර්ගේ සීයා එකවරම අකමැති වුනත් එලනෝර්ගේ ආච්චි සැලසුමට එකඟවෙනවා. නමුත් අවසන් වශයෙන් ඔවුන්ගේ වටිනාකම පෙන්වන්න කැප්ටන් ෆ්ලින්ට්ව ජැක් අතින් මරන්න ඕනේ කියලා එලනෝර්ගේ ආච්චි කියනවා. මේ අතර බිලී ආණ්ඩුකාරයාව මුනගැහෙනවා.
දැන් බිලීට ඕනකරන්නේ කැප්ටන් ෆ්ලින්ට් ඇතුළු පිරිසගෙන් පලිගැනීම විතරයි.මොකද කට්ටිය ඔහුට ද්‍රෝහිවුන නිසා. මේ නිසා බිලී තීරණය කරනවා ආණ්ඩුකාරවරයාට උදව්කරන්න. බිලීගේ සැලසුම තමයි කැප්ටන් ෆ්ලින්ට්වයි ජෝන් සිල්වර්වයි එකිනෙකාට විරුද්ධ කරන එක. ඒ වැඩේට තුරුම්පුව විදියට මැඩීව පාවිච්චි කරන්නයි හදන්නේ. ඒවගේම අවසානයේදී දැකගන්න ලැබුනා ජෝන් සිල්වර් ෆ්ලින්ට්ට රහසින් නිධානය අරගෙන ඇවිත් කියලා.
මේ කොටසෙත් වැදගත් දේවල් බොහෝමයක් සිද්ධවෙනවා. කොටස ගැන විස්තර කිරීමක් කරන්නේ නෑ. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු!
හැමෝටම ජයවේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
Black.Sails.S04E08.HDTV.x264-FLEET
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
422 downloadsDownload Black-Sails-S04-E08.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
23 comments
Indika
නිරෝෂ්
ස්තුතියි ඉසුරු සහෝ.ජයවේවා !
Waruna
machan anith tikath puluwan tharam ikmanata oneee
රන්දිම
සබ් එකට ස්තුතියි මචන්.. බොහොම පිං.. ඉතිරි දෙකත් දෙනකම් නොයිවසිල්ලෙන් ඉන්නේ මේක බලන්න පටං ගන්න.
Sudheera Kasun
hamme sehena kalekin bro...
Thanks sub ekata..!
jaya wewa..Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකම් හිටියේ...
Yohan
ammo yanthan athi... sehenna dawasak balan idiya meka anakal.......
ithiri 2th ikmanatama denna.Thanks for sub
Thusitha
ස්තුතියි උපසිරැසියට!!!!!
පරක්කූ කරන්න ඒපා හොදේyash
Thank you very much
Dinuka Jayasekara
Thanks
Viraj
sub ekata thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kumara
Thanks Bro !!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata……digatama sub demu.jaya wewa……
Yohan
ithiri sub 2th ikmanata dennako
namal
sub 2 ka dipan kollo ikmanata.jaya
Nuwan
u dena welawata u dei
namal
uba hitapan.uba nemene hadanne sub eka
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Kaveen Gayath
Niyamai bro
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Vishwa
Blavk sail season 4 එකේ e8,ep9 බාගෙට තියෙන්නෙ. Ep10 missed . පුලුවන් නං අප්ඩේට් කරන්න
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තුතියි සහෝ උපසිරැසියට...............!