Watch Trailer

Chicago PD [S04 : E19] with Sinhala Subtitles | අවසන් මිනිත්තුවේ දී විරෝධය පෑම.[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 19 වැනි කොටසයි. මුලින්ම ඉතිං සමාවෙන්න ඕනෙ මේ කොටස මේ තරම් ප්‍රමාද වුණාට. මොකද ඇත්තම කීවොත් මට මේ කොටස අමතක වෙලා තිබුනෙ. මොකද 18 වැනි කොටසේදී ඊළග කොටස විකාශය වෙන්නේ අප්‍රේල් 26 වැනිදා යැයි පැවසූ නිසා මට මතක තිබුනෙ දැනට විකාශය වුණ කොටස් ඔක්කොටම…

Chicago P.D.S04

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ චිකාගෝ පීඩී 04 වැනි කතාමාලාවේ 19 වැනි කොටසයි. මුලින්ම ඉතිං සමාවෙන්න ඕනෙ මේ කොටස මේ තරම් ප්‍රමාද වුණාට. මොකද ඇත්තම කීවොත් මට මේ කොටස අමතක වෙලා තිබුනෙ. මොකද 18 වැනි කොටසේදී ඊළග කොටස විකාශය වෙන්නේ අප්‍රේල් 26 වැනිදා යැයි පැවසූ නිසා මට මතක තිබුනෙ දැනට විකාශය වුණ කොටස් ඔක්කොටම උපසිරැසිය ලබාදුන්නා කියලයි.

අද කතාව ගැන කියනවනම් මුලින්ම හැමෝටම මතක ඇති 18 වැනි කොටසෙදී විශේෂයෙන් කීව කිම් බ`ජස් ගේ සහෝදරිය ඒ කොටසට එකතු වුණා කියල. ඉතිං හැමෝම දන්නව කියල හිතනව මේ කතාවේ බොහෝ දුරට කෙනෙක් විශේෂයෙන් පෙන්වනව නම් ඊළග සතියේ ඔහුට හෝ ඇයට යම් කරදරයක් වෙනව කියල. 15 වැනි කොටස අවසානයේ ඇල්වින්ගේ දියණිය කතාවේ පෙන්වූවා . ඒ වගේම 16 වැනි කොටසේදී ඇය මිය ගියා. ඒ වගේම මේ කොටසේ දීත් ඒ වගේ දෙයක් තමයි වෙන්නෙ. ඒ කිම් ගේ සහෝදරිය වුණ නිකෝල් දූෂණය කිරීමකට ලක්වෙනව. ඉතිං මේ කොටසේදී එම දූෂකයන් සෙවීමට දරණ උත්සහයක් තමයි දකින්න තියෙන්නෙ. එහෙනම් ඉතිං මේ කොටසත් නරඹන්න කියල කියනව.

ඉතිං අද (26) විකාශය වන 20 වැනි කොටසත් සමග මෙහි හතරවන කතාමාලාවේ තවත් කොටස් 3ක් පමණයි විකාශය වීමට තිබෙන්නේ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.

සුබ දවසක්……..!!!!!!!!

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chicago.PD.S04E19.720p.HDTV.x264-KILLERS.HI
Chicago.PD.S04E19.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

173 downloadsDownload Chicago-PD-S04-E19.zip69 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

173 downloadsDownload Subtitles69 KB

8 comments

  1. AWNCK

    Thanks bro..........

  2. Rajitha

    Thank you machan........jayawewa.......!

  3. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  4. omendra

    nice broo sab akata thks

  5. Bobby

    Thank you Pradeep

  6. Rasitha Pradeep Somasiri

    සමාවෙන්න ඕනෙ. 20 වැනි කොටසත් එක්ක ගත්තොත් තවත් කොටස් 4 ක් තියනව.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata……digatama sub demu.jaya wewa……

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.