දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා මගේ තමා පරක්කුව තිබ්බේ. මේ වෙද්දී 22වෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ. රවිඳු මලයා ඒකට සබ් එක කරලත් අහවරයි…
දේවක සහෝදරයා හදිසියේ කාර්යබහුල වෙච්ච හින්දා මේ කොටස මට කරන්න වුණා. පොඩ්ඩක් නෙමේ ගොඩක්ම පරක්කු වෙලා කියලා දන්නවා. ඊළඟ එපිය ගැන අහලා තියෙන කට්ටියගේ නොඉවසුම් කමෙන්ට්ස් එහෙමත් දැක්කා. ඉතින් සමාව ඉල්ලනවා මගේ තමා පරක්කුව තිබ්බේ. මේ වෙද්දී 22වෙනි කොටසත් ඇවිල්ලා තියෙන්නේ. රවිඳු මලයා ඒකට සබ් එක කරලත් අහවරයි. එක පෙළට එපි දෙකක්ම දැන් බලාගන්න පුළුවන්. හිතට විදිහට අවසන් කොටස සමගාමිව උපසිරැසිය දාගන්න පුළුවන් වෙයි. එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.
හැමෝට හුස්මක් ගන්න බැරි තරමට වැඩ. තවත් මෙහෙයුමක් නම් නෙමේ. දන්නවා ඇතිනේ ටෝබිගෙයි හැපීගෙයි කසාදේ ළඟ ළඟම එනවා කියලා. සමහරු පොඩි අයිස් පාරවල් ගහන අතරේ සමහරු නම් කැපවෙලාම වැඩ. ඒ අතරේ වෝල්ටර්ගේ අමුතු “වෙඩින් ප්ලෑන්” ගැන අහද්දී හැමෝටම හීන් දාඩිය දානවා. ඉතින් මෙහෙම දේවල් සිද්ධ වේගන යද්දී මෙයාලට මෙහෙයුමක් භාරගන්න වෙනවා. හෙච්නියානු ජනරජයේ අභ්‍යවකාශයේ වගා කරන්න යන ව්‍යාපෘතියක් සම්බන්ධව වැඩක්. එයාලා ගුවන්ගත කරපු ග්‍රාහකයක් ගොඩබස්වන එක තමා මෙයාලට කරන්න තියෙන්නේ. වැඩේ පොඩියි වගේ පෙනුනට එහෙම ලේසියට මේක කරන්න වෙන්නෙත් නැහැ, කරාට මෙයාලට එහෙම ලේසියට ආයේ ගෙදර එන්නත් වෙන්න පුළුවන් වෙයිද කියලා සැකයි වගේ. බලලම ඉන්න.
ඊළඟ කොටසින් හමුවෙමු, ජයවේවා
Due to copyright issues, we do not provide any torrent links.
Scorpion.S03E21.720p.HDTV.x265.ShAaNiG
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,985 downloadsDownload Scorpion-S03E21.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
42 comments
Eranga Sandaruwan
Padeep Udayanaga
හම්මට.. එලම..
දවස් කියක් එපිය අල්ල අල්ල හිටියද
සබ එක්ක බලනවද, නැතුව බලනවද කියලා..
යන්තම් දීලා..
එලම මචං...Nirodha uthpala
Patta bro ohoma yamu digatama denna labeva keya hadavatinma partana karanava bro
podda
thanks bro!! kohoma hari dunnane e hodatama athi
Kiry
Hamme sub ekata nm bohoma sthuthii macho
Gihan Iddamalgoda
thanks 4 sub.
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
ස්තුතියි කියනවට වඩා පිං සිද්ද වෙනවා කියන එක ගැලපෙනවා සහෝ... දවස් කියක්නම් මේක ඉල්ලා msg,comment දැන්මද!!!
බුදුසරණයි..ජය වේවා..Dilip
Patttaa
AWNCK
Thanks bro..........
buddi
Thanks......
Sineth
thankz bro
Bhagya madushan
thanks
asiri
thada bro
Kasun
බොහොම ස්තූතියි සහෝ......
Krishan
Godak kal yanwa neda dan subtitles danna scorpion eka
Mahela
Aphhhhhhh,,,,,,,,,ati yntm thanks bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක එනකන් බලන් හිටියේ...කිං මැක්ස්
Thanks for the Sub.....Good Luck.............!!!!
Yohan
thanks....
deshAn
Thanks bn thanks a lot....
Ravindu Rukshan
thx
Udara Damith B/K
බොහෝම ස්තුතියි මයුර උපසිරසට
දේවක අයියත් මතක් කරා කියන්ඩDeshan
Thakz saho....!!! Mko me para late une?? Kochchara dawasaknan blagena hitiyda.
waruna chameera
magnet:?xt=urn:btih:J7MKXLQI6HIZUL4LYPK6O5QYWZYEM4JB
Magnet link
Gayan
Thank's sahodaraya
Asanga
download karapu kauru hari innawa nam link ekak dennako......
තිසර
බොහොම ඉස්තුති මචෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
P.K
Thank you saho..
Gayan
Sub ekata thank's saho. Jayawewaa!
යකඩ රාස්සයා
තැන්ක්ස් බොක්ක...අද නිවාඩු නිසා ෆිල්ම් 5 ක් බැලුවා..මේක එනකල් දවස් ගානක් රීලෝඩ් කර කර හිටියේ... මේකත් බලනවා ඉට්න්...
kasun sandaruwan
:-) :-) :-) :-)
සබට ස්තූති!
ජයින් ජෙයම වීවා
:-) :-) :-) :-)D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata……digatama sub demu.jaya wewa……
sandun
Thanks
AJ
Thanks man
kalindu dilanka
අම්මෝ ......යන්තම් එකත් හරි නොබලාම හිටිය සබ එනවා කියල දන්නා හින්ද ,,,,......... බොහෝම ඉස්දුදී...........
chaminda
Gautamiputra Satakarni (2017) tamil movie ekei, Scorpion season 3-25 ekmanata danawada.
yamee
me sub 1 band bane bn... meka wenama page 1kata yanawane. e page eke not found kiyala watenawoooo......
Sajithlakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Advertisement
![Scorpion [S03 : E21] with Sinhala Subtitles | වෙඩින් අස්සේ ජරමර [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Scorpion-S3-1.jpg)

බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..