Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E08] with Sinhala Subtitles | මොනලිත් අතීතය සහ හයිඩ්‍රා කුමන්ත්‍රණ. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කතාවේදී අපිට දැනගන්න ලැබුණා ඩොක්ටර් ගානර් කොහොමද ලෑශ් වුනේ කියන එක. ඒ වගේම තමයි ACTU එක්ක එකතු වෙලා ශීල්ඩ් එකේ අය ඩොක්ටර් ගානර්ව අල්ල ගත්තා. මේ වෙලාවේදී මෙලින්ඩා ගානර්ට වෙඩි තියලා තමයි ඉන්හියුමන් මොඩියුල් එක ඇතුලට දැම්මේ. මේ විදියට මේ සිද්ධි වෙන අතරේ, ග්‍රෑන්ට් හයිඩ්‍රා අලුතින් හදන්න හැම දෙය…

Agents of S.H.I.E.L.D TV S3P1

පසුගිය කතාවේදී අපිට දැනගන්න ලැබුණා ඩොක්ටර් ගානර් කොහොමද ලෑශ් වුනේ කියන එක. ඒ වගේම තමයි ACTU එක්ක එකතු වෙලා ශීල්ඩ් එකේ අය ඩොක්ටර් ගානර්ව අල්ල ගත්තා. මේ වෙලාවේදී මෙලින්ඩා ගානර්ට වෙඩි තියලා තමයි ඉන්හියුමන් මොඩියුල් එක ඇතුලට දැම්මේ. මේ විදියට මේ සිද්ධි වෙන අතරේ, ග්‍රෑන්ට් හයිඩ්‍රා අලුතින් හදන්න හැම දෙයක්ම කරනවා. ඒ වගේම තමයි ස්ට්‍රකර්ගේ ඥාති සහෝදරයෙක් (හයිඩ්‍රා වල ලොකු ඔලුවක්) අල්ලගෙන තමයි මේ දේවල් පිලිවෙලක් කරගන්නේ. මෙයාගේ නම තමයි ගිඩියන් මැලික්. මෙයා ගැන පොඩි විස්තරයක් අද කතාවෙන් දැනගන්න පුළුවන් වේවි.

අද ලිපියෙන් කතාවේ ඉදිරි ගමන බලාපොරොත්තු නොවුනු විදියට ගලාගෙන යනවා කියලා හිතන්න් පුළුවන්. මට නම් හිතෙන විදියට මේ කතාවේ මොනලිත් පෝර්ට්ල් එකෙන් යන ග්‍රහලෝකේ ඉන්නේ තානෝස්‘ගේ Balck Order වල කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කතාව අනිවා ඉදිරියේදී ඇවෙන්ජර්ස් සමග සම්බන්ධ වෙනවා නම් මේ විදියටම තමයි වෙන්නේ. මොකද ඉදිරියට එන්න තියෙන කතා එක්ක තානෝස්‘ගේ පොඩි හෝ සම්බන්ධයක් වෙන්න එපැයි. මේ මම හිතන දේ විතරයි. අද කතාව ගැන මම වැඩි යමක් කියන්න යන්නේ නෑ. හැබැයි කුතුහලය අවුස්සන්න කියලා නොකියාම බැරිවට මාතෘකාවේ තියෙන්නේ “මොනලිත් අතීතය සහ හයිඩ්‍රා කුමන්ත්‍රණ” කියලා. ඇත්තටම කිව්වොත් “සහ“ කියන කෑල්ලෙන් මම මේක කරුණු දෙකකට වෙන් කලා නෙමෙයි. අද කතාවේදී ඔයාලට හයිඩ්‍රා ගැන පුදුම හිතෙන කරුණක් දැනගන්න ලැබේවි. මොකද කිව්වොත් මම මාතෘකාවේ අදහස් කලේ තනි කාරණාවක්. ඒ කියන්නේ මොනලිත් එකේ අතීතයත් එක්ක හයිඩ්‍රා මෙච්චර කාලයක් කුමන්ත්‍රණ කලේ මොකටද කියලා අද හෙලිවෙනවා. ඒ වගේම තමයි මොනලිත් අතීතය එක්කම හයිඩ්‍රා වල අතීතය ගැන අර්ධ පැතිකඩක් අද අනාවරණය වෙනවා.

ඔන්න එහෙනං පොඩ්ඩක් ප්‍රමාද වුනත් අද කතාව ගෙනාවා. උත්සාහයට කමෙන්ට් එකක් දාගෙනම යන්න කියලා හැමෝගෙන්ම ඉල්ලන ගමන්, මම අදට සමුගන්නම්. මීලඟ කතාව බලන්න නොඉවසිල්ලෙන් ඉන්න එකේ පුළුවන් තරම් ඉක්මනටම ඒ කොටසින් හමුවෙමු.

ආයු -බෝ -වේවා !!!

ප.ලි : දී ඇති (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක්  වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.

The Walking Dead (2010) on IMDb

 

 

165MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න

E7B2A0F8537DB7256F901560E75F9DC2616AFAFD

268MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න

31B7D7B231080ADE4C3596DEE5424F1A7CECA474 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

4,877 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E08.baiscopelk.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

4,877 downloadsDownload Subtitles66 KB

45 comments

  1. thusitha

    ammo suba denakam balan hitiye. thanks macho..

  2. BACHA

    Mamai 1st.Thanx sub ekata.

    1. BACHA

      na man 2nd :( eth sub ekata thanx :D

  3. Ravindu Adithya

    mona parakkuwakda mcn. ada kalinma awilla.
    thanks weewa.
    -)

  4. Dinush

    thank u mchnnn

  5. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණිත් සහෝ.. සීසන් 1 තිබ්බ කම්මැලිකම දැන් නං නැත්තටම නැති වෙලා මේ කතාවේ :D හැමදාම ප්‍රමාද ප්‍රමාද කියන්න එපා බොල කිසිම ප්‍රමාදයක් නෑ .. ජය වේවා !!

  6. විමා

    විකාරද බොල
    කොහෙද ප්‍රමාද
    මෙ තියෙන්නෙ ගින්දර වගේ
    සබට බොහොම ස්තුතියි ප්‍රණියා
    කතාවනම් දැන් ගින්දර පහට තියනවා

  7. Nipuna Kisal

    Thnx Bro....

  8. Madusha Nilanka Jothipala

    Supiriii. Thnkz.. Kathawa apu dwsema ra wenakt denawa kiyanne kochchara deyakda. Thnkz again...

  9. Yashiru Shehan Yazi

    ....බොහෝම ස්තූතියි, ප්‍රණීත් සහෝ සබට....

  10. D Chamara

    niyamai sahoo niyamai degatama karagena yamoo jaya...

  11. Dinuka Wijesinghe

    එළ එළ පට්ට මචං තෑන්ක්ස්

  12. Charith

    Thank you so much bro!

  13. Iraj Asela

    Thanks ekmanata dunnata

  14. Thimira SM

    හැමදාම වගේ අදත් සබ් එකට ස්තූති කරන ගමන් කමෙන්ට් එකත් දැම්මා.
    ජයෙන් ජයම වේවා!!!
    සබ් එකට ආයෙමත් ස්තූතිය!!!

    දිගටම සබ් දෙන්න ලැබේවා!! සුබ පැතුම්!!

  15. S.K.Ruchiranga

    thz machooooooo sub ekata

  16. sam

    Thank, niyamai

  17. prasha

    tnx

  18. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    බලමු මොකක්ද අතීත පැතිකඩ කියලා
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  19. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. ns

    බොහොම ස්තූතියි...
    දැන්නම් කතාව එන්න එන්නම සුපිරී...

  21. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි!

    මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  22. me

    Thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. DJey Damith Jackson

    supbekata godaak sthuthi saho... jaya wewa

  25. tharindu madushanka

    thanks

  26. sajeevi

    thanks a lot

  27. Ruchira

    sub 1ට ස්තුතියි............

  28. සමන් ප්‍රසාද් [පූසා]

    අඩේ ඔන්න බෑවා...
    සබට තුති ප්‍රනීතයෝ...
    ජය වේවා...!!!

  29. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  30. Dhanushka

    Thankssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  31. Hasitha

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ (Y) (Y) (Y)

  32. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  33. Lakshitha Cpg

    thanks dude.......... Hail bro.....................

  34. කැළුම්

    සුපිරියි මචන්. ඔයා ගොඩක් මහන්සි වෙලා අප් වෙනුවෙන් කරන උදව්වට ගොඩක් ස්තූතියි.
    පොඩි ඉල්ලීමක්.................... මචං ඔයා සබ් දානකොට .srt ෆෝමැට් එකේ සබ් එකකුත් දාන්න පුළුවන් ද ?
    Phone එකෙන් බලනකොට පොඩි ලෙඩක් එනවා.

  35. chiran maduranga

    THANXX BROO
    ;-)

  36. MaheshKumara Wickramarathna

    kohomada meka ganne help

  37. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaa

  38. Harsahana

    me sathiye shield nadda????

  39. Sashi Perera

    me sathiye nadoooooooo

  40. bobby

    බොහෝම ස්තුතියි සහෝ

  41. LAKSHAN

    බොහෝම ස්තුතියි සහෝ

  42. Naveen Rangana

    උපසිරසියට බොහොම ස්තූතියි...................

  43. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

  44. Pramukmili

    thanxx bro.....