ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාවෙන් නැවතත් හමුවුනා. පළවෙනි කතා සමයෙ බාගයක් අවසන්. කතාව හොඳට නැගල යනව වගේ පෙන්නෙ. 😀 බලමු ඉදිරියේදි මොනාද වෙන්නෙ කියලා. අද කොටස නම්කරල තියෙන්නෙ “Scientists Hollow Fortune” කියලා. මේ වෙද්දි imdb 7.9 ක අගයක් ලැබිල තියෙනව. කතාවට යොදපු නම කියෙව්වම දැනෙන විදිහ…

ඔන්න එහෙනම් සුපුරුදු විදිහට Blindspot කතාමාලාවෙන් නැවතත් හමුවුනා. පළවෙනි කතා සමයෙ බාගයක් අවසන්. කතාව හොඳට නැගල යනව වගේ පෙන්නෙ. 😀 බලමු ඉදිරියේදි මොනාද වෙන්නෙ කියලා.
අද කොටස නම්කරල තියෙන්නෙ “Scientists Hollow Fortune” කියලා. මේ වෙද්දි imdb 7.9 ක අගයක් ලැබිල තියෙනව. කතාවට යොදපු නම කියෙව්වම දැනෙන විදිහට අද කතාවෙ සුපිරි සොල්දාදුවෝ දකින්න ලැබෙනව. අපිටනම් ටිකක් වෙනස් මාතෘකාවක් වුනාට ඇමෙරිකානු රජය සම්බන්ධව මිනිසුන්ගෙ සැකය වර්ධනය වෙන තවත් කාරණයක් තමයි ඒ. මට මතක විදිහට X-Files කතාමාලාවෙත් කොටස් වගයක් වෙන්වෙලා තිබුණා මේ මාතෘකාව සම්බන්ධව. දැන් ඉතින් X-Files කතාමාලාවත් සිංහලෙන්ම දෙන නිසා කට්ටියට දකින්න ලැබෙයි. 😉
ඒවගේම අද ආයෙත් ඔරායන් ගැන අහන්න ලැබෙනව. ඔරායන් කියන්නෙ මොකක්ද කියලත් යම් ඉඟියක් ලැබෙනව. ඉඟියක් කිව්වට ඒක ප්‍රශ්ණ රාශියක ආරම්භයක් වෙයි. ඉඟියත් යටින් කොටල යන්නම් මම. ඒකත් බලන්නකො.
එහෙනම් මම සමුගන්නව. ගිය සතියෙ අදහස් දක්වලා ගිය හැමෝටම ස්තූතියි. අදත් අදහස් කොටාගෙනම යන්න. Limitless තුලින් ඉක්මනට හමුවෙමු.
ජේන්:- මොකක්ද ඔරායන්?
ඔස්කාර්:- ඔරායන් තමයි…
ඔයා මැරුණ තැන.
186 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
53EB78F98FA2E78C26A7A5D08FC7E5F5BE0BD31F324 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
5CC450F94DF735C65A49BA474E932A216B4A753C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
3,348 downloadsDownload Blindspot-S01-E12.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
25 comments
Charith
Ravin
Thanks for the sub
sanj7
Thanks
shalinda gamage
patta machan thanks bro sub 1ta
Sanath Indika
thx brooo
Nuwan
machan puluwan nam the magicians tv series ekatath sub dennako
Kasun Upeksha
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
තෙපුල් ලයන්ත
ස්තූතියි මචෝ
Lakshitha
thnx saho sub1te :D
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
සාෂා ස්වර්ණලතා
ගොඩක් ස්තුතියි sub එකට ..
lahiru
thnx macho subta....haki nam HELIX tv series ekatath sub dennako
Rajitha
Thanks machan.....jayawewa....!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
Capture.The.Flag.2015
Daddys.Home.2015.BRRip.XViD-ETRGme film walatath sub denna please….
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි රවිඳු සහෝ
කලින් කොටස් වලට අදහස් දැක්වීමට නොහැකි වීම ගැන සමාවෙන්න සහෝ
කතාවේ කොටස් 8ක් බලලා නවත්වලා තිබ්බේ, පස්සේ ආයේ කතාව පටන් ගත්තා ට පස්සේ තමා ඉතිරි ටිකයි අලුත් ටිකයි බලන්න ගත්තේ
කතාව නම් ඇඩෙන තරමට කුතුහලය නංවමින් ගලාගෙන යනවා
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!!රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා රවිදු සිංහල උපසිරැසියට. ජය වේවා෴
Bobby
ගොඩකාලයකින් තමයි මමත් මේ ආවේ. බොහොම ස්තුතියි
janithajayamal
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසිය
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!!
gaga
Thnx bro
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks ...............good luck ...........................
ThusharaIndunilRathnayaka
Thanks........!
Anonymous
11 sub eka ganna be
Advertisement

Thanks bro!