ඔන්න එහෙනම් අදනම් එපිය ආපු දවසෙම සිංහල උපසිරැසිය දෙන්නත් පුළුවන්කම ලැබුණා. නිවාඩු දවසක් නිසා කොහොමහරි දුන්නා. 😀 හැබැයි ඉතින් අදම Limitless කතාවත් නිකුත්වෙලා තිබුණා. ඒකත් පුළුවන් ඉක්මනට ලබාදෙන්නම්.හුගිය කොටසෙ අවසානයේදි ජේන් ඔස්කාර් එක්ක නෝක්කාඩුවක් ඇතිකරගෙන යනවා. ඒත් එක්කම ඔස්කාර් තවත් පච්චයක් ගැන ක…

ඔන්න එහෙනම් අදනම් එපිය ආපු දවසෙම සිංහල උපසිරැසිය දෙන්නත් පුළුවන්කම ලැබුණා. නිවාඩු දවසක් නිසා කොහොමහරි දුන්නා. 😀
හැබැයි ඉතින් අදම Limitless කතාවත් නිකුත්වෙලා තිබුණා. ඒකත් පුළුවන් ඉක්මනට ලබාදෙන්නම්.හුගිය කොටසෙ අවසානයේදි ජේන් ඔස්කාර් එක්ක නෝක්කාඩුවක් ඇතිකරගෙන යනවා. ඒත් එක්කම ඔස්කාර් තවත් පච්චයක් ගැන කියනව. ඒත් ජේන් ඒකට සහයදෙන එක ප්‍රතික්ෂේප කරනව. ඔස්කාර් තමන්ගෙ ඉලක්කය අතෑරලදායිද? අපිට දකින්න ලැබිල තියෙන විදිහට නම් කට්ටිය එහෙම වැඩේ අතාරින කට්ටියක් නම් නෙවෙයි.ඒත් එක්කම රීඩ් මේෆයර් එක්ක ජේන්ගෙ රහස් හොයන්න ලෑස්තිවෙනව. බලමුකො එහෙනම් මොකද වෙන්නෙ කියලා.සමහරවිට ජේන් ට නැති ප්‍රශ්ණයක් ඇතිවෙන්නත් පුළුවන්. 😉
ඔයා සහයදෙන්න අකමැතිවුනොත්…
එයාල නියෝජිත වෙලර්ව මරයි.
200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
120FCCEC3DE955EE14E7EEFB6E713F3212CC1545270 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
086C171E5F38A8552012C8EECBA6073A678E3109 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
3,273 downloadsDownload Blindspot.S01.E14.baiscopelk.com_.zip59 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
16 comments
Ravin
Sanath Indika
thx sahoo
Kasun Upeksha
Tnx saho sub ekata
Eranga Sandaruwan
එල. ඉක්මනට දීලා. බෝම ස්තූතියි. Limitlas එක හෙට වෙද්දි දුන්නෙ නැත්නම් බලා ගත්ත ඈහැකි... ජය වේවා
Soori
අදට දවස් හතරයි.... ඒත් තවම නෑ. කෝ මේ Limitless උපසිරැසිය............????
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි රවිදු සහෝ.
සුපිරි වැඩක්.
ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!Rajitha
Thanks machan.......jayawewa.....!
Bobby
Happy nice day,
maduranga
sub ekata tanx lokka !
නලින් පෙරේරා
ස්තූතියි වේවා රවියා සිංහල උපසිරැසියට. මේක නම් දැන් එන්න එන්න තවත් සුපිරි වෙනවා.. ජය වේවා෴
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks .....................good luck .........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks for the sub