Watch Trailer

Blindspot [S01 : E13] with Sinhala Subtitles | රුසියානු ඔත්තුකාරයා. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස නම්කරල තියෙන්නෙ “Erase Weary Youth” නමින්. මේ වෙද්දි imdb 8.1 ක අගයක් ලැබිල තියෙනව. අද අපිට ආයෙත් දකින්න ලැබෙනව FBI ආයතනයේ පරීක්ෂණ පවත්වන ෆිෂර් මහත්මයාව. (පැටර්සන්ගෙන් ප්‍රශ්ණකරන්න ආපු කෙනා) ඇත්තටම නම් අද කොටසෙ පරණ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ආපහු දකින්න ලැබෙනව. ඒ අතරෙ රුසියානු ඔත්තුකාරයෙක්ව හො…

Blindspot (2015) TV-4 New

අද කොටස නම්කරල තියෙන්නෙ “Erase Weary Youth” නමින්. මේ වෙද්දි imdb 8.1 ක අගයක් ලැබිල තියෙනව. අද අපිට ආයෙත් දකින්න ලැබෙනව FBI ආයතනයේ පරීක්ෂණ පවත්වන ෆිෂර් මහත්මයාව. (පැටර්සන්ගෙන් ප්‍රශ්ණකරන්න ආපු කෙනා) ඇත්තටම නම් අද කොටසෙ පරණ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ආපහු දකින්න ලැබෙනව. ඒ අතරෙ රුසියානු ඔත්තුකාරයෙක්ව හොයන්න කරන පරීක්ෂණයක් නිසා ජේන් ගෙ ජීවිතේට අනතුරක් වෙන්නත් ඉතාමත් ආසන්න වෙනව.

එහෙනම් බලන්නකො අද කොටසත්. බාන ගමන් වෙනද වගේම කමෙන්ටුවක් දාගෙන යන්න. මහන්සි නිසා තමයි වැඩිය ලිපිය ලියන්නෙත් නැතුව ඉක්මනට උපසිරැසිය දෙන්නෙ. එහෙනම් මම සමුගන්නවා. ඉක්මනින් Limitless තුලින් හමුවෙමු.

Blindspot (2015) on IMDb

 

 

167 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

4D4ABB96D0A028804B1924D68B070A4053E043E4

248 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

622B651C4B94E287F59172EDB31582F13B53E8AF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,171 downloadsDownload Blindspot-S01-E13.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

3,171 downloadsDownload Subtitles65 KB

20 comments

  1. Isuru

    උපසිරසට බොහොම ස්තුතියි....!!!
    ela ela..

  2. maduranga

    sub එකට බොහොම ස්තුතියි .
    ඔහොම යමු දිගටම !

  3. Ravin

    Thanks for the sub

  4. shalinda gamage

    thanks bro

  5. Rasitha

    Tnxxxx Broooo Sub 1kta...............

  6. නලින් පෙරේරා

    ස්තූතියි වේවා රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  7. Sanath Indika

    ස්තුතියි සහෝ

  8. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Kasun Upeksha

    රවිදු සහෝ සිංහල උපසිරැසියට ස්තූතියි

  10. chamila

    thankx sahooo

  11. Rajitha

    Thanks saho.....jayawewa.....!

  12. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි සහෝ
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    සුපිරියි
    දිගටම දෙමු
    ජයෙන් ජයම වේවා !

  13. mnm

    උපසිරසට බොහොම ස්තුතියි….!!!

  14. Lakshitha

    thnx saho sub 1te :D

  15. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. මධුකප්‍රිය පෙරේරා

    thanks bro

  17. Bobby

    Thank you Ravindu

  18. නලින් පෙරේරා

    ස්තූතියි වේවා රවිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  19. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  20. MAALnath

    Thanks ..................good luck .......................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.