කතාවේ අවසන් කොටස් හතරේ ආරම්භය විදිහට ඔන්න අද කතාව ගෙනාවා. පසුගිය කොටසෙදි අපි දැක්කා ජෙනරල් ස්මිත්ගේ තිබුන තික්ෂණ බව. ජෝට ඒ ගැන කිව්වත් ජෝ කියටවත් හිතුවේ නෑ ඒක එයාගෙත් රහස් හොයගන්න සැලසුමක් යන බව. ඒ වගේම අවසන් කොටසේ දැකපු දර්ෂනය නිසා කතාව සම්පුරනම වෙනස් වුනානේ. ඒ අනුව ආර්නොල්ඩ් කියන්නේ ජපනුන් ලග වැඩ…

කතාවේ අවසන් කොටස් හතරේ ආරම්භය විදිහට ඔන්න අද කතාව ගෙනාවා. පසුගිය කොටසෙදි අපි දැක්කා ජෙනරල් ස්මිත්ගේ තිබුන තික්ෂණ බව. ජෝට ඒ ගැන කිව්වත් ජෝ කියටවත් හිතුවේ නෑ ඒක එයාගෙත් රහස් හොයගන්න සැලසුමක් යන බව. ඒ වගේම අවසන් කොටසේ දැකපු දර්ෂනය නිසා කතාව සම්පුරනම වෙනස් වුනානේ. ඒ අනුව ආර්නොල්ඩ් කියන්නේ ජපනුන් ලග වැඩ කරන නිකං සේවකයෙක් නෙවයි අංශ ප්‍රධානියෙක්.
අද කොටසෙදි ජුලි මේක ෆෑන්කට කියනවා. ඒ වගේම නැවත වරක් අසාර්ථක වුනු සහ ලැජ්ජාවට පත්වුනු ජෝට ජෙනරල් ස්මිත් අලුත් මෙහෙයුමක් බාර දෙනවා. එ ජුලියානා ගැන රහස් සොයාගන්න. ඒකෙදි ඔවුන් දැනගන්නවා තවත් අලුත් චිත්‍රපටයක් ලැබෙන්න නියමත බව. ඒ වගේම ජුලිස් ජෝට කියනවා කලිං ඒවට වඩා මේ අලුත් චිත්‍රපටයේ වෙනසක් ඇති බව. ඒ නිසා ජෙනරල් ස්මිත් ජෝ තර්ජනාත්මක අණක් දෙනවා ඒ චිත්‍රපටය සොයාගෙන ගෙන එන්න. ඒ වගෙම ජුලිගේ අම්මා ජුලිට කියනවා ටෘඩි ඔවුන් අසල සිටිනා බව ඇයට දැනෙනවා කියලා. නමුත් අපි දන්න විදිහට ඇය මිය ගියා?. අම්මා කෙනෙකුට ඒ වගේ හැගිමක් වරදින්න පුළුවන්ද?
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
857 downloadsDownload The-Man-in-the-High-Castle-2015-S01-E07.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
10 comments
Udara Damith B\K
Udara Damith B\K
i am first
............................
yooooooooooooooooooooooooooooooතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
නලින් පෙරේරා
ස්තූතියි වේවා කළිදු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
විමා
බොහොම ස්තුතියි කළිඳු උපසිරසට
දිගටම වැඩේ කරගෙන යමු
ජයරොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිරෝෂ්
ස්තුතියි කළිඳු සහෝ.ජයවේවා !
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
dilrukshi
තැන්ක්ස් ගොඩක්ම ස්තුතිතී.. ගොඩක්ම
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි
..............
.
.