හම්මෝ කියන්න වචන නෑ අද එපිය ගැන නම්. සුපිරි සුපිරි සුපිරි. මුළින්ම කියන්න ඕනා අදත් ලයින් 300+ කරලා හසා මට ලොකු උදව්වක් කළා. 😀 . ඒකෙන් පේනවා හසා ගෝතම් එකට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා. අපිත් එහෙම තමා ඉහතින් .. 😀 ඔන්න අද නිග්මා නිළ වශයෙන්ම වැඩ අල්ලනවා. නිග්මා මොන වගේ කෙනෙක්ද කියන එක අද එපියෙන් […]

හම්මෝ කියන්න වචන නෑ අද එපිය ගැන නම්. සුපිරි සුපිරි සුපිරි. මුළින්ම කියන්න ඕනා අදත් ලයින් 300+ කරලා හසා මට ලොකු උදව්වක් කළා. 😀 . ඒකෙන් පේනවා හසා ගෝතම් එකට කොච්චර ඇබ්බැහි වෙලාද කියලා. අපිත් එහෙම තමා ඉහතින් .. 😀 ඔන්න අද නිග්මා නිළ වශයෙන්ම වැඩ අල්ලනවා. නිග්මා මොන වගේ කෙනෙක්ද කියන එක අද එපියෙන් හොඳටම බලාගන්න පුළුවන්. දැන් පෙන්ගුයින් ඉන්නෙ එළියේ. ඉතින් පෙන්ගුයින් ආපහු එළියට ආව වෙලාවෙ එයාගෙ පරණ යාළුවන්ව හම්බවෙන්න යනවා. ඉතින් අම්මගෙ සොහොන ලඟටත් ගියාට පස්සෙ එතනදී එයා කීයටවත් බලාපොරොත්තු නොවෙච්ච කෙනෙක්ව හම්බවෙනවා. කවුද? මං දන්නෙ නෑ. ඔයාලම බලන්න. 😛 බෲස් ඔන්න දැන් ඉතින් ගෝතම් නගරය ගැන, නගරෙ ඉන්න මිනිස්සු ගැන දැනහැදින ගන්න පටන් ගන්නවා. කාලෙකට පස්සෙ ඔන්න අයිවි වත් ආයෙම අද අපිට බලාගන්න පුළුවන්. ඉතින් බෲස්ගෙ මේ වැඩේ මූලාරම්භයක් විදිහට අද නීතිවිරෝධී අපරාධ කල්ලියකින් සෙලීන එක්ක හොරකම් කරන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මෙතනදි බෲස්ට පොඩ්ඩක් ගුටි කන්න වෙනවා. කොච්චර පොදියටද ගුටි කන්නෙ කියන එක බලාගන්න පුළුවන්. 😛
අද එපියේ ඇල්ෆ්‍රඩ් පේන්න නැති වුණත් එයාගෙ ගිය සතියේ කියමන බෲස්ට(අනාගතේදී බැට්මෑන්ටත්) හුඟක් වැදගත් වුණා. දරාගැනීම. බැට්මෑන්ට ඉස්සරහට ඕනම වෙන දෙයක්. අද පධානම කතාම නිග්මා. වෙනදා සාමාන්‍යයෙන් වචනෙකට වගේ සීමා වෙච්ච එඩ්ගෙ ප්‍රෙහේලිකා අද ප්‍රායෝගික වුණා. ඒ හැමදේකටම හේතුව ජිම් ක්‍රින්ගල් ගැන හොයලා බලන්න ගත්ත එක. ඉස්සරහට බැට්මෑන්ට මූණ දෙන නිග්මා මොන වගේද කියලා අද බලාගන්න පුළුවන් කට්ටියට. අන්තිමට මේ වැඩෙන් වෙන්නෙ ලීට ජිම්වයි, ජිම්ගෙ හම්බෙන්න ඉන්න දරුවට එයාගෙ තාත්තවයි නැති වෙන එක. ජිම් ලී දෙන්නා වේන් වෙනවා. ඒ දෙන්නා වෙන් වෙනකොට මෙච්චර කාලයක් නිදාගෙන හිටපු බාබරා ඔන්න ආයෙම ඇහැරෙනවා. ඒක වුණේ ජිම්ගෙ නම ඇහුන නිසාවත්දෝ කියලා මට හිතෙනවා. මොකද හොදටම පේනවා ජිම්ගෙ නම රේඩියෝ එකෙන් ඇහෙනවාත් එක්කම තමා එයාට ඇහැරෙන්නෙ. එහෙනම් කතාව කිවුවා ඇති නෙ. ඔන්න ගෝතම් සීසන් තුනත් එනවා කියලා තහවුරු කළා. හැබැයි ඉතින් ඒක එද්දි මං බයිස්කෝප් එකේ ඉඳියිද කියලා නම් දන්නෙ නෑ. හසන්ත අයියා වැඩ නිසා මේක මට බාරදුන්නා වගේ මාත් වැඩ නිසා බොහෝදුරට මේක වෙන කෙනෙක්ට බාර දෙයි සීසන් තුනේ ඉඳන්. වෙලා තිබ්බොත් නම් ඉතින් අනිවා කරනවා.
අනික මම මේ කල්පනා කළේ ලබන සතියේ මුළින්ම ගෝතම් ගේනවද නැත්නම් සුපර්ගර්ල් ගේනවද කියලා. මොකද ලබන සතියේ සුපර්ගර්ල් ඒකට ෆ්ලෑෂ් එනවා කියලා දන්නවනෙ කට්ටිය. පොඩ්ඩක් කට්ටිය කමෙන්ට් එකකුත් දාගෙන යන්න පුළුවන් නම් ලබන සතියේ මුලිනම් ඕනා ගෝතම්ද සුපර්ගර්ල්ද කියලා… පොඩි ජනමත විචාරණයක්… :3 අද නම් මට නිග්මාගෙ ප්‍රේහේලිකාවක් හොයාගන්න බැරි වුණා. අද නම් ඕනෙත් නෑ, මොකද අද එපියම ප්‍රේහේලිකාවක් නිසා.මං ලබන සතියේ ඉඳලා ප්‍රෙහේලිකා දාන්නම්. කට්ටිය ඉල්ලලා තිබ්බනේ ගිය සතියේ… 😀 එහෙනම් සුපර්ගර්ල් එක්ක හම්බෙමු. එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
4,883 downloadsDownload GothamS02E15.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
45 comments
Sanath Indika
chathuranga Dissanayake
ela ela....
Haritha Dayanga
සබට ස්තූතී
Sanath Indika
Gotham 1st :)
Lahiru Ruwanga
than you wewa
gayan
thanks මුලින්ම ගෝතම් ඕනෙ අනිවා ...
sanjula desilva
Labana satiyata witarak mulinma supergirl demu ne macho......
kelum
thanks
Chathu
thanks saho subwalata
Ash
Thanks macho.....
rachi
අනිවා මුලින්ම ඕනේ ගෝතම් තමයි මචන්...
Kasun Upeksha
Tnx saho sub ekata
Nadun
Githam onimai
Buddila Nilaksha
tnx gotham ooonennnnnnnnnnnnn
Lakshan Fernando
Thanks
Eranga Sandaruwan
ඉක්මනට දීලා. එල. බෝම ස්තූතියි. ජය වේවා..
මගේ අදහස දෙකේම සබ් කරලා එක පාර දෙන්න.....
nirosha
mulin GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!
GOTHAM!!!Sanath Perera
සුපිරි සුපිරි.... මේක දෙනකම් හිටියෙ...
මුලින්ම ගෝතම් තමා ඔනේ සහෝ..... ;)
සබ් එකටත් බොහොම ස්තූතියි....තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pahansith Gunathilake
Gotham!!!!!
Ishara Sandeepa
Subta thankzz gotham oniiiiiii
Chamith
Moka awath gotham frist
cnw
Ththnx bñn
cnw
Eloo
Lahiru Madushanka
thanks machoo
Sajeevi
Thanks
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා..
ඔන්න ඔහේ උඹට කැමති එකක් දීපන් බන්...
මොක දුන්නත් අවුලක් නැහැ අපි බලනවා...rukka
hmbo thankssss broooooo
apita oni eka itn dannawanee
gotham gotham gotham gotham gotham gotham gotham gotham gothammmmmmප්‍රදීප්
එල ස්තූතියි සබ දුන්නට :D
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. මොකද්ද බං අද මේ වුනේ? කණෙන් අල්ලලා පොලේ ගැහුවා වගේ වැඩක් නේ වුනේ. අයෙත් ස්තුතියි කොල්ලෝ. ජය වේවා෴
KuShith GaVeesha
කලින් Gotham නොදීමෙන් මිතුරාත් Comment එකත් දෙකම නැති වේ..... :3
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Malinga
Supergirl ta wada Gothem hodai.
Supergirl episode 17 subtitles damma kiyala phone akata sms aka awa. Ath baiscopelk aken aka hoyaganna na. Help.
Season 03 akth ubama denna mokada subtitles ekmanata dena nisa. Thanks .D Chamara
bohoma sthuthi sahooo
SAJITH UDITHA
කෝ අද රිඩ්ලර්ගෙ රිඩ්ල්ස් නැද්ද???
විමා
සබට බොහොම තුති සමනෝ
ලබන සුමානේ සුපර් G දීපන් මුලින්
පවනේ උබලගේ ආසාවනේJanaka
Gotham 1st
Janaka
Gotha 1st
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්... මුලින්ම Super girl ඕනේ....ඒක බලන්නම ඕනේ ෆ්ලෑෂ් එන එක...අගහරුවදම සුපර්ගර්ල් සබ් දෙන්න...
Janaka Prasad
ස්තූතියි සහෝ සුබ් එකට.. ජය..!
yumal
thankzzzzzzzzzzzz bro
chamith555
ft
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️ඉදිරි ගමනට ජයෙන් ජය !
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thx sahoooo :)