Watch Trailer

Blindspot [S01 : E16] with Sinhala Subtitles | රසායන අවි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Blindspot 16 වැනි කොටස. තව කොටස් 7 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටස නම්කරල තියෙන්නෙ “Any Wounded Thief” කියලා. අද කොටසෙදි පැටර්සන් තමන්ගෙ අතීතය සම්බන්ධව පොඩි පොඩි ව්‍යාකූලතාවලට මුහුණදෙනවා. ඒ අතරෙ ජේන්ටත් තමන්ගෙ අතීතය ගැන සිහිවෙනවා. ඒ අතරෙදි තමයි රසායනික අවි පුරවපු ට්‍රක් රථයකට ප්‍රහාරයක…

Blindspot (2015) TV-4 New

ඔන්න එහෙනම් Blindspot 16 වැනි කොටස. තව කොටස් 7 ක් නිකුත්වෙන්න නියමිතයි. අද කොටස නම්කරල තියෙන්නෙ “Any Wounded Thief” කියලා. අද කොටසෙදි පැටර්සන් තමන්ගෙ අතීතය සම්බන්ධව පොඩි පොඩි ව්‍යාකූලතාවලට මුහුණදෙනවා. ඒ අතරෙ ජේන්ටත් තමන්ගෙ අතීතය ගැන සිහිවෙනවා. ඒ අතරෙදි තමයි රසායනික අවි පුරවපු ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ලවෙන්නෙ. බලමුකො මොකද වෙන්නෙ කියලා? මම සමුගන්නවා! ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!

Blindspot (2015) on IMDb

 

 

215 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

0145E019326AF52B742017F3012D11276FB03D38

264 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

C14B6BC5213CE87C948305851CAA8766FBB06584 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

3,123 downloadsDownload Blindspot-S01-E16.zip50 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

3,123 downloadsDownload Subtitles50 KB

23 comments

  1. Dil Ru

    තෑන්ක්ස් සහෝ උපසිරැසියට

  2. Lakshitha

    thnx saho sub 1te :D

  3. රයන් ද සිල්වා

    සබ් එකට තුති බ්‍රෝ
    එලස්

  4. කවීන් ලහිරු

    පට්ට මේ දීලා තියෙන්නේ Limitless ඉක්මනටම ඕනා අද එපියනම් සුප්ප බන්
    අද හවසම දෙන්න පුලුවන් නම් එල....
    ජය වෙවා.....

  5. Sachintha

    thankssss
    broooooo
    elzzzzzzzz

  6. shalinda gamage

    bohoma sththi bro

  7. Kasun Upeksha

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

  8. තෙපුල් ලයන්ත

    Thanks machaaaaan

  9. Sanath Indika

    thx sahoo

  10. Janath

    Thanks Bro thanks baiscopelk.com

  11. jonny

    මචං,12 monkeys seson 2 episode 1 ඇවිත්...පුළුවන් පින්වතෙක් ඉන්නවනම් දෙන්නකෝ..පට්ටම series 1ක්

  12. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  13. Chathuka Tharanga Paranagama

    THNXXXXXXXXXX!

  14. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. harsha

    රවි මලය ඔන්න ස්තූතියි කිව්වා හරිය ජයවේවා

  17. Rajitha

    Thanks machan.....jayawewa......!

  18. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ.
    ඉක්මනින් දුන්නාට ගොඩාක් ස්තූතියි.
    දිගටම දෙමූ.
    ජයෙන් ජයම් වේවා!

  19. Ravin

    Thanks for the sub

  20. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. Limitlas ඉක්මනට දාන්න

  21. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  23. MAALnath

    Thanks ..................good luck ..........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.