Watch Trailer

Blindspot [S01 : E18] with Sinhala Subtitles | සිතුවම් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව අල්ලලාදෙන්න සහය දෙන්න. ඒත්… එක කොන්දේසියක් යටතේ. අද කොටස බලන්නකො එහෙනම්. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු!…

ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව අල්ලලාදෙන්න සහය දෙන්න. ඒත්… එක කොන්දේසියක් යටතේ.

අද කොටස බලන්නකො එහෙනම්. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු! ප්‍රමාද නිසා වැඩි දෙයක් කිව්වෙ නෑ… 😛 යනගමන් අදහස් කියාගෙනම යන්න එහෙනම්… 😀

ඔබට ජය!!

Blindspot (2015) on IMDb

 

 

200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

D88F5C8E7A75943D0C3F8FA92E94DD3DC305CBAE

281 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න

85E8689AB1CB9086D9653F3370AB61200230B662 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

2,594 downloadsDownload Blindspot-S01-E18-1.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

2,594 downloadsDownload Subtitles65 KB

27 comments

  1. Bassa

    mama thamai 1st hure.... download and comment.

    ^_^

  2. Gathsara Umesh Kumara

    ප්‍රමදයට හේතු ඕන්නෑ සහෝ.අපි දන්නවා ඔයා කොහොමහරි අපිට ස්බ දෙනවා කියල.සබට බොහෝම ස්තූතියි.කිව්ව වගේම Limitless වලින් හමුවෙමු.

  3. chamila

    thanx bro..

  4. widuranga

    sub 1 25 mints witharaithiyenne

  5. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  6. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Kasun Upeksha

    ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට

  8. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.. ජය වේවා.......

    1. Eranga Sandaruwan

      Sab eke bagayayi yanne....

  9. Rajitha

    Thank you machan.....jayawewa......!

  10. Bobby

    Thank you very much ravindu.

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  12. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි..
    සමාවෙන්න ඕනේ උදව්වක් ඉල්ලලත්
    උදව් කරන්න බැරිවුනාට..
    හදිසියක් නැහැ හෙමින් සැරේ ලිමිට්ලස් එකත් ගේමු..

  13. Ravin

    Thanks for the Sub

  14. Dil Ru

    සබ් එකට ස්තූතියි සහෝ
    ඒත් සබ් එකේ විනාඩි 25ක් විතරයි තියෙන්නේ
    ඉතුරු ටික නෑ.....

  15. tharindu

    winadi 25 ne sub eka thiyenne.

  16. රයන් ද සිල්වා

    සබ් එක්ට තුති සහෝ
    සබ් එකේ බාගයයිනේ බන් වැඩ කරන්නේ...
    ඒක හරි ගස්සන්න සහෝ

  17. sanj

    Thanks bro but sub are bagayai tiyenneee

  18. අශාන් ලහිරු

    මචෝ සබේ ඉතුරු ටික නෑනේ

  19. එල ද බ්‍රා මෙන්ඩ

    අනේ මචෝ මට තවම මේක සිංහල උපසිරසි බාගත කරගන්න විදිහ අවුල් අපේ බ්ලොගේර් කෙනෙක් හම්බ උන වෙලාවක අහගන්නම්

  20. Isuru

    aa sub eka okkoma na ne
    25 min withari thiyenna........
    :( :( :(

  21. Rasitha

    Sub 1k minute 25 neh tiyanna bro....

  22. kamal

    Sub tiyenne bagayai, macho complete sub ekak denna,, Pls..

  23. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Sajja

    thnx bro...

  25. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  26. MAALnath

    Thanks .................good luck .......................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.