ඔන්න අද අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ගෝතම් අරගෙන ආවා. ගිය සතියෙ ආවේ නෑනෙ එපිය. ඉතින් මතකනෙ ගිය සතියට කළින් සතියෙ අන්තිමට ජිම්ව හිරෙන් නිදහස් කරගන්නවා බුලොක් එහෙම ඇවිල්ලා. ඉතින් අද තියෙන්නෙ ජිම් එයාව මේ මිනීමැරුමට කොටු කරපු කෙනාව හොයන්න ගන්න එක. මං අද නම් වැඩිය ලිපිය ලියන්නේ නෑ. මෙ…

ඔන්න අද අළුත් අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ගෝතම් අරගෙන ආවා. ගිය සතියෙ ආවේ නෑනෙ එපිය. ඉතින් මතකනෙ ගිය සතියට කළින් සතියෙ අන්තිමට ජිම්ව හිරෙන් නිදහස් කරගන්නවා බුලොක් එහෙම ඇවිල්ලා. ඉතින් අද තියෙන්නෙ ජිම් එයාව මේ මිනීමැරුමට කොටු කරපු කෙනාව හොයන්න ගන්න එක. මං අද නම් වැඩිය ලිපිය ලියන්නේ නෑ. මෙච්චර තමා ලියන්නේ. මොකද අද සැරින් සැරේ තමා සබ් එක කරන්න වුණේ. ගෙවල් වල කලබලයි උත්සව දවස් නිසා. ඒ නිසා නිදිමරන්න වුණා උදේ වෙනකම් මේක ඉවරකරන්න. උත්සව ආවා කියලා බයිස්කෝප් සාමාජිකයින්ව අමතක කරන්න බෑනෙ. හෙ හේ… එහෙනම් කතාව බලන්න. අද එපිය නම් පට්ට. එහෙනම් ඊළඟ සබ් එකෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!
ආ… ගිය සතියෙ තේරවිල්ලට උත්තරේ තමා “අයිස්”. හැමෝම හරි උත්තරේ දීලා තිබුණා. සන්තෝසයි ඒ ගැන. 😀 ඔන්න තියෙනවා එහෙනම් අද එක.
“ලෝකෙ පුරාම මම සංචාරය කරනවා. හැබැයි ඉන්නෙ එකම තැනකට වෙලා. මම කවුද?”
“ලබන්නා වූ නව වසර බයිස්කෝප් එන නොඑන හැම දෙනාටම කිරියෙන් පැණියෙන් ටීවී සීරියස් වලින්, සිනමාපට වලින් පිරී ඉතිරී යන සුභ අළුත් අවුරුද්දක් වේවා…!!!”
Due to copyright issues, we do not provide any torrent links.
Gotham.S02E17.720p.HDTV.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
6,033 downloadsDownload Gotham-S02-E17.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
43 comments
S.K.Ruchiranga
Era
Tnx machan...
kosala
ela machooooo
Namesh
Hammee. Sub eka enakan balagena hitiye..... elama elama... thx bro....
Sachintha
sub ekata thankss bro
රයන් ද සිල්වා
සබ් එකට තුති බ්‍රෝ ෴ජය෴
රයන් ද සිල්වා
ආ අමතක උනානේ,
"ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අළුත් අවුරුදක් වේවා"!
Lahiru
Thank you
මධුකප්‍රිය පෙරේරා
හම්මේ කියන්න වචන නැහැ ඉතින්..
තැන්කු තැන්කු තැන්කු ..
පූසාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන
සිංහල අලුත් අවුරුද්දක් වේවා..Ravindu Adithya
අඩේ සුබ අලුත් අවුරුද්දක් වේවා.
දැ නොනගතේට ඝොතම් බලන්න පුලුවන්.
බොහෝම ස්තූතියි.
අරකට උත්තරය සිතද?shalinda gamage
සුභ අළුත් අවුරුදක් වේවා
Yohan
එසේම වේවා...!!!
.
.
..
සබට ස්තූතියි...kalana rajapaksha
ඔබටත් එසේම වේවා .........
සබට තුති සමන් සහෝ.....Paz
Obatath Esema Wewaa Bro
Sub Ekata Bohoma Sthuthi
Good Luck And Keep It Up Bro.chamie
Ira
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
සුබ අලුත් අවුරුද්දක් වේවා...!Jason
බුදු සරණයි…!!! ජය වේවා…!!! බොහොම ස්තූතියිජය වේවා…!!!
Answer is Pilot, Captain or may be mind ;)
ප්‍රදීප්
සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා...!
සබට ස්තූතියිVidura
sub ekata thanks & Happy new year !!!
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ..ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !! ජය වේවා !!
D Chamara
niyamai sahoo niyamai
shehan
suba aluth awruddak veva........thanks broo
Kasun Upeksha
උපසිරසියට බොහොම ස්තූතියි :)
සුබ අලුත් අවුරුද්දක් වේවා!yumal
thankzzzzzzzzzzzzzzzzzzzz for sub Happy New Year!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
kanushka
esema wewa!!!!thnk u
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suba Aluth Awruddak Wewa......
ashan
thanx a lot bro
Kalum Ekanayaka
Amme,. Kiuwt moko bro mek dankm agila gena gena thm ethn enne,. Ehmi kyl ethin oylg weda padu krgnnth be ne,. Thx bro pulawn time eke dnnt./
~ Answare ek Sithathisara
subs aluth auruddak wewa.....sub eketa thankssss
Sajeevi
Thanks.
Wish u all a very happy New Year.....රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සමන් ප්‍රසාද් සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්...
ජයෙන් ජය...pramuk
thanx macho
Lahiru Ruwanga
manasa
cnw
18 ikmanta dandoooooo
වෙලේ සුදා
පීස් 18 ඉක්කන්ට දෙන්ඩකෝ.............
thanuj darshana
18 th ikmanata danna bro
Chamindu sandakelum
ansr : Stamp
chamith555
ft
Supun_no
THanka sub ekata jaya වේවා
Bimbisha Adithya
උපසිරැසියට ස්තුතියි ♥️ පූසා ♥️ ඉදිරි ගමනට ජය !
Anonymous
Thanks
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...❤️❤️❤️
උත්තරේ නැව
Advertisement

elma thz machoo sub ekata